Renault KWID and shan4djfun

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    දැන් ගත්තු දේ ගැන සතුටු වෙයං. :growl: අපිට බලංන රීවිව් එකක් දාපංකෝ ඉතිං අගේ නොකර.

    FB15 එකේ එක දාලා ඉන්නම්...... :yes::yes: Tinypic එක පිස්සු කෙලිනවා ඉමේජ් ටික ගන්නේ නැතුව..... අර http://imgur.com/ මගුල පික් අලි සයිස් එකෙන් දෙන්නේ..... !! :baffled:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol:
    13645343_1646433769017909_4893714796488059018_n.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    FB15 එකේ එක දාලා ඉන්නම්...... :yes::yes: Tinypic එක පිස්සු කෙලිනවා ඉමේජ් ටික ගන්නේ නැතුව..... අර http://imgur.com/ මගුල පික් අලි සයිස් එකෙන් දෙන්නේ..... !! :baffled:
    මචන් අර ගන්වතුරට යටවුනාට පස්සෙ ආයෙත් ගොඩදාගත්ත හැටිත් පින්තූරත් එක්කම දාපන්, කාටහරි වැදගත්වෙයි....:cool:
    :P
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    FB15 එකේ එක දාලා ඉන්නම්...... :yes::yes: Tinypic එක පිස්සු කෙලිනවා ඉමේජ් ටික ගන්නේ නැතුව..... අර http://imgur.com/ මගුල පික් අලි සයිස් එකෙන් දෙන්නේ..... !! :baffled:

    Upload කරනකොට එකේ edit කියන එක tick කරපන්. ඊට පස්සේ ඕනේ resolution එකක් දෙන්න පුළුවන්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    Upload කරනකොට එකේ edit කියන එක tick කරපන්. ඊට පස්සේ ඕනේ resolution එකක් දෙන්න පුළුවන්.

    :cool::cool: ස්තූති මචන්...... මෙච්චර කල් මම ටයිනි පික් වලටමයි අප් කරේ.... :D

    Fzof2XL.jpg

    Full Try එකක් දෙන්නම් ත්‍රේඩ් එක අද දාන්න.... :D
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    :cool::cool: ස්තූති මචන්...... මෙච්චර කල් මම ටයිනි පික් වලටමයි අප් කරේ.... :D

    Fzof2XL.jpg

    Full Try එකක් දෙන්නම් ත්‍රේඩ් එක අද දාන්න.... :D

    ඔය තියෙන්නේ.... ජය වේවා!!!
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනේද කියන්නේ බන්
    ඇහුවම කියන්නේ යුරෝපෙත් එහෙමයි කියලා
    යුරෝපේ තියෙන ඒවා මෙහේ නැති උනාම කොස් කටින්
    බලපන් ඉන්දියාවේ ටික දවසකින් වාහන එයි ස්ටියරින් වීල් එකත් වෙනම ගෙවලා ගන්න ඕන විදියට

    ඉන්දියන් සක්කිලින්ට රෝද හතර කැරකුනාම ඇති බන්. සැපපහසුව ආරක්ෂාව වගේ ඒවා උන් නින්දෙන් ගිය පඩයක් තරමටවත් ගණන්ගන්නෙ නෑ. අපේ උන්ට හරි භාණ්ඩ ඉතින් ඒවා. අලුත් නේ. පෙට්‍රල් කරනවනම් ලාබයි නම් මළකුණක් හරි කමක් නෑ උස්සන් එනවා :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    :cool::cool: ස්තූති මචන්...... මෙච්චර කල් මම ටයිනි පික් වලටමයි අප් කරේ.... :D

    Fzof2XL.jpg

    Full Try එකක් දෙන්නම් ත්‍රේඩ් එක අද දාන්න.... :D

    wow that's clean :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    meke me (1) kiyala number karapu thena mokadda ban scene eka? ai me metana kalupata tiyenne metana walak da tiyenne :confused:

    අර windshield cowl එක දිගේ එන වතුර බිමට වැටෙන්නෙ ඔය වලවල් වලින් මහිතේ හරියට බට දාපු නැති පීල්ලක් වගේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    අර windshield cowl එක දිගේ එන වතුර බිමට වැටෙන්නෙ ඔය වලවල් වලින් මහිතේ හරියට බට දාපු නැති පීල්ලක් වගේ
    :eek::eek: dekkamai mehema wahanayak.. ethakota headlight eka yatin tiyenne mud guard ekada? :sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    meke me (1) kiyala number karapu thena mokadda ban scene eka? ai me metana kalupata tiyenne metana walak da tiyenne :confused:

    Capture.jpg

    අර windshield cowl එක දිගේ එන වතුර බිමට වැටෙන්නෙ ඔය වලවල් වලින් මහිතේ හරියට බට දාපු නැති පීල්ලක් වගේ

    වීල් ආච් එකේ ප්ලාස්ටික් ගාඩ් එක නේද හෙඩ් ලයිට් එකගාවින් පේන්නෙ? :confused:

    මටත් පේන්නෙ වාරිමාර්ග පද්ධතියක් වගේ. :eek::baffled: