SLT 4G WIFI Router Last Promotion 999/- Only

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
ado mn slt ekta call karala gaththa detail usage eka check krnna... site eken log wenna gyama waradi kyla kynwa kypnko eka..

broadband usernam ekai password ekai ahaganin call karala ita passe mekata gihin register now eken details dala register wenna ita passe email confirm karala ara kalin broadband username ekai uba hadapu portal password ekai dala log wenna.
 
Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
machanla mama slt ekata call kara mage awula gana kiyala un kiwwa peak limit panala kiyala eka nisa slow karalalu dawas 2k use karanna kalin limit panala ane manda. dan ra 12n passe speed eka normal eth loku speed ekak nam na. 31st walin passe ayeth GB labenawa kiwwa balamuko ita passe.
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    tCzTNay.jpg

    tKZ2eRe.jpg

    අද තමා බැටරි backup test කරන දවස.
    5.15ට වගේ රවුටරේ ඔන් කලේ බැටරියෙන්.
    බඩු තාම වැඩ දැං වෙලාව 5.50යි :yes:
    තාම රතු ලයිට් එක පත්තු වුනේ නෑ. පැය 4ක් 5ක් වත් අල්ලලා හිටියි කියලා බලාපොරොත්තු වෙනවා :cool:

    බකා මේ බැටරි එක චාජ් කරන්නේ කොහොමද? :oo:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    thanx machan
    meheta (kalmunai) walata nam 4g nedda koheda
    connecte wunath godak welawata no internet
    aya tikakin disconnect wenawa
    gedara giyama tama hariyata balanna wenne

    ane machan mage router eka case eka thamai ara signal katu 3k tibila speed ekath aduwen awe sarin sare wifi disconnect wenawa nikanma router eka off wenawa ita passe switch eken off karala on karannawat ba unplug karanna ona dan ubala dannawada me page eka load wenna winadi 5k withara giya speedtest ekak run wennewat na meka thamai uparima check karana page eka giye (pic) mama dan mokada karanna ona iye connection labune :(:(:(

    matath hithenawa me router eke case ekak tiyanawa kiyala
    hitapu gaman reset wenawa
    net connect wenne ne lesiyen
    mama eye firmware update kara
    eta passe nam awulak awe ne

    matath oya seen ekama tiyanwa.mage router eka aulak.signal tiyanawa 3 k.eth wada ne.man router eka aragena unge office ekata giya.eka unta kiwam un kiyanawa oyata signal madi athi ape kawru hari ewannam balanna kiyanawa.thama eka gothayekwath awe ne.connection eka aragena day 7 -8 wage.
    slt eka unge service ekanam anthimayi.....

    router eke machn tiyenne... mam inne rajagiriye... meheth disconnect wedi. mage nede brother kenek use karanwa .. miniha inne ape gewal walata 5mint durin .. miniha inne matath wada cover wechcha pot ekaka.. eth hodata weda.. eka huwawi slt router eka ... mam inne dan eka genalla dawas 2k withara check karala balanna.. :confused:

    maath complain ekak nam dala tiyenne last Friday ..but mun enne neh bn.. :dull:

    @kumara මචන් කාට හරි ට්‍රාන්ස් කරපන් ලයින් එක... රු.500/-ක් SLT1ta දෙන්න ඕන..

    උබලාට කියන්න ස්ටොරියක් තියෙනවා... අද කියන්නෙ නෑ... සදුදාත් බලලා සදුදා රෑට දාන්නම්..:D

    මචන් මෙන්න මෙකයි මම් කියන්නම් කිව්වෙ... සදුදා කියනන් කිව්වේ මට දවස් මාරු වෙලා... හිතුවේ ඊයේ සිකුරාදා කියලා...

    මම් මෙ රවුටර් එක අරන් හෙටට සති දෙකක් සම්පුරන වෙනවා... පසු ගිය දවස් 14 දිම හැම දාම දවසට 7,8ත් පරක් අනිවා ලයින් ඩ්‍රොප්..එක දවසක්වත් ඩ්‍රොප් නොවි තිබ්බෙ නෑ... පවර් ලයිට් විතරයි, පවර් ඇන්ඩ් වයි ෆයි ලයිට් විතරයි... ඔක්කොම ලයිට් වැඩ but ලිමිට් ඇක්සස් ඒරර් එක, කිසිම ලයිට් එකක් වැඩ නෑ.. .(15mint balan idalath connect nowuna welaawal thibbaa)ඔය වගේ ප්‍රශ්න සෙට් එකක් තිබ්බා.. එපා වුනා... 1212 කොල් කරලත් කිව්වා.. සතියක් ගියා උන් කතා කරෙත් නෑ..
    කිරීයෙ මෙක ගත්ත කොල්ලො කීප දෙනෙක්ට මම් පීම් ගහලා උන්ගේ සිටුවෙශන් හිටන් ඇහුවා...සමහරුන්ට නම් අවුලක් නෑ... මම් ඉන්නෙ රාජගිරියේ...ටවර් එකට ම්ටර් 700k වගෙ ඩුරක් ටිබ්බෙ... එත් මට හරියට වැඩ නෑ... මටත් වඩා තවත් මිටර් 500 විතර එහා ඉන්න මගෙ නැදැයෙක්ට හොදට ලයින් එක ටියෙනවා (එක හුවාවි රවුටර් )

    කිරියේ තව කොලෝ දෙන්නෙක්ම මට තියෙන ප්‍රොබ්ලම් තියෙනවා කියලා පොස්ට් දලා තියේනවා දැක්කාම මම් හිතුවා මෙක නම් අනිවා ඒ-ටෙල් රවුට එකේ සින් එකක් ම තමා කියලා.. සතියක් ගිහින් මුන් නිකන් වත් (1212) හොම් විසිට් කරෙත් නැති නිසා මල පැනලා හිටියේ එකෙන්ම .. ඉයේ උදෙන්ම ගියා ..රවුට එක මාරු කරනවා හුවාවි එකකට , බැ කිව්වොත් ලයින් එක කට් කරනවා කියලා හිතා ගෙන.. ගියේ පිටකොටුවේ එකට මුලින්ම ... ගියපු ගමන් මම් කිව්වා seen eka... ලයින් එක කට් කරන්න බැ කිව්වා.. අලුත් රවුට එකක් දෙන්නම් කිව්වා... ඇතුල ගිහින් ඒ-ටෙල් එකක් ම අරන් එනවා.. මම් කිව්වා ඔක එපා.. හුවාවි ඔන කියලා... මෙක තමාලු නිව් ස්ටොක් එකට අවේ හුවාවි නැලු දැන් ... #%කනවා නෙහ් ඉතින්... එකෙන් කොන්ෆම් කර ගත්තා ඒ- ටෙල් එක තමා මුන් දැන් ගෙන්නේ ඔෆිශල් කියලා..
    මන් මගෙ නොසතුට ප්‍රකාශ කරලා මම් අවා මරදාන ඔෆ්ස් එකට... එකෙත් එකෙක් බලලා කියාපි රවුට එක කෙස් නැ මෙක තමා දැන් තියෙන්නෙ එකත් අවුට් ඔෆ් ස්ටොක් ලු උන්ගේ.. හුවාවි උන් ගාවත් නැ කිව්වා... 1212 හොම් විසිට් නැති එකට මම් ඌටත් බැන්නා.. ඌ කිව්වා මගෙ රිජන් එක නුගේගොඩ එහෙට ගිහින් රිජන් මැනෙජට කොම්ලෙන් කරන්න කියලා...

