අඩුම තරමේ අර ගංවතුරට අහුවෙච්ච් FB 15 එක ගැනවත් රිවිවූ එකක් නැහැනේ බන්
![]()

මොකක්ද කිව්වේ......??

දැන් ගත්තු දේ ගැන සතුටු වෙයං.අපිට බලංන රීවිව් එකක් දාපංකෝ ඉතිං අගේ නොකර.

Tinypic එක පිස්සු කෙලිනවා ඉමේජ් ටික ගන්නේ නැතුව..... අර http://imgur.com/ මගුල පික් අලි සයිස් එකෙන් දෙන්නේ..... !! 
මචන් අර ගන්වතුරට යටවුනාට පස්සෙ ආයෙත් ගොඩදාගත්ත හැටිත් පින්තූරත් එක්කම දාපන්, කාටහරි වැදගත්වෙයි....FB15 එකේ එක දාලා ඉන්නම්......Tinypic එක පිස්සු කෙලිනවා ඉමේජ් ටික ගන්නේ නැතුව..... අර http://imgur.com/ මගුල පික් අලි සයිස් එකෙන් දෙන්නේ..... !!
![]()

FB15 එකේ එක දාලා ඉන්නම්......Tinypic එක පිස්සු කෙලිනවා ඉමේජ් ටික ගන්නේ නැතුව..... අර http://imgur.com/ මගුල පික් අලි සයිස් එකෙන් දෙන්නේ..... !!
![]()
Upload කරනකොට එකේ edit කියන එක tick කරපන්. ඊට පස්සේ ඕනේ resolution එකක් දෙන්න පුළුවන්.

ස්තූති මචන්...... මෙච්චර කල් මම ටයිනි පික් වලටමයි අප් කරේ....

ස්තූති මචන්...... මෙච්චර කල් මම ටයිනි පික් වලටමයි අප් කරේ....
![]()
![]()
Full Try එකක් දෙන්නම් ත්‍රේඩ් එක අද දාන්න....![]()
අනේද කියන්නේ බන්
ඇහුවම කියන්නේ යුරෝපෙත් එහෙමයි කියලා
යුරෝපේ තියෙන ඒවා මෙහේ නැති උනාම කොස් කටින්
බලපන් ඉන්දියාවේ ටික දවසකින් වාහන එයි ස්ටියරින් වීල් එකත් වෙනම ගෙවලා ගන්න ඕන විදියට

ස්තූති මචන්...... මෙච්චර කල් මම ටයිනි පික් වලටමයි අප් කරේ....
![]()
![]()
Full Try එකක් දෙන්නම් ත්‍රේඩ් එක අද දාන්න....![]()

ස්තූති මචන්...... මෙච්චර කල් මම ටයිනි පික් වලටමයි අප් කරේ....
![]()
![]()
Full Try එකක් දෙන්නම් ත්‍රේඩ් එක අද දාන්න....![]()

![]()
ඔව්ව වගේද මෙව්වා?![]()

පොඩ්ඩක් හිටපන් මචෝ මං රතුපාට TOA ස්ප්‍රේ කෑන් එකක් අරන් එන්නම්...![]()

meke me (1) kiyala number karapu thena mokadda ban scene eka? ai me metana kalupata tiyenne metana walak da tiyenne![]()
ඔව්ව වගේද මෙව්වා?![]()

meke me (1) kiyala number karapu thena mokadda ban scene eka? ai me metana kalupata tiyenne metana walak da tiyenne![]()
![]()
දැන් ඉන්දියන් එකක් දෙන්න බෑ ඉස්සර ඒවා වගේ.
අර windshield cowl එක දිගේ එන වතුර බිමට වැටෙන්නෙ ඔය වලවල් වලින් මහිතේ හරියට බට දාපු නැති පීල්ලක් වගේ

dekkamai mehema wahanayak.. ethakota headlight eka yatin tiyenne mud guard ekada? 
meke me (1) kiyala number karapu thena mokadda ban scene eka? ai me metana kalupata tiyenne metana walak da tiyenne
![]()

meke me (1) kiyala number karapu thena mokadda ban scene eka? ai me metana kalupata tiyenne metana walak da tiyenne
![]()
අර windshield cowl එක දිගේ එන වතුර බිමට වැටෙන්නෙ ඔය වලවල් වලින් මහිතේ හරියට බට දාපු නැති පීල්ලක් වගේ
වීල් ආච් එකේ ප්ලාස්ටික් ගාඩ් එක නේද හෙඩ් ලයිට් එකගාවින් පේන්නෙ?![]()