බම්ප්.. කොන්ග්රෑඩ්ස් මචන්..
අපිත් එන්නද ගෙට ගෙවීදීමේ උත්සවයට![]()




pirithak kiyala danayak dena machan
අපිත් එන්නද ගෙට ගෙවීදීමේ උත්සවයට
සුබ පැතුම් මචන්.
මාත් ගෙයක් ගත්තා ගියමාසෙ තුන් වෙනිද පදින්චි උනෙ.වෙලාව බැලුව පරන ගෙදරින් පිටවෙන්නත් වෙලාවක් තියනව අලුත් ගෙදරට අතුලු වෙන්නත් වෙලාවක් තියනව. කොමත් පිරිතක් කියල ගෙට ගෙවදිනව නම් උබට මානසික පැත්තෙනුත් ෆිට් කියල තමයි මම හිතන්නෙ.පදින්චි වෙලා පස්සෙ පිරිතක් කියල දානයක් දුන්නට අව්ලකුත් නැ සුබ පැතුම් මචන්. මාත් ගෙයක් ගත්තා ගියමාසෙ තුන් වෙනිද පදින්චි උනෙ.වෙලාව බැලුව පරන ගෙදරින් පිටවෙන්නත් වෙලාවක් තියනව අලුත් ගෙදරට අතුලු වෙන්නත් වෙලාවක් තියනව. කොමත් පිරිතක් කියල ගෙට ගෙවදිනව නම් උබට මානසික පැත්තෙනුත් ෆිට් කියල තමයි මම හිතන්නෙ.පදින්චි වෙලා පස්සෙ පිරිතක් කියල දානයක් දුන්නට අව්ලකුත් නැ කොයින්ද ගත්තෙ ගේ




පිරිත් කියන්න එපා, පිට අය ගෙන්න ගන්න එපා ගෙට යන දවසෙ, උබයි උබෙ පවුලෙ අයයි ඉන්නව නම් පලයන්. ටික කාලයක් ඉදල පිරිතක් කියපන්.




geta lagama pansalata danayak deela, pirithak kiyala.. anith dawase kiri ammawaruntath danayak deepan kamathi nam....
amathaka nokara ge wate inna unta monawa hari deepan!
good luck!

