itin ehenam ai apple ewun riddagena ka gahanne ....![]()
apple koheda uba etana.. pawichchi karana apitat nathi amaruwakne ban ubalata tiyenne.


itin ehenam ai apple ewun riddagena ka gahanne ....![]()


itin ehenam ai apple ewun riddagena ka gahanne ....![]()




ඉතින් බන් අපිද මේ ත්‍රෙඩ් දාගෙන අඩුපාඩු කියාගෙන හෙඩ් ෆෝන් ජැක් එක අයින් කරාම තියන ප්‍රශ්න කියාගෙන නැටුවෙ
ඇන්ඩ්‍රොයිඩ් වලට බනිද්දි උන්ගෙ ෆෑන්ලා රිප්ලයි කරනවා වගේ වින්ඩෝස් වලට බනිද්දි උන්ගෙ ෆෑන්ලා රිප්ලයි කරනවා වගේ ඇපල් හරි මොනා හරි තමන් යූස් කරන එකට බනිද්දි උනුත් රිප්ලයි කරනවා තමයි


apple koheda uba etana.. pawichchi karana apitat nathi amaruwakne ban ubalata tiyenne.![]()

රිප්ලයි කලාට කමක් නැ ඉතින් .. ඒ උනාට මෙතරම් වේදනා ඇයි බන්...![]()
ටැග් ටික බැලුව ගමන් වේදනාව කාගෙද කියලා පේනවා නේ

ටැග් අදාල නෑ බන්... කොමෙන්ට් ගැන මේ කියන්නේ![]()
ඒකෙත් ඉතින මහා ලොකු වෙනසක් තියනවද බන්
බලපන්කෝ මුල හරියෙ තියන කමෙන්ට් ටික වින්ඩෝස් අනාතයොයි ඇන්ඩ්‍රොයිඩ් අනාතයොයි ඇවිල්ලා

phone eka slim karanna one nisa hed phone jack eka ain karanna ethi,
ios
android
windows
os gena lokuwatama kiyanna danne nehe
hema os ekakama hoda saha naraka deka tiyenawane bn
mamath asama android thama
android pawichchikalata ios , wagema windows pawichchi karannath asai
api mehe podi podi ewata maraganna eken company karayonta thama hoda
nedda bn
phone eka slim karanna one nisa hed phone jack eka ain karanna ethi,
ios
android
windows
os gena lokuwatama kiyanna danne nehe
hema os ekakama hoda saha naraka deka tiyenawane bn
mamath asama android thama
android pawichchikalata ios , wagema windows pawichchi karannath asai
api mehe podi podi ewata maraganna eken company karayonta thama hoda
nedda bn


kohomath un owa ganne sindu ahanna nemeine unta audio quality ekakin wadakuth na.
basic headphone ekak or high end audiophile headphone ekak plug karath ehema wenasak wenne na. dan banala rep kapai 
average consumers lata oken kisi prashnayak wenne nakohomath un owa ganne sindu ahanna nemeine unta audio quality ekakin wadakuth na.
godak tech geeks la, audiophiles lata nan iphone kohomath set wenne na
okai aththa. Man me dawas wala use karanne lg v10 ekak. ESS 9018C2M DAC eka ESS9602C amp additional amp ekak one wenne na 600ohms headphone ekak unath drive karanna puluwan. upto 32bit 192khz lossless support karanawa.
ekata thawama apple lage latest iphone 6s eke thama use karanne basic audio amp ekak. 16bit 44.1khz maximum. flac support karanneth na.
so spec-wise baluwoth iphone ekakata 3.5mm jack ekakin wadak nabasic headphone ekak or high end audiophile headphone ekak plug karath ehema wenasak wenne na. dan banala rep kapai
![]()


මටනම් හිතෙන්නෙ දැන් අර ඇමරිකාවම වර්ල්ඩ්ට්ර්ඩ් සෙන්ටර් එකට කෙලිය වගේ සැම්සුන්ග් + ඇපල් කියන්නෙ එකම කම්පැනි එකක් කියලයි. එකම් කම්පැනි එකේ ප්‍රොඩක්ට් වෙනස් විදියකින් තරගයක් දෙන විදියට උන් මාර්කට් එක අල්ලල කියල උබලට හිතෙන්නෙ නැද්ද බන්. බලපන්කො ඔය එන අලුත් ෆොන්ස් වල උනත් හවුසින්ග් එහෙම එකම වගේනෙ බන්. ඔකුන් සෙරම නාට්ටි රගපාන්නෙ බන් . ඔය ඇපල් ෆැක්ට්ර් එක උනත් චයින වල හොර රහසේ වැඩවෙන තැනක්