nook1176

Active member
  • Apr 6, 2015
    365
    70
    28
    මචන්ලා.. ලොකු උදව්වක් ඔනා. IELTS කරන්න ඉන්නෙ. පාස් කරලා දෙන අය ඉන්නවද? මට 7 ගන්න ඔනා.
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    oya redddaa karanna epa ban mea pa*yao pass karanen na math 3 park karala kela wela inne PTE kiyala exam akak tiyanawa aka karapan goda yanna puluwan
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මචන්ලා.. ලොකු උදව්වක් ඔනා. IELTS කරන්න ඉන්නෙ. පාස් කරලා දෙන අය ඉන්නවද? මට 7 ගන්න ඔනා.

    lol..tama hisata tama atamaya..ubata IELTS score karanna barinm komada ban ghin Ausie awith English walin deal karanne..
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එහෙම පාස් කරලා දෙන තැන නම් නැහැ මචන්. එහෙම කෙනෙක් ඉන්නවා කියල කියනවනම් ඒක අමුලික බොරුවක් සහ වංචාවක්. කෙලින්ම එක ස්කෑම් එකක් . නිකන් රැවටෙන්න එපා. එක එකට සල්ලි දෙන්න එපා.

    හොඳම දේ මහන්සි වෙලා වැඩ කරපන්. උබට ඉංග්‍රීසි අමාරුනම් ඉංග්‍රීසි හදා ගනින්. නැතුව ඉතින් නේටිව් ඉංග්‍රීසි කතා කරන රටවලට යන්න බැහැ.

    මම IELTS කල 2009 දී. මම ගියේ වැල්ලවත්ත පැත්තේ තියන පන්තියකට. එතන දෙමල මිස් කෙනෙක් කරන්නේ. හොඳටම කරනවා. හැබැයි මිස් කොච්චි කරල වගේ . හරියට වැඩකලේ නැත්නම් එලවනවා. ආයේ පන්තිය පැත්ත පළාතේ ගන්නේ නැහැ. මම ගියාම මාව බාරගන්නත් බැහැ කියලා කිවුවා මොකද එක පන්තියකට උපරිමය 10 දෙනයි ගන්නේ. ඒත් මගේ යාලුවෙක් ඉන්නවා Auz වල. පොර මිස්ට ටෙලිෆෝන් කරලා කියලා මාව ගත්තා.

    එක පාරෙන් ගොඩ ගියා. හැබැයි තමන්ගේ උනන්දු නැත්නම් ගොඩ යන්න බැහැ. මම ෆුල් මහසියක් දාල ගොඩ දාගත්තා. මට එදවස් වල රයිටින් පොඩ්ඩක් අවුල්. එත් ප්‍රක්ටිස් කරලා ගොඩ දැම්මා.

    එක පාරෙන් IELTS ගොඩ ගියා. දැන්ම නම් මගේ ලගනම් ඒ මිස්ගේ කන්ටැක්ට්ස් නැහැ. පොඩ්ඩක් හොයලා බලපන්. මැරීන් ඩ්‍රයිව් එකට වැටෙන පාරක තිබ්බේ ක්ලාස් එක.
     
    Last edited:

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    ACBT දවස් පහේ course එක කරා, 7.5ක් ආවා. උන් හොරාට පාස් කරන්නේ නම් නැහැ හැබැයි හරියට පාස් වෙන විදිහ කියලා දෙනවා. :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ACBT දවස් පහේ course එක කරා, 7.5ක් ආවා. උන් හොරාට පාස් කරන්නේ නම් නැහැ හැබැයි හරියට පාස් වෙන විදිහ කියලා දෙනවා. :yes:
    මචන් ඕක ගොඩ දාගන්න විදිහක් කියපන් කෝ ?