    යන්න තියෙනා අවසාන පොට් එක නුගෙගොඩ ගියා ඒතනට.. ගිහින් එතන එකෙක්ට කිව්වා සීන් එක .. උත් කියාපි මෙක තමා ඔෆිශල් එක කියලා... මම් ඌට කිව්වා මෙකෙ සිඩ්ඩිය.. මට අලුත් එකක් ඔන කිව්වාම ඌ එ-ටෙල් එකක් ම දෙන්න ගියා.. මම් හුවාවි එකක් ඔන කිවවාම ඌ මට හුවාවි යුස් එකක් තියෙනවා කැමති නම් ගන්න කිවවා.. රවුට එකක් හොඩයි මුකුත් වෙලා නෑ kalin කස්ටමර් පියො ලයින් එකට මාරු වෙන්න මෙක ඩිස් කොන්ට් කරපු එකක් කියලා කිව්වා.. අතට අරන් බැලින්නම් කිරි ටොය්යා එකට තීයනවා.. හිරිලාවත් නැ... මම් එක අරන් අවා..

    අම්මේ කියන්න සතුටුයි බන් කිසිම ඩ්‍රොප් එකක් නැ.. ඉයෙත් පැය 5ක් විතර උස් කරා... අදත් උදේ 9ට දාපු ගමන් .. කිසිම ලයින් ඩ්‍රොප් එකක් උනේ නැ... ෆික්ස් බාර් 3ක් තියෙනවා..අනික ඒක බැටරි එකක්.. හිතුවා වගෙම හරියට ම හරි ඒ- ටෙල් එකෙ සින් එක තිබිලා තියෙන්නෙ...

    ගොඩක් වෙලා ගියාත් කොමෙන්ට් එකේ සම්පුර්න විස්තරයක් ටයිප් කරේ 7788 ට අසාදාරනයක් නොවෙන්න ඔන නිසා..උබෙ කිසිම වරදක් නැ බන් ... උබ මොනා කරන්නද එස්.එල්.ටි. එකෙන් දෙන්නෙ මේක නම්...උබ අප්සට් වෙන්න එපා මගේ කොමෙන්ට් එකට... මට වෙච්ච සින් එක ගොඩක් අය උබට ඉන්ෆොර්ම් කොරොත් උබ ඕක අප්ඩෙට් කරපන් උබට සෙල් දෙන අයට.. සිරාවටම මචන් උබ හොද සෙලර් කෙනෙක්.. හොද කොල්ලෙක්..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් මෙන්න මෙකයි මම් කියන්නම් කිව්වෙ... සදුදා කියනන් කිව්වේ මට දවස් මාරු වෙලා... හිතුවේ ඊයේ සිකුරාදා කියලා...
    [/COLOR]

    අප්පේ..එහෙමත් සීන් එකක්ද..මොකක්ද මචන් උඹේ Huawei Router model එක? මගේ රවුටර් එකේ පොඩි අවුලකට තියෙන්නේ කනෙක්ෂන් එකේ නෙමෙයි..Wifi connect වෙන්න අමාරුයි සමහර වෙලාවට..ඒ අවුල තමයි තියෙන්නේ..දෙයියනේ කියල ලයින් ඩ්‍රොප් වෙන සීන් එකක් නම් නැහැ :sorry:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113

    අප්පේ..එහෙමත් සීන් එකක්ද..මොකක්ද මචන් උඹේ Huawei Router model එක? මගේ රවුටර් එකේ පොඩි අවුලකට තියෙන්නේ කනෙක්ෂන් එකේ නෙමෙයි..Wifi connect වෙන්න අමාරුයි සමහර වෙලාවට..ඒ අවුල තමයි තියෙන්නේ..දෙයියනේ කියල ලයින් ඩ්‍රොප් වෙන සීන් එකක් නම් නැහැ :sorry:

    meka machn huawei cpe-E5172

    mage luck ta da manda kawudoo ekak pure TV ganna line disconnect karala delaa giyapu ekak set une.. :D
     
    Last edited:

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    broadband usernam ekai password ekai ahaganin call karala ita passe mekata gihin register now eken details dala register wenna ita passe email confirm karala ara kalin broadband username ekai uba hadapu portal password ekai dala log wenna.

    mchn uba kiuwa widiyta register unama mn reg wela inne log wenna kynwa eth log wenna detail dila login dunnama waradi kynwa ne bn.. email ekak nm awe na:oo:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,426
    2,227
    113
    Sri Lanka
    මචන් මෙන්න මෙකයි මම් කියන්නම් කිව්වෙ... සදුදා කියනන් කිව්වේ මට දවස් මාරු වෙලා... හිතුවේ ඊයේ සිකුරාදා කියලා...

