මුලින්ම කියනකෙනා තමයි දිනුම්

Chamodi21

Member
Aug 23, 2015
365
54
0
dasss
:angry: සාමන්‍යයෙන් හැමෝම ඇති කරන්නේ නෑනේ ඕකුන්ව? එනිසා ඔයා පරාදයි තව අවස්ථාවක් දෙන්න බෑ ඔයාට. :rolleyes::P
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    සත්තු වර්ග 10ක්
    රනිල්
    මංගල
    සාගල
    සුජීව
    අකිල
    නලින්
    ජයවර්ධන
    තේජා
    එරාන්
    රන්ජා
     

    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    Ramiel
    කෝ ඉතුරු 9 ? අනික ඔහොම කිඹුල් වර්ගයක් ගැන ඇහුවමයි. කමක් නෑ ඉතුරු 9දෙනා කියන්නකෝ බලන්න :rolleyes:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    dasss
    :angry: සාමන්‍යයෙන් හැමෝම ඇති කරන්නේ නෑනේ ඕකුන්ව? එනිසා ඔයා පරාදයි තව අවස්ථාවක් දෙන්න බෑ ඔයාට. :rolleyes::P

    ehema kiyann bene.mulu lokenma gaththoth nayi natawana minssu laksha ganak nayi ethi karanawa:P.
     

    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    dasss
    නයි නටවන්නේ හුරතලේට නෙවෙයිනේ. නයා කොහොමද හුරතල් සතෙක් වෙන්නේ ?
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    dasss
    නයි නටවන්නේ හුරතලේට නෙවෙයිනේ. නයා කොහොමද හුරතල් සතෙක් වෙන්නේ ?

    salli walata thama.hebai e manussay adaren salakanawa.ithin u hurathalek thama:cool:.
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    :rofl::rofl: කැත කට් එක බ්‍රෝ...

    :P:P:P
    11.gif
     

    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    dasss
    හුරතලේට ඇති කරනවනම් පාරවල් ගානේ ගෙනිහින් නටව නටව සල්ලි හොයනවද ?
    අනික එවුන්ගේ දතුත් ගලවලනේ ගෙනියන්නේ මොන අපරාදයක්ද ඒ සතාට කරන්නේ.මම හිතන්නේ දත් ගලවල
    දැම්මට පස්සේ ආයේ දත් එන්නේත් නැද්ද කොහෙද එවුන්ගේ. අනික නයා හුරතල් සතෙකුත් නෙවෙයි.
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    lalindutj
    නැත්තන් කමක් නෑ මෝඩ රාල :frown:

    මේ මම කැමති ඔයාව හුරතලේට ඇති කරන්න.:P
    වෙන සත්තු මොකටද ඔයා ඉද්දි,:rofl: අනේ මෙයා හා කියන්නකෝ පීස්