Renault KWID and shan4djfun

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20478862 said:
    එක එකවුන්ට් එකකින් ඇවිත් කුජීත උනාම තව ෆේක් එකක් හදන් ඇවිත් ඒ ප්‍රශ්න ටිකම මුල ඉදලා අහනවා. ෆේක් වලට රිප්ලයි කරන්න එපා බන්. තේරුමක් නෑ

    මම නම් ෆේක් වලට රිප්ලයි කරන්නෙ නෑ ෆේක් අපතයෝ මට පේන්න බෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම නම් ෆේක් වලට රිප්ලයි කරන්නෙ නෑ ෆේක් අපතයෝ මට පේන්න බෑ.

    ඔව් බන්.. පීහෙට්ටියා නාගත්ත ගමන් මාරු උනා තව එකකින් ආව, ඒකත් නෑවා, ඊට පස්සේ තව එකක්.. එකම දේ ආයේ ආයේ අහනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20478907 said:
    ඔව් බන්.. පීහෙට්ටියා නාගත්ත ගමන් මාරු උනා තව එකකින් ආව, ඒකත් නෑවා, ඊට පස්සේ තව එකක්.. එකම දේ ආයේ ආයේ අහනවා.

    එකම එකා එකව්න්ට් හද හද, වෙන එව්න් වගේ පේන්න එන්න දගලන එක තමයි ආතල්ම වැඩේ. :lol:
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    mamath KWID ekak order kala machanla.. man nam in detail oka gena giye nehe .. man test drive ekak giya , thawa wahanak pare nawaththala thiyena kota e manusssayak ekka chat ekak dala e minihath ekka podi raumak giya.. mata wahane ithata elluwa man gaththa. mata japan ewata yanna tham wiyadam karanna amarui... kohomath japan vehicle ekaka thiyena comfortability eka me vehicle eke na.. eath wahane hodai kiyla hithuna nisa man gaththa.........
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    රත්තරං;20478887 said:
    ඉන්දියන් ප්ලාස්ටික් ගැන දන්නේ නැත්නම් පරන ඉන්දියන් වාහනයක් පොඩ්ඩක් බලපන්

    ෆේක් වලට ආයේ රිප්ලයි කරන්නේ නෑ.
    ඔව් සිතිරට වෙච්ච වැඩේ වුනොත් එහෙම
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    mamath KWID ekak order kala machanla.. man nam in detail oka gena giye nehe .. man test drive ekak giya , thawa wahanak pare nawaththala thiyena kota e manusssayak ekka chat ekak dala e minihath ekka podi raumak giya.. mata wahane ithata elluwa man gaththa. mata japan ewata yanna tham wiyadam karanna amarui... kohomath japan vehicle ekaka thiyena comfortability eka me vehicle eke na.. eath wahane hodai kiyla hithuna nisa man gaththa.........
    අන්න කොල්ලෝ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mamath KWID ekak order kala machanla.. man nam in detail oka gena giye nehe .. man test drive ekak giya , thawa wahanak pare nawaththala thiyena kota e manusssayak ekka chat ekak dala e minihath ekka podi raumak giya.. mata wahane ithata elluwa man gaththa. mata japan ewata yanna tham wiyadam karanna amarui... kohomath japan vehicle ekaka thiyena comfortability eka me vehicle eke na.. eath wahane hodai kiyla hithuna nisa man gaththa.........

    එල මචන්... ජයවේවා! ඔහොම කියනවනම් පන උනත් දෙන්න බැරියෑ බන්

    මේකේ ඉන්න සමහර උන් ඕක අරන් කියවන්නේ නිකන් ලක්ශ 23න් රහත් උනා වගේ

    අරගත්ත ගමන් හොද අන්ඩකෝටින් එකක් ගහපන් තාර ගෑවා වගේ වෙන්න, දොර බෝඩ් ගලවලා දොරවල් ඇතුලේ යට කොටසටත් ගහපන් තදේට

    නිතරම ABS නැති එකක් බව හිතේ තියාන පරිස්සමින් පැදපන් හිමීට

    වැස්සක ගිහින් ආවහම වතුර පාරක් අල්ලපන් අනිවාරෙන්

    සිලින්ඩර් තුනේ ඉදිකටු මැසිම වගේ ඇන්ජිම නිසා නිතරම වයිබ්‍රේශන් එක වැඩි වෙනවනම් පටස් ගාලා හොයල බලල හදාගනින්, ඕක දෙදරන්න ගත්තොත් ඩීසල් කැලේ.වාහනේ නෙමේ යන උනුත් වල වෙයි ඉක්මනට. ඒ නිසා ඇන්ජින් මවුන්ට් ප්ලග් වගේ ඒවා නිතර බලපන්. අලුත් කියල නෑ ඉන්දියන් රබර් කෑලි නිකන් කොප්පරා කෑලි වගේ

    ඔකේ ඔය තියෙන බොඩි ප්ලස්ටික් කෑලි වල 2T ගාපන් මාසෙකට සැරයක් වත් රෙදි කෑල්ලකින්. ඕවා ඩ්‍රයිවෙලා සුදු වෙලා කුජීතම වෙනවා අව්රුද්දක් දෙකක් යද්දි ආව්වේම තිබ්බොත්

    රෝද වල නට් ටික නිතරම බලපන්. එකක් කඩල ගියොත් බුරුල් උනොත් අනික් ඇන දෙකට බර එන්නේ කෙලින්ම තිරස් රේකාවකට. අල්ලන් ඉන්න එකක් නෑ. කඩල විසිවෙයි බෙන්ඩ් එකකදි වගේ. ඒකත් මතක තියාගෙන නිතර බලන්න

    සම්ප් එකට යටින් කෑල්ලක් ගහගන්න.. 17 තහසුවකින් ගහගත්තත් කමක් නෑ

    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    :shocked::shocked: ටහිකේ....... යකෝ මේ කුවිඩ් එක නිසා FB15 එක එච්චටමට මාකට් බැස්සද...?? :(:(

    FB 15 විතරක් නෙමේ, Montero එහෙමත් ගණන් බැහැල හොදටම , SUV market එකම ෆුල් අවුල් වෙලා .
    මම personally දන්න businessman කෙනෙක් Nissan patrol 2015 එකක් දීල කුවිඩ් එකකට මාරු උනා . කුවිඩ් එක තරම් තෙල් කරන SUV එකක් නෑ වෙන කොහෙවත්
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    Thanks machan upades walata, ... ou parissamin padinna oni thamai.. toyota wahaneta compare karanna behe me wahane price ekath ekka , for sure. mokada dan thiyenne yaris ekak paule wahane widihata. me vehicle eka ganne mata, safty eka nam ithin toyota walath lokuwata na machan. mage yaluwek hepuna premio ekaka chappa wennama. kohomath man race padinna yanne nethi nisa oke man hithanawa thawa shape eke andu kadaganne nethiwa thawa kalak inna puluwan wei kiyla.. mata hithenawa meka alto 800/k10 ekata wada hodai kiyana eka.. mokada speed kalahama mata alto ekata wada stable vehicle eka wage therune anyway, thanks for the kind advice....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    FB 15 විතරක් නෙමේ, Montero එහෙමත් ගණන් බැහැල හොදටම , SUV market එකම ෆුල් අවුල් වෙලා .
    මම personally දන්න businessman කෙනෙක් Nissan patrol 2015 එකක් දීල කුවිඩ් එකකට මාරු උනා . කුවිඩ් එක තරම් තෙල් කරන SUV එකක් නෑ වෙන කොහෙවත්

    :(:(:(:(:(
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රත්තරං;20479015 said:

    රෝද වල නට් ටික නිතරම බලපන්. එකක් කඩල ගියොත් බුරුල් උනොත් අනික් ඇන දෙකට බර එන්නේ කෙලින්ම තිරස් රේකාවකට. අල්ලන් ඉන්න එකක් නෑ. කඩල විසිවෙයි බෙන්ඩ් එකකදි වගේ. ඒකත් මතක තියාගෙන නිතර බලන්න

    ඔය වාහනේ රිජෙක්ට් කරන්න ඔය හේතුවම ඇති.....පොඩ්ඩක් ගනිතය දැනුම තිබ්බ නම් ඇති හොදටම එකක් කෙලෞනොත් මොකද වෙන්නෙ කියන එක...හොදයි කරුමෙට දෙකක් කෙලෞනා කියපන් කො....සදා සොත්ති නේ බන්.....
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔන්න බලපන් ඇදපු ඇඳිල්ල

    48BHP vs 54BHP

    අzගල් හතේ ඩිස්ප්ලේ එකෙන් අල කන්නද බන්...වාගනයක් අරන් හයි කරගනින් ටී වී එකක් උබට ඔච්චර දේවල් ඕන නම්...උබ රැවටෙන්නෙ ඔන්න ඔය වගේ ආටොප වලට...දෙයියනේ කියලා ඉන්දියන් කාරයත් රවට්ටපු එක රවට්ටලා තියෙනව හොදි නැති වෙන්නම....අනේ උඹෙ අඟල් හතේ ඩිස්ප්ලේ...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කියාගන්න දෙයක් නැති වුනාම ඉතිං ඔහොමවත් එකක් අල්ලගමු නේ?

    මං මුල ඉඳලම කිව්වෙ ක්‍රැක් වෙනවයි කියලනෙ හරකෝ. තෝනෙ මේ රටේ නැති ගජබින්න අතාරින්නෙ මෙතන :lol:

    පැලෙනවා (ක්‍රැක් වෙනවා) සහ හිල් වෙනවා කියන්නෙ දෙකක් :shocked:
     
    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    oke athi penumak na ban.. kandy mata hemadama wage white ekak hambuwenawa.. 2.50 look ekak tiyenne oke.. issarahin beluwahama witarak podi gatiyak tiyanawa.. anik peti nam antimai.. ape van eke yana lady kenek wat kiwwe na lassanai eka kiyala.. :baffled:

    anith eka ape service eke yana akka kenek gatta alto ekak denata 15000Km wage lu karala tiyenne.. gears danakota sadda enawa lu.. AC dagena 4k dagena yanna beri u.. oya wage case godai.. den eyata eka epa wela.. wikunanna yanne.. me wagema athi okath mata hithena widihata.. :sorry: paw ape rate minissu..

    Machan eka parana alto ekada aluth ekada.... mama 5k dagena.. Kandy gihin tiyanawa anantha AC off karanna one na... habai reverse gear eka danakota welawakata hira wenawa N karala ayeth danna one.... nuwara eli wage nam giye na habai... eth mage yaluwek pattipola giya 4k dala u kiwweth elakiri wage giya awlak tibbe na kiyala
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අzගල් හතේ ඩිස්ප්ලේ එකෙන් අල කන්නද බන්...වාගනයක් අරන් හයි කරගනින් ටී වී එකක් උබට ඔච්චර දේවල් ඕන නම්...උබ රැවටෙන්නෙ ඔන්න ඔය වගේ ආටොප වලට...දෙයියනේ කියලා ඉන්දියන් කාරයත් රවට්ටපු එක රවට්ටලා තියෙනව හොදි නැති වෙන්නම....අනේ උඹෙ අඟල් හතේ ඩිස්ප්ලේ...

    ඔය ටික සේරම තියෙන චයිනීස් ටැබ්ලට් එකක් ඕනේනම් 4000ක් වෙයි...:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔය වාහනේ රිජෙක්ට් කරන්න ඔය හේතුවම ඇති.....පොඩ්ඩක් ගනිතය දැනුම තිබ්බ නම් ඇති හොදටම එකක් කෙලෞනොත් මොකද වෙන්නෙ කියන එක...හොදයි කරුමෙට දෙකක් කෙලෞනා කියපන් කො....සදා සොත්ති නේ බන්.....

    දෙකක් ඕනේ නෑ. එකක් බුරුල් උනානම් ඇති. සරල රේකාවක පිහිටලා තියෙන ඇන දෙකකින් 360ක් බලය විහිදෙන එකක් අල්ලන් ඉන්නේ... ඒ රේකාවෙන් පිට පැන්න ගමන් මොන අල ගෙඩියෙන්ද රෝදේ අල්ල ගන්නේ? කඩල විසිවෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මං මුල ඉඳලම කිව්වෙ ක්‍රැක් වෙනවයි කියලනෙ හරකෝ. තෝනෙ මේ රටේ නැති ගජබින්න අතාරින්නෙ මෙතන :lol:

    පැලෙනවා (ක්‍රැක් වෙනවා) සහ හිල් වෙනවා කියන්නෙ දෙකක් :shocked:

    අපි නොදන්න ඉන්දියන් ප්ලාස්ටික්...:lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20479336 said:
    ඔය ටික සේරම තියෙන චයිනීස් ටැබ්ලට් එකක් ඕනේනම් 4000ක් වෙයි...:lol::lol:

    ඔව්, ඔන්නම් ඔය ඔක්කොම තියෙන චයිනීස් ඩබල් ඩින් සෙට් එකක් 15ක් වෙයි පිටකොටුවෙ. සෙටප් එක නිසා කාර් එක ගන්න මිනිස්සු ඉන්න රටක් මේක. හෙන ආඩම්බරයි :cool:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20479350 said:
    අපි නොදන්න ඉන්දියන් ප්ලාස්ටික්...:lol::lol:

    අනේද කියන්නෙ. එක තුන්කාලෙ ගල් කෑල්ලව්යි වදින්න ඕන පැණි බේරෙන්න. :lol:
    මැනිෆෝල්ඩ් එක එහෙමත් උණු නොවී තිබ්බොත් ලොකු දෙයක් :lol::lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඕකෙ ටයර් වල කට්ට රටාව ගැන ත්‍රෙඩ් එක කවදද බන් දාන්නේ? මට ඒක දැනගන්න හදිසියි :sorry::sorry:

    ඒක දානකොට වාහනේ අරෙහෙන් මෙහෙන් එන සද්ද බද්ද ගැන ත්‍රෙඩ් එක දාන කාලෙ වෙලා තියෙයි වගේ මෙහෙම මන්දගාමීව ගියොත් නම් :sorry:

    :lol:
     
    • Like
    Reactions: Sithira Weerasinghe