    මම් මෙ රවුටර් එක අරන් හෙටට සති දෙකක් සම්පුරන වෙනවා... පසු ගිය දවස් 14 දිම හැම දාම දවසට 7,8ත් පරක් අනිවා ලයින් ඩ්‍රොප්..එක දවසක්වත් ඩ්‍රොප් නොවි තිබ්බෙ නෑ... පවර් ලයිට් විතරයි, පවර් ඇන්ඩ් වයි ෆයි ලයිට් විතරයි... ඔක්කොම ලයිට් වැඩ but ලිමිට් ඇක්සස් ඒරර් එක, කිසිම ලයිට් එකක් වැඩ නෑ.. .(15mint balan idalath connect nowuna welaawal thibbaa)ඔය වගේ ප්‍රශ්න සෙට් එකක් තිබ්බා.. එපා වුනා... 1212 කොල් කරලත් කිව්වා.. සතියක් ගියා උන් කතා කරෙත් නෑ..
    කිරීයෙ මෙක ගත්ත කොල්ලො කීප දෙනෙක්ට මම් පීම් ගහලා උන්ගේ සිටුවෙශන් හිටන් ඇහුවා...සමහරුන්ට නම් අවුලක් නෑ... මම් ඉන්නෙ රාජගිරියේ...ටවර් එකට ම්ටර් 700k වගෙ ඩුරක් ටිබ්බෙ... එත් මට හරියට වැඩ නෑ... මටත් වඩා තවත් මිටර් 500 විතර එහා ඉන්න මගෙ නැදැයෙක්ට හොදට ලයින් එක ටියෙනවා (එක හුවාවි රවුටර් )

    කිරියේ තව කොලෝ දෙන්නෙක්ම මට තියෙන ප්‍රොබ්ලම් තියෙනවා කියලා පොස්ට් දලා තියේනවා දැක්කාම මම් හිතුවා මෙක නම් අනිවා ඒ-ටෙල් රවුට එකේ සින් එකක් ම තමා කියලා.. සතියක් ගිහින් මුන් නිකන් වත් (1212) හොම් විසිට් කරෙත් නැති නිසා මල පැනලා හිටියේ එකෙන්ම .. ඉයේ උදෙන්ම ගියා ..රවුට එක මාරු කරනවා හුවාවි එකකට , බැ කිව්වොත් ලයින් එක කට් කරනවා කියලා හිතා ගෙන.. ගියේ පිටකොටුවේ එකට මුලින්ම ... ගියපු ගමන් මම් කිව්වා seen eka... ලයින් එක කට් කරන්න බැ කිව්වා.. අලුත් රවුට එකක් දෙන්නම් කිව්වා... ඇතුල ගිහින් ඒ-ටෙල් එකක් ම අරන් එනවා.. මම් කිව්වා ඔක එපා.. හුවාවි ඔන කියලා... මෙක තමාලු නිව් ස්ටොක් එකට අවේ හුවාවි නැලු දැන් ... #%කනවා නෙහ් ඉතින්... එකෙන් කොන්ෆම් කර ගත්තා ඒ- ටෙල් එක තමා මුන් දැන් ගෙන්නේ ඔෆිශල් කියලා..
    මන් මගෙ නොසතුට ප්‍රකාශ කරලා මම් අවා මරදාන ඔෆ්ස් එකට... එකෙත් එකෙක් බලලා කියාපි රවුට එක කෙස් නැ මෙක තමා දැන් තියෙන්නෙ එකත් අවුට් ඔෆ් ස්ටොක් ලු උන්ගේ.. හුවාවි උන් ගාවත් නැ කිව්වා... 1212 හොම් විසිට් නැති එකට මම් ඌටත් බැන්නා.. ඌ කිව්වා මගෙ රිජන් එක නුගේගොඩ එහෙට ගිහින් රිජන් මැනෙජට කොම්ලෙන් කරන්න කියලා...

    යන්න තියෙනා අවසාන පොට් එක නුගෙගොඩ ගියා ඒතනට.. ගිහින් එතන එකෙක්ට කිව්වා සීන් එක .. උත් කියාපි මෙක තමා ඔෆිශල් එක කියලා... මම් ඌට කිව්වා මෙකෙ සිඩ්ඩිය.. මට අලුත් එකක් ඔන කිව්වාම ඌ එ-ටෙල් එකක් ම දෙන්න ගියා.. මම් හුවාවි එකක් ඔන කිවවාම ඌ මට හුවාවි යුස් එකක් තියෙනවා කැමති නම් ගන්න කිවවා.. රවුට එකක් හොඩයි මුකුත් වෙලා නෑ kalin කස්ටමර් පියො ලයින් එකට මාරු වෙන්න මෙක ඩිස් කොන්ට් කරපු එකක් කියලා කිව්වා.. අතට අරන් බැලින්නම් කිරි ටොය්යා එකට තීයනවා.. හිරිලාවත් නැ... මම් එක අරන් අවා..

    අම්මේ කියන්න සතුටුයි බන් කිසිම ඩ්‍රොප් එකක් නැ.. ඉයෙත් පැය 5ක් විතර උස් කරා... අදත් උදේ 9ට දාපු ගමන් .. කිසිම ලයින් ඩ්‍රොප් එකක් උනේ නැ... ෆික්ස් බාර් 3ක් තියෙනවා..අනික ඒක බැටරි එකක්.. හිතුවා වගෙම හරියට ම හරි ඒ- ටෙල් එකෙ සින් එක තිබිලා තියෙන්නෙ...

    ගොඩක් වෙලා ගියාත් කොමෙන්ට් එකේ සම්පුර්න විස්තරයක් ටයිප් කරේ 7788 ට අසාදාරනයක් නොවෙන්න ඔන නිසා..උබෙ කිසිම වරදක් නැ බන් ... උබ මොනා කරන්නද එස්.එල්.ටි. එකෙන් දෙන්නෙ මේක නම්...උබ අප්සට් වෙන්න එපා මගේ කොමෙන්ට් එකට... මට වෙච්ච සින් එක ගොඩක් අය උබට ඉන්ෆොර්ම් කොරොත් උබ ඕක අප්ඩෙට් කරපන් උබට සෙල් දෙන අයට.. සිරාවටම මචන් උබ හොද සෙලර් කෙනෙක්.. හොද කොල්ලෙක්..

    hm oka tama awula
    math huawei router ekak ganna ahuwa
    eth stock nelu ban
    atel eka tama un gennanne
    try ekak denna one
    dan ube line eka digatama connected da?
    and speed eka kohomada?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    hm oka tama awula
    math huawei router ekak ganna ahuwa
    eth stock nelu ban
    atel eka tama un gennanne
    try ekak denna one
    dan ube line eka digatama connected da?
    and speed eka kohomada?

    huawei ekata maaru une 28th machn... eda use kara peya 5k withara,, eeta passe use kara 29 wenida peya 12k withara.. kisima case ekak awe neh.. line eka perfect and smooth tiyeanwa .. eka drop ekak wath neh... stable 3bars thiyenawa..

    0E3ebt.png

    speed eka nam wenas wela neh machn ... A-tel ekata aweth oya ganama .. mata speed ekata wada ona stable line ekak bn.. :D:yes: speed eka 10 unath kamak neh.. line eka wetenne nethiwa adinnai ona..
     
    Last edited: