රත්තරං;20477430 said:
උබට බයිල කෙල කෙලා ඉන්න වෙලාව තියෙනවා
දාපන්කෝ මේකට උත්තරයක්
http://www.elakiri.com/forum/showthread.php?t=1753754
සිංහයො තනකොල කන්නේ නෑ, හැබයි උඹ කනවා, මම මට පුලුවන් වෙලාවට යකො මම රිවිවු දාන්නේ තෝමොන හිකනලෙක්ද?
රත්තරං;20477430 said:
උබට බයිල කෙල කෙලා ඉන්න වෙලාව තියෙනවා
දාපන්කෝ මේකට උත්තරයක්
http://www.elakiri.com/forum/showthread.php?t=1753754
ඇත්තටමELAKIRI awa thread bagayakma KWID eka ganane. Patta popular wage.
ගු කිව්වේ ක්විඩ් එකටද? අයි ඒ?රත්තරං;20477437 said:විරුද්ද නෙමේ බන්... මේ ගූ කාපු පොප්සියෙක් බුරියානි කාලා ඉන්නේ කියල මෙතන ඔප්පු කරන්න නහිනවා. ඒකයි අව්ල![]()
ඇත්තටම
එත් කමේන්ට් කරන ගොඩක් ය ක්විඩ් එකේ වැරදි කියන්නේ
අල්ටෝ එකටත් වඩා ක්විඩ් එකට අයි බන් මේ ඔක්ක්කොම විරුද්ද ?

ඉතින් ඔය ගොඩක් මිනිස්සු බෛසිකල් පදින්නෙ (මමත් ඇතුලුව) මොන සේෆ්ටි එකක් තිබිලද? අනික බස් එකේ යන මිනිස්සුන්ට සිට බෙල්ට් එකක්වත් නෑ.
Godak Indian vehicles wala safety anthimai "0" Alto kiyala wenasak na.![]()
ඉතින් ඔය ගොඩක් මිනිස්සු බෛසිකල් පදින්නෙ (මමත් ඇතුලුව) මොන සේෆ්ටි එකක් තිබිලද? අනික බස් එකේ යන මිනිස්සුන්ට සිට බෙල්ට් එකක්වත් නෑ.
bike nam kokath safty na bn supirima bike ekak uath high speed gihin happunoth kali sawalen thamai ekathu karanna wenne. ow bn lankawe hamathanama thiyeneth indian bus ne bn ewanam haiyai habai anathurakadi athule yana minussunge safty anthimai.
alto eka ochara ganan gihin thiyenne tax nisa. aththatama alto eka oya gewana ganata watinne na.brand new wahanayak gannawai kiyanne hena amaru wadak bn tax nisa.man hithanne lankawe witharai wahana mechra ganan.
Indiawe indian rupial 50000 ye bike eka meheta ena kota 200000 panala ithin bala hanko kochchara tax wadinawada kiyala.![]()
එකනේ බන් ඉතින් ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න ඕන මිනිහෙකුට ගන්න පුළුවන් දනට ලාබම වාහන ක්විඩ් එකයි අල්ටෝ එකයි. ඔය ගන්න කියන පරණ වාහනවලත් ත් ගොඩක එයා බැලුන් ඔටෝ බ්රේක් අරව මේවා නෑනේ




මේ අද පවතින ගාන දාලා තියෙන්නේ රුපියල පාවෙන නිසා ඔය ගාන හෙට උදේ වෙනකොට වෙනස් වෙන්න පුළුවන්
LKR 923,364 ($6,330)----->http://www.autorec.co.jp/car-detail.php?refno=19578A5N8&maker=TOYOTA&model=ALLIONada KIWID White ekak dakka......Navaloka area eke.....podi look ekak tiyenawa.....ath cheap look ekak penawa rear side eke..roda ehema nikan awl wage...

Ada hawasa 0530 ta wage neda ? Mama uge agata kapan giye![]()
na bn...2 pm wage.....
mama dekke hawasa off wela yanagaman. Peththen nam alto eka wagemai. Photo wala thiyena look eka na.
ow bn..kiyana taram look ekak na wage...sm tym white colour nisada danne na....
ඔව් මචං ලංකාවේ used vehicles වලටත් තියෙන්නේ මාර ගණන් වෙන රටවල ලක්ෂ 10 ට අඩුවෙන් used car ගන්න පුළුවන්. අනේ මන්ද බන් තුන්වෙනි ලෝකේ ඌනසන්වර්ධිත රටක ජනතාව විධිහට ඔයවගේ දේවල් බලා පොරෝතුවෙන්න ඕන.brand new vehicles වල price එක tax ඒක නිසා වැඩි වෙනකොට ඊට සාපේක්ෂව පරණ වාහන අයිතිකාරයෝ උන්ගේ වාහන වල ගණන් උස්සනවා.
පහල දාල තියෙන link වලින් ගහින් බලන්න used vehicles වල price එක කොච්චර අඩුද කියල වෙන රටවල
http://www.tradecarview.com/used_car/japan car/toyota/all/
http://www.japanesevehicles.com/stocklist.php?make=TOYOTA
https://carfromjapan.com/en/used-cars/toyota
http://www.autorec.co.jp/toyota.php
For example, 2009 TOYOTA ALLION used car එකක price එක ජපානේ. පහල link එකෙන් ගිහින් බලන්න.මේ අද පවතින ගාන දාලා තියෙන්නේ රුපියල පාවෙන නිසා ඔය ගාන හෙට උදේ වෙනකොට වෙනස් වෙන්න පුළුවන්
LKR 923,364 ($6,330)----->http://www.autorec.co.jp/car-detail.php?refno=19578A5N8&maker=TOYOTA&model=ALLION

rep++Ada hawasa 0530 ta wage neda ? Mama uge agata kapan giye![]()

හරිම හපන් කමක් කළා කියලා සන්තෝස ඇති නේ?
කොට්ටෝරුවා හැම ගහකටම කොටාගෙන ගිහින් කෙසෙල් ගහට කොටපු දාට කෙළවා ගත්තා වගේ තෝ මගේ ඇඟට කපන් ගිය දවසට තමයි තොට කෙළ වෙන්නේ. මගේ කාර් එකට තියෙන්නේ CAQ නම්බර් එකක්. පාට රෙඩ් කලර්. මතක තියා ගනින් මම නප්පියටම කේන්ති ගන්න එකෙක්. කේන්ති ගියාම මම නොකරන දෙයක් නෑ.![]()