රත්තරං;20478862 said:එක එකවුන්ට් එකකින් ඇවිත් කුජීත උනාම තව ෆේක් එකක් හදන් ඇවිත් ඒ ප්රශ්න ටිකම මුල ඉදලා අහනවා. ෆේක් වලට රිප්ලයි කරන්න එපා බන්. තේරුමක් නෑ
මම නම් ෆේක් වලට රිප්ලයි කරන්නෙ නෑ ෆේක් අපතයෝ මට පේන්න බෑ.
රත්තරං;20478862 said:එක එකවුන්ට් එකකින් ඇවිත් කුජීත උනාම තව ෆේක් එකක් හදන් ඇවිත් ඒ ප්රශ්න ටිකම මුල ඉදලා අහනවා. ෆේක් වලට රිප්ලයි කරන්න එපා බන්. තේරුමක් නෑ
මම නම් ෆේක් වලට රිප්ලයි කරන්නෙ නෑ ෆේක් අපතයෝ මට පේන්න බෑ.
රත්තරං;20478907 said:ඔව් බන්.. පීහෙට්ටියා නාගත්ත ගමන් මාරු උනා තව එකකින් ආව, ඒකත් නෑවා, ඊට පස්සේ තව එකක්.. එකම දේ ආයේ ආයේ අහනවා.

ඔව් සිතිරට වෙච්ච වැඩේ වුනොත් එහෙමරත්තරං;20478887 said:ඉන්දියන් ප්ලාස්ටික් ගැන දන්නේ නැත්නම් පරන ඉන්දියන් වාහනයක් පොඩ්ඩක් බලපන්
ෆේක් වලට ආයේ රිප්ලයි කරන්නේ නෑ.
අන්න කොල්ලෝmamath KWID ekak order kala machanla.. man nam in detail oka gena giye nehe .. man test drive ekak giya , thawa wahanak pare nawaththala thiyena kota e manusssayak ekka chat ekak dala e minihath ekka podi raumak giya.. mata wahane ithata elluwa man gaththa. mata japan ewata yanna tham wiyadam karanna amarui... kohomath japan vehicle ekaka thiyena comfortability eka me vehicle eke na.. eath wahane hodai kiyla hithuna nisa man gaththa.........
mamath KWID ekak order kala machanla.. man nam in detail oka gena giye nehe .. man test drive ekak giya , thawa wahanak pare nawaththala thiyena kota e manusssayak ekka chat ekak dala e minihath ekka podi raumak giya.. mata wahane ithata elluwa man gaththa. mata japan ewata yanna tham wiyadam karanna amarui... kohomath japan vehicle ekaka thiyena comfortability eka me vehicle eke na.. eath wahane hodai kiyla hithuna nisa man gaththa.........
ටහිකේ....... යකෝ මේ කුවිඩ් එක නිසා FB15 එක එච්චටමට මාකට් බැස්සද...??
![]()
FB 15 විතරක් නෙමේ, Montero එහෙමත් ගණන් බැහැල හොදටම , SUV market එකම ෆුල් අවුල් වෙලා .
මම personally දන්න businessman කෙනෙක් Nissan patrol 2015 එකක් දීල කුවිඩ් එකකට මාරු උනා . කුවිඩ් එක තරම් තෙල් කරන SUV එකක් නෑ වෙන කොහෙවත්





රත්තරං;20479015 said:
රෝද වල නට් ටික නිතරම බලපන්. එකක් කඩල ගියොත් බුරුල් උනොත් අනික් ඇන දෙකට බර එන්නේ කෙලින්ම තිරස් රේකාවකට. අල්ලන් ඉන්න එකක් නෑ. කඩල විසිවෙයි බෙන්ඩ් එකකදි වගේ. ඒකත් මතක තියාගෙන නිතර බලන්න
ඔන්න බලපන් ඇදපු ඇඳිල්ල
48BHP vs 54BHP
කියාගන්න දෙයක් නැති වුනාම ඉතිං ඔහොමවත් එකක් අල්ලගමු නේ?


oke athi penumak na ban.. kandy mata hemadama wage white ekak hambuwenawa.. 2.50 look ekak tiyenne oke.. issarahin beluwahama witarak podi gatiyak tiyanawa.. anik peti nam antimai.. ape van eke yana lady kenek wat kiwwe na lassanai eka kiyala..
anith eka ape service eke yana akka kenek gatta alto ekak denata 15000Km wage lu karala tiyenne.. gears danakota sadda enawa lu.. AC dagena 4k dagena yanna beri u.. oya wage case godai.. den eyata eka epa wela.. wikunanna yanne.. me wagema athi okath mata hithena widihata..paw ape rate minissu..
අzගල් හතේ ඩිස්ප්ලේ එකෙන් අල කන්නද බන්...වාගනයක් අරන් හයි කරගනින් ටී වී එකක් උබට ඔච්චර දේවල් ඕන නම්...උබ රැවටෙන්නෙ ඔන්න ඔය වගේ ආටොප වලට...දෙයියනේ කියලා ඉන්දියන් කාරයත් රවට්ටපු එක රවට්ටලා තියෙනව හොදි නැති වෙන්නම....අනේ උඹෙ අඟල් හතේ ඩිස්ප්ලේ...


ඔය වාහනේ රිජෙක්ට් කරන්න ඔය හේතුවම ඇති.....පොඩ්ඩක් ගනිතය දැනුම තිබ්බ නම් ඇති හොදටම එකක් කෙලෞනොත් මොකද වෙන්නෙ කියන එක...හොදයි කරුමෙට දෙකක් කෙලෞනා කියපන් කො....සදා සොත්ති නේ බන්.....
මං මුල ඉඳලම කිව්වෙ ක්රැක් වෙනවයි කියලනෙ හරකෝ. තෝනෙ මේ රටේ නැති ගජබින්න අතාරින්නෙ මෙතන
පැලෙනවා (ක්රැක් වෙනවා) සහ හිල් වෙනවා කියන්නෙ දෙකක්![]()


රත්තරං;20479336 said:ඔය ටික සේරම තියෙන චයිනීස් ටැබ්ලට් එකක් ඕනේනම් 4000ක් වෙයි...![]()

රත්තරං;20479350 said:අපි නොදන්න ඉන්දියන් ප්ලාස්ටික්...![]()



ඕකෙ ටයර් වල කට්ට රටාව ගැන ත්රෙඩ් එක කවදද බන් දාන්නේ? මට ඒක දැනගන්න හදිසියි
ඒක දානකොට වාහනේ අරෙහෙන් මෙහෙන් එන සද්ද බද්ද ගැන ත්රෙඩ් එක දාන කාලෙ වෙලා තියෙයි වගේ මෙහෙම මන්දගාමීව ගියොත් නම්![]()
