meka nam atta kathawa machan..එකෙන්ම බන්. ඇපල් අයිෆොන් එක යුස් කරන එවුන්ට වඩා අමාරුව තියෙන්නෙ ඇපල් කන්න බැරි වුනු අනාථයින්ට
meka nam atta kathawa machan..එකෙන්ම බන්. ඇපල් අයිෆොන් එක යුස් කරන එවුන්ට වඩා අමාරුව තියෙන්නෙ ඇපල් කන්න බැරි වුනු අනාථයින්ට
එකෙන්ම බන්. ඇපල් අයිෆොන් එක යුස් කරන එවුන්ට වඩා අමාරුව තියෙන්නෙ ඇපල් කන්න බැරි වුනු අනාථයින්ට



මොකක්ද බන් උඹත් ඇමරිකන් අයිෆෝනුයි ඇමරිකන් ඇන්ඩ්‍රොයිඩුයි අතරේ කේස් එකකට "දේශප්‍රේමයක්" ඇදලා ගන්නෙ..අනේ තෝ වගේ හීන මාන කාරයෙක්...
කියවන්නේ අමෙරිකාවට කෙලවන්න...සිංහල කම ගැන...
ඇපල් ෆෝන් නැති උන්ට අනාතයොලු...මොක්ද්ද ඕයි ඔය දේශ්ප්රේමේ? නොදකින් තොපිල වගේ උන්....
නයිට් ක්ලබ් වෙන්ඩ පොෂ් ගොඩ සුද්දන්ට රිදෙය
විදේස් රටවල් වල ලංකාවේ එවුන්
ඉංග්‍රීසි වැඩර්ලා මෙහෙ වරෙල්ලා .
http://www.elakiri.com/forum/showthread.php?t=1606495
ඇමරිකාව ගැන ඉන්දියානු සිසුවෙකුගේ අදහස්
අපේ රට දියුණු කරහැක්කේ කුමන සාධකයක් මතද ?(ව
එතකොට phone එකට headphone එකක් එන්නේ නැද්ද???
මොකක්ද බන් උඹත් ඇමරිකන් අයිෆෝනුයි ඇමරිකන් ඇන්ඩ්‍රොයිඩුයි අතරේ කේස් එකකට "දේශප්‍රේමයක්" ඇදලා ගන්නෙ..
අදාලම නෑනෙ..




ඉතින් බන් මෙතුවක් කාලෙකට ඇපල් හැම ෆෝන් එකක් එක්කම හෙඩ්සෙට් එකක් දුන්නා නේ උන් ඔහොම හෙඩ්ෆොන් ජැක් එක අයින් කරනවා නම් අලුත් ෆෝන් එකත් එක්ක උන් ඇඩැප්ටර් එකක් දෙයි එහෙම නැත්නම් කෙලින්ම ලයිට්නින් එකට ගහන්න හෙඩ්ෆෝන් එකක් දෙයි එහෙම නැත්නම් බ්ලූටූත් හෙඩ්සෙට් එකක් දෙයි
උබලා හිතන් ඉන්න විදියට උන් 3.5mm හෙඩ්ෆෝන් එකක් දීලා, ජැක් එකත් අයින් කරලා වෙනම සල්ලී දීලා ඇඩැප්ටර් එකක් ගන්න කියාවිද බන්
android godayonta duka hithila... ios is the best ...
before iphone android has released a phone without a 3.5mm jack. Check this out. Apple is copying from android
http://www.gsmarena.com/motorola_moto_z-8094.php
un oka kalin release karanam mona huttatada me kaganne. 

පේන කියවන්න එපා සින්හලුනේ බොරුවට කියවනව
උන්ගේ කිසිම දෙයක් ලීක් වෙන්නේ නෑ බන්
සමහර විට හෙඩ්සෙට් හෝ ඉයර්ෆොන් වයර් එක ඔනනම් කෙනෙක්ට් කරන්න ඒවි.
මෙහෙම ත්‍රේඩ් එකක් දාපු එකත් එක අතකට හොදයි අර සොච්චම් ඇන්ඩ්‍රොයිඩ් ෆොන් කට්ටක් කීයකටහරි ගතත උන්ට පොඩි ආතල් එකකටත් එක්ක..
පව් ඉතින් හපන්න බැරි අත ලෙවකනව කියන්නෙ උන්ගේ කතා වලට තමයි. මම නම් කියන්නේ උන්ටත් ආසයිනේ ඇපල් එකක් ගන්න
අයිෆොන් එකක් 15000 වගේ හරි එනව්නම්
ෆීචර්ස් හරි අඩු කරල
කනක් ඇහිල ඉන්න පුලුවන්........!!!![]()
* Repkapai ithin dan ochchari eth aeththa thithayi

apple os eka hodai ban echcharai apple kiyanne OEM neme
https://en.wikipedia.org/wiki/IPhone_6
Manufacturer Foxconn, Pegatron (on contract)[1]
Rear camera
Sony Exmor RS[11][12][13]
8-MP with 1.5 focus pixels, True Tone Flash, autofocus, IR filter, burst mode, f/2.2 aperture, 1080p HD video recording (30 fps or 60 fps), slow-motion video (720p 120 fps or 240 fps), timelapse, panorama (up to 43 megapixels), facial recognition, stills from video, auto-HDR
Digital image stabilization
vadi hariyak samsung parts
https://en.wikipedia.org/wiki/IPhone_6S
OEM product ekak vath hadaa ganna bari apple koheda ban hoda venne


ඇපල් විතරක් නෙමෙ බන් අනෙක් එවුනුත් ඔහොම තමයි
සැම්සුනග්ලාට විතරයි උන්ගෙම CPU එකක් තියෙන්නෙ අනිත් හැම එකාම Snapdragon හරි MediaTek හරි වෙන කාගෙ හරි CPU එකක්, නෙට්වර්ක් චිප් Broadcom වගේ වෙන කවුරු හරි. කැමරා ගොඩක් ෆෝන් වල එනවා සෝනි සෙන්සර්ස්.
රැම් චිප් ගොඩක් වෙලාවට සැම්සුනග්, WiFi/Bluetooth/GPS චිප් ගොඩක් වෙලාවට තව කවුරුහරි. ඩිස්ප්ලේ සමහර වෙලාවට ශාප්
සැම්සුනග් විතරයි උන්ග ෆෝන් වල වැඩිහරියක් උන්ම හදන්නෙ අනෙක් හැම කෙනාම වගේ කරන්නෙ ප්‍රොඩක්ට් එක ඩිසයින් කරන එක විතරයි ඊට පස්සෙ කන්ට්‍රැක් දීල හරි තමන්ගෙම මැනුෆැක්චරින් ෆැසිලිටි වලදි හරි ඇසෙම්බල් කර ගන්න එක තමයි
ගූගල් එහෙම නෙක්සස් කෙලින්ම වෙනම මැනුෆැක්චරර් කෙනෙක්ට දීලනේ හදන්නෙ උන්ගෙ නම පවා ගහලා එවනවා නේ ඒවයෙ

