GOVERNMENT PERMIT AND WHICH CARS U CAN IMPORT THROUGH THE PERMIT
ගොඩක් අය අහලා තිබුන මගෙන් PERMIT එකක් කියන්නේ මොකද්ද කියලා සහ PERMIT මගින් ගෙන්වා ගැනීමට පුළුවන් වාහන මොනවාද කියලා.
මුලින්ම කියන්නම් මොකද්ද PERMIT එකක් කියන්නේ කියලා.
PERMIT කියන්නේ ලංකාවේ තෝරාගත් පිරිසකට ඒ අයගේ සේවාව ඇගයීමකට ලක්කර එවෙනුවට ලංකාවේ ආණ්ඩුව මගින් ඒ යට නිකුත් කරනු ලබන බලපත්‍රයක් . මේක අපිවගේ යට ලබාගන්න අමාරුයි. DOCTORS ලා ENGINEERS ලා UNIVERSITY LECTURES ලා සහ විදායක ශ්‍රේණියේ රැකියාවන් කරනුලබන අයට සහ ත්‍රිවිද හමුදාවේ විදායක ශේනිවලට සමාන නිලතල සදහා නිකුත් කරනු ලබනවා. ඉස්සර නම් PERMIT එක වර්ග කරලා තිබුනේ අලුත් PERMIT එක දැනට දන්නා විදියට වර්ග කරලා නැහැ . උපරිම මුදල ඇමරිකානු ඩොලර් 30 000.00 දක්වා වටිනා කමක් තියෙන වාහනයක් ගෙන්න පුළුවන්. මේක තීරණය වෙන්නේ රටේ පවතින විනිමය නීතිවලට යටත්ව. වාහන ආනයනය කිරීමේදී තමුන්ට කැමති CURRENCY වලින් LC OPEN කරන්න පුළුවන්. නමුත් සෑම විටම USD 30 000.00 අඩුගානක් විය යුතුය. තවද නිෂ්පාදිත වර්ෂය අවුරුද්දකට වඩා අඩුවිය යුතුයි.
PERMIT මාර්ගයෙන් ඒ අයට ලංකා වේ නීති රීති වලට යටත්ව වාහනයක් ගෙන්වාගැනීමට පුළුවන්. මෙසේ ගෙන්වා ගන්නා ලද වාහනවලට DUTY ගෙවීමේදී යම්බදු සහනයක් ලබාදෙනවා.
ආනයන බලපත්‍රයේ වටිනාකම.:::
මුලින්ම කියන්න ඕන පළමුවරට මෙයට සුදුසුකම් ලබන කෙනා මෙහි වටිනාකම පිලිබදව පැහැදිලිව දැනුවත් වෙන්න අවශ්‍යයි. මෙහි අගය USD 30 000.00 කියලා තිබුනට PERMIT හරහා බෙන්වන විට වාහන සැහෙන අඩුවට ගෙන්වන්න පුළුවන්. උදාහරණයකට කියන්නම් දැනට ලක්ෂ්‍ය 85 පමණ වෙන TOYOTA PREMIO රථයක් PERMIT එකකට ගෙනවානම් ලක්ෂ්‍ය 57 වැනි අඩුමුදලකට ගෙන්වන්න පුළුවන්. එනිසා මෙහිවටිනකම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන.
(පසුගිය වසර වල තිබුණු DOCTOR PERMIT වලට SALE වලින් එයාලගේ PERMIT එක අරගෙන SALE වලින් බොරුකියලා එයාලට පොඩි වාහන දීලා තිබුනා. පසුව එම SALE මගින් PRADO ඒ PERMIT වලට ගෙනල්ල සැහෙන ලාබ ගත්තා.)
තව එකක් කියන්න ඕන PERMIT මගින් වාහන ආනයනය කරන විට බැංකු මහින් ණය ලබා ගන්න පුළුවන්. එක පොඩ්ඩක් බැංකුව අනුව වෙනස්වෙනවා.
ආනයන බලපත්‍රය මගින් මොනවගේ වාහනද ගෙන්වන්න පුළුවන්.
මෙන්න මේක තම PERMIT HOLDER හොදට කල්පනාවෙන්න කරන්න අවශ්‍ය. අද ලංකාවේ තියෙන වාහන මිල දිහා බැලුවම ගොඩක් පැහැදිලිව පෙනෙන එකක් තම වාහන වලට බොරු වටිනාකමක් ලබාදීපු එක . PERMIT ලබාදෙනවා කියපු ගමන් ගොඩක් අය මගෙන් ඇහුවා HONDA FIT , AXIO HYBRID, GRACE වගේ ඒවා ගන්න පුලුවන්ද කියලා . මම එයාලට පහදලා දුන්නේ ඒවා ගන්න එක පාඩුයි කියලා .
හේතුව මම කියන්නම්
PERMIT නැවත ලබාදෙන්නේ අවුරුදