No headphone jack in iphone 7

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    iphone 7 ekata earphones gahanna jack ekak enna nahalu.

    Ekko wireless earphones ganna onelu

    Naththan me wage adapter ekak ganna onelu charging port ekata earphones gahanna
    gsmarena_001.jpg

    edit - mehema news ekak dammath digata harahata rep kapana eka katha wade hode
     
    Last edited:
    • Like
    Reactions: sachith19920726

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හම්මේ ඉතින් දැන් අයිපෝර්න් අනාථයෝ දුවගෙන එයි "අනේ බන් කවුද දැන් කාලේ පෝන් වලින් සින්දු අහන්නේ. ඔ්ක නම් එච්චර දෙයක් නෙවේ" , "වයර්ලස් තමයි දැන් trend එක" කියාගෙන

    හොද වැඩේ අනාථයන්ට , දැන් ඉතින් ගනින්කෝ පොඩි පොඩි adapter කෑලි
    :lol:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    හම්මේ ඉතින් දැන් අයිපෝර්න් අනාථයෝ දුවගෙන එයි "අනේ බන් කවුද දැන් කාලේ පෝන් වලින් සින්දු අහන්නේ. ඔ්ක නම් එච්චර දෙයක් නෙවේ" කියාගෙන :lol:

    lol ow yako
    dan hamoma bluetooth ne kiyai
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,147
    1
    13,021
    113
    Gotham City
    හම්මේ ඉතින් දැන් අයිපෝර්න් අනාථයෝ දුවගෙන එයි "අනේ බන් කවුද දැන් කාලේ පෝන් වලින් සින්දු අහන්නේ. ඔ්ක නම් එච්චර දෙයක් නෙවේ" , "වයර්ලස් තමයි දැන් trend එක" කියාගෙන

    හොද වැඩේ අනාථයන්ට , දැන් ඉතින් ගනින්කෝ පොඩි පොඩි adapter කෑලි
    :lol:

    ලක්ශ එකහාමාරක් වියදම් කරලා අයි ෆොන් එක ගන්න එකෙ ඇඩප්ඩරෙ ගන්න එක කජ්ජක්ද බන්. :lol::lol::lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ලක්ශ එකහාමාරක් වියදම් කරලා අයි ෆොන් එක ගන්න එකෙ ඇඩප්ඩරෙ ගන්න එක කජ්ජක්ද බන්. :lol::lol::lol::lol:

    කොහොමද උජාරුවෙන් ඇඩැප්පර් කෑල්ලත් ගහගෙන ඇපල් කියල පේන්න සෙල්පියක් ගන්නකොට තියෙන demand එක... soookkk nedaaaa :P:P:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,147
    1
    13,021
    113
    Gotham City
    කොහොමද උජාරුවෙන් ඇඩැප්පර් කෑල්ලත් ගහගෙන ඇපල් කියල පේන්න සෙල්පියක් ගන්නකොට තියෙන demand එක... soookkk nedaaaa :P:P:P

    මම නම් ඇඩැප්ටර් ගන්නෙ නැහැ බන්. වයර්ලස් හෙඩ්සෙට් එකක් ගන්නවා. වයර් කනෙ ගහන් ඉන්නවාට වැඩිය එක හොදා .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,147
    1
    13,021
    113
    Gotham City
    කවුරුවත් ඒ ගැන වද වෙන්නේ ඇයි? එපා උන් නොගෙන ඉඳීවි.ඕනෙ උන් ගනීවි..
    :yes:

    එකෙන්ම බන්. ඇපල් අයිෆොන් එක යුස් කරන එවුන්ට වඩා අමාරුව තියෙන්නෙ ඇපල් කන්න බැරි වුනු අනාථයින්ට
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    හම්මේ ඉතින් දැන් අයිපෝර්න් අනාථයෝ දුවගෙන එයි "අනේ බන් කවුද දැන් කාලේ පෝන් වලින් සින්දු අහන්නේ. ඔ්ක නම් එච්චර දෙයක් නෙවේ" , "වයර්ලස් තමයි දැන් trend එක" කියාගෙන

    හොද වැඩේ අනාථයන්ට , දැන් ඉතින් ගනින්කෝ පොඩි පොඩි adapter කෑලි
    :lol:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කොහොමද උජාරුවෙන් ඇඩැප්පර් කෑල්ලත් ගහගෙන ඇපල් කියල පේන්න සෙල්පියක් ගන්නකොට තියෙන demand එක... soookkk nedaaaa :P:P:P

    have u ever used one? an iphone?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එකෙන්ම බන්. ඇපල් අයිෆොන් එක යුස් කරන එවුන්ට වඩා අමාරුව තියෙන්නෙ ඇපල් කන්න බැරි වුනු අනාථයින්ට

    :yes::yes: samsung use karana un passe mehem talk didi apple users la yanawa dekala tiyanawada kawadawt? nane? :lol:
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    කවුරුවත් ඒ ගැන වද වෙන්නේ ඇයි? එපා උන් නොගෙන ඉඳීවි.ඕනෙ උන් ගනීවි..
    :yes:

    apple use karana ekek android wala ada hoyanne na, eth android use karana un bahuthrayak apple wada waradi hoya hoya danne mokada kiyala poddak hitala balunam terei. :yes: