මැලේසියා Help

phj

Member
Nov 1, 2008
1,292
367
0
Home
මචන්ලා මන් මැලේසියා ටුවර් ඒකක් යන්න හිතන් ඉන්නේ සැප්තම්බර් වල ....එහේ ටුවර් ගිය කස්ටියගේන් ලොකු උදව්වක් ඔනි.......මට දැන ගන්න ඕනි එහේ බලන්න තියන තැන් මොනවද. ඒවායේ Ticket වල මිල ගනන් එහේම කොහොමද?..ලාබේට බඩු ගන්න තියන තැන් මොනවද? කියනවද:):):):):)
 

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    plaza lowyat yaman Bukit bintang wala thiyenne. IT mall ekak. Thawa Genting Highland yaman. uba family da yanne? KL transit map eka download karaganin. ubata lesie.
     
    • Like
    Reactions: phj

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සරලම උත්තරේ දෙන්න තියෙන්නේ ඉන්ටර්නෙට් එක බලපන්. යුටියුබ් බලපන්. එතකොට උබට වටෙහිවී මොකක්ද කරන්න ඕනේ කියලා. ඒවගේම එළකිරියේ අහන අයගෙන් අහන එකත් හොඳයි.
     

    phj

    Member
    Nov 1, 2008
    1,292
    367
    0
    Home
    ok machan thanx
    සරලම උත්තරේ දෙන්න තියෙන්නේ ඉන්ටර්නෙට් එක බලපන්. යුටියුබ් බලපන්. එතකොට උබට වටෙහිවී මොකක්ද කරන්න ඕනේ කියලා. ඒවගේම එළකිරියේ අහන අයගෙන් අහන එකත් හොඳයි.