No headphone jack in iphone 7

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    itin ehenam ai apple ewun riddagena ka gahanne .... :P:P
    :P:P:P:P
    ඉතින් බන් අපිද මේ ත්‍රෙඩ් දාගෙන අඩුපාඩු කියාගෙන හෙඩ් ෆෝන් ජැක් එක අයින් කරාම තියන ප්‍රශ්න කියාගෙන නැටුවෙ
    ඇන්ඩ්‍රොයිඩ් වලට බනිද්දි උන්ගෙ ෆෑන්ලා රිප්ලයි කරනවා වගේ වින්ඩෝස් වලට බනිද්දි උන්ගෙ ෆෑන්ලා රිප්ලයි කරනවා වගේ ඇපල් හරි මොනා හරි තමන් යූස් කරන එකට බනිද්දි උනුත් රිප්ලයි කරනවා තමයි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    රිප්ලයි කලාට කමක් නැ ඉතින් .. ඒ උනාට මෙතරම් වේදනා ඇයි බන්...:D:D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    apple koheda uba etana.. pawichchi karana apitat nathi amaruwakne ban ubalata tiyenne. :P:P

    ෆේක් හදන් ආවේ ඇයි බන් කෙලින් වරෙන්කො..
    ඔනේ දෙයක් ගැන විවේචනය කරන්න ඔනේ කෙනෙක්ට අයිතියක් තියෙනව පුතේ..:P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    රිප්ලයි කලාට කමක් නැ ඉතින් .. ඒ උනාට මෙතරම් වේදනා ඇයි බන්...:D:D

    ටැග් ටික බැලුව ගමන් වේදනාව කාගෙද කියලා පේනවා නේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ටැග් අදාල නෑ බන්... කොමෙන්ට් ගැන මේ කියන්නේ;)

    ඒකෙත් ඉතින මහා ලොකු වෙනසක් තියනවද බන්

    බලපන්කෝ මුල හරියෙ තියන කමෙන්ට් ටික වින්ඩෝස් අනාතයොයි ඇන්ඩ්‍රොයිඩ් අනාතයොයි ඇවිල්ලා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඒකෙත් ඉතින මහා ලොකු වෙනසක් තියනවද බන්

    බලපන්කෝ මුල හරියෙ තියන කමෙන්ට් ටික වින්ඩෝස් අනාතයොයි ඇන්ඩ්‍රොයිඩ් අනාතයොයි ඇවිල්ලා

    ගනන් ගන්න එපා සුදු ඕව ඇගේ වදිනවයි..:yes:
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    phone eka slim karanna one nisa hed phone jack eka ain karanna ethi,

    ios
    android
    windows
    os gena lokuwatama kiyanna danne nehe
    hema os ekakama hoda saha naraka deka tiyenawane bn
    mamath asama android thama
    android pawichchikalata ios , wagema windows pawichchi karannath asai
    api mehe podi podi ewata maraganna eken company karayonta thama hoda
    nedda bn
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    phone eka slim karanna one nisa hed phone jack eka ain karanna ethi,

    ios
    android
    windows
    os gena lokuwatama kiyanna danne nehe
    hema os ekakama hoda saha naraka deka tiyenawane bn
    mamath asama android thama
    android pawichchikalata ios , wagema windows pawichchi karannath asai
    api mehe podi podi ewata maraganna eken company karayonta thama hoda
    nedda bn

    එහෙම හරියනවද යකෝ අද සෙනසුරාදා නිවාඩු දවසෙ මේක දෙකෙන් එකක් බේරගන්න එපැයි
    මං මේ හැදුවෙ ලිනකස් ත්‍රෙඩ් ටිකත් බම්ප් කරලා කමෙන්ට් දෙක තුනක් දාල එන්න කියලා වහින දවසෙ ආතල් එකක් තියෙන්නත් එපැති බන්
     
    Pissuda Oii

    Banned
    Jul 21, 2016
    394
    33
    0
    phone eka slim karanna one nisa hed phone jack eka ain karanna ethi,

    ios
    android
    windows
    os gena lokuwatama kiyanna danne nehe
    hema os ekakama hoda saha naraka deka tiyenawane bn
    mamath asama android thama
    android pawichchikalata ios , wagema windows pawichchi karannath asai
    api mehe podi podi ewata maraganna eken company karayonta thama hoda
    nedda bn

    tawath android anathayek..:rofl::rofl:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    average consumers lata oken kisi prashnayak wenne na :yes: kohomath un owa ganne sindu ahanna nemeine unta audio quality ekakin wadakuth na.
    godak tech geeks la, audiophiles lata nan iphone kohomath set wenne na :yes:
    okai aththa. Man me dawas wala use karanne lg v10 ekak. ESS 9018C2M DAC eka ESS9602C amp additional amp ekak one wenne na 600ohms headphone ekak unath drive karanna puluwan. upto 32bit 192khz lossless support karanawa.
    ekata thawama apple lage latest iphone 6s eke thama use karanne basic audio amp ekak. 16bit 44.1khz maximum. flac support karanneth na.
    so spec-wise baluwoth iphone ekakata 3.5mm jack ekakin wadak na :yes: basic headphone ekak or high end audiophile headphone ekak plug karath ehema wenasak wenne na. dan banala rep kapai :P
     
    ai basic screen eka ? :P:P
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මටනම් හිතෙන්නෙ දැන් අර ඇමරිකාවම වර්ල්ඩ්ට්‍ර්ඩ් සෙන්ටර් එකට කෙලිය වගේ සැම්සුන්ග් + ඇපල් කියන්නෙ එකම කම්පැනි එකක් කියලයි. එකම් කම්පැනි එකේ ප්‍රොඩක්ට් වෙනස් විදියකින් තරගයක් දෙන විදියට උන් මාර්කට් එක අල්ලල කියල උබලට හිතෙන්නෙ නැද්ද බන්. බලපන්කො ඔය එන අලුත් ෆොන්ස් වල උනත් හවුසින්ග් එහෙම එකම වගේනෙ බන්. ඔකුන් සෙරම නාට්ටි රගපාන්නෙ බන් . ඔය ඇපල් ෆැක්ට්‍ර් එක උනත් චයින වල හොර රහසේ වැඩවෙන තැනක්
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676

    hama brand ekeema ohoma games athi. kohomath un new tech. hangagena inne wena ekek aluth ekak daanakam, unge eewa release karanna mata hithena hatiyata
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මමනම් කියන්නේ සැම්සුන්ග් උනත් ඔය ලැග්වෙන ඇන්ඩ්‍රොඉඩ් os එක අයින් කරල වෙන ඇඩ්වාන්ස් os එකක් ගෙනවනම් හොදයි කියල එත් කරන්න බැරි වැඩක්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    oka loku case ekak nemei lenovo ,moto ,leeco wage phones wala usb type c headset enne eka issarata stand ekak wenawa apple witharak wenama hadana stand ekak nemei denata headset ganna thiyenawa usb type c walata