uba gon katha kiyana nisa therum karala dena haduwe. uba lumia witharak use karata thawa phones jathi thinawa loke. lin gembek wena epa.
e thawa phone api danawa bun සොහොන;18981204 said:මෙන්න තියනවා මගේ පොන් පාව්ච්වී කිරීමේ ඉතිහාසය පිළිවෙලට නෙමේ හොදේ ඔක්කොටම කලින් ෆෝන් එකේ ඉමේජස් ටිකක් බලමු පොඩ්ඩක් රැ වුනා අවුලක් ගන්න එපා
- LG U8138
- nokia 6500
- nokia 1280
- sony xperia go
- sony ericson Elm
- samsung galxy s 1
- U8150 IDEOS
- Nexus 5 -
![]()
✔එකටම මන් වාසි ටික කියන්නම්![]()
....
- ෆෝන් එක පොඩ්ඩක්වත් සොලෝ කරන්න බැ මම පට්ට ට්‍රයි දුන්නා ස්ලෝ කරන්න අමාරුයි
- ෆෝන් එකේ තිරේ අගල් 5 සාමාන්‍ය විධියෝ බලන්න අවුලක් නැ ගෙම්න් වලටත් හොදයි
- අප්ඩේට් නම් පටස් ගාලා එනවා
- ෆෝන් එක බරින් අඩුයි ඕනේ පොකෙට්ටුවකට සෙට් වෙනවා
- කස්ටමයිස්න් ඇප්ස් උපරිම ලෙස තියනවා අම්මා අප්පා විතරයි මේකට ඔබන්න බැරි
- මයික් එක ස්ප්කර් දෙක සාමානය ලෙස හොදයි සුපිරිම නැ
- චාච්න් එක අවුලක් නැ wi fi දාලා පැය 6 විතර පිස්සු නටන්න පුළුවන් ඔෆ් කරොත් නම් දවස් එකහාමාරක් අදින්න පුළුවන්
- කැමරාව ගැන රිවිව් දෙන්න දැනුමක් නැ එත් ජාමේ බෙරා ගන්න පුළුවන්
✖ අවාසි ටික .....
- එකටම ස්ක්‍රීන් එක අන්තිමයි Tempered Glass එකක් ෆෝන් එකට ගහ ගනිල්ලා මට නම් කෙල වුනා
- මෙතන එක දාලා ඇති
- චාචින් කේබල් එකෙන් ෆෝන් එකෙන් ලැප් එකට ගහද්දි මුලදී අවුල් තිබුනේ na dan වෙලාවකට පිස්සු නටනවා
- පොඩ්ඩක් හිටින් වැඩි වෙනවා බර ගේම්ස් ගහද්දි
- කැමරාවට එන ඇප් එක මෙලෝ රහක් නැ නිතරම අවුල්
වැඩි විස්තර බලන්න ඕනේ වුන් මෙතනින් බලහල්ලා .....
ඔන් ඉතින් මට වෙච්ච සින් ටික මේ අවු 1 ෆෝන් එක ගන්න මම එළකිරියේ ඉන්න වුන්ගෙන් ඇහුවා ඒ වගේම ඒ දවස් වල ගත්ත පින්තුර ටිකකුත් මෙතනින් බලාපල්ලා ඉමේජ් ටික අවුල්
අන්තිම වැකිය ....
android ගැන නියම අත්දැකීමක් ගන්න පුළුවන් හොදම ෆෝන් එක මුලින්ම ෆෝන් එකක් ගන්න එකෙකුට කැත නැතුව බාවිතා කරන්න පුළුවන් මම ගත්තේ 50000 විතර මම හිතන විදිහට 30 කට දැන් ගන්න පුළුවන් වෙයි දැන් මාකට් එකේ ගාන දන්නා වුන් කියන්න ඉතිං එච්චර තමයි කොල්ලෝ මේකට කියනං තියෙන්නේ උබලත් මේ කෙල්ලව බාවිතා කරනවා නම් අත්දැකීම් දාපල්ලා
..:: හොද එවුන් වගේ හොරෙන් යන්නේ නැතුව බම්ප් පාරක් වත් දාපල්ලා ::..
Nokia parana company eka ma neda.. brand-name eka wena kawru hari aran newai ne..

මයික්‍රොසොෆ්ට්,නොකියා,ෆොක්ස්කෝන්,එච්පි,වෙරයිසන්,ඉන්ටෙල් ඇන්ඩ් තව කට්ටිය ගොඩක් එක්ක එකතු වෙලා තමා නොකියා ඇන්ඩ්‍රොයිඩ් එක එවන්නේ.

pissuda hutho ubata, Microsoft eken Nokia eka aragena tho ithuwada unta wenama aye company eka karana dei kiyala. pissuda pako. Foxconn thama hardware pathe karanne.
Nokia brand eka dan ayithi "HMD Global" kiyana finnish company ekata poddak withara post karanna kalin thaman kiyana de harida kiala verify karala hitia nam hondai neda???apoooo naha Microsoft, apple quality eka smooth eka android walata gana baha . ara prisma magula android awa paya ganak inna ona photo eka hadenna. dapan android ballata. dan android walata apps thiyanawa kiyala thopila android hodai kiwata wadak naha bun e apps walin bagayakwath wada karanna. prisma store eke search karama ekak nemi 500 withara prisma thiyanawa. ube hena miharakek bun sirawata uba modayek bun, igenagena waren bun ube oluwa athule mati bun. sira gona

apple karanneth foxconn eka nisa issara quality ekama ganna puluwanbrand name eka wikunala thiyenne 10 years walata tab ,smart phone market eka HMD company yata features phone foxconn ekata issara quality ya balaporoththu wenna be![]()

hik umba hithuwe eka phone ekedi process wenawa kialada? Prisma hama photo ekama upload wenawa unge server ekata paya ganak yanne unge server eka overload wena nisa![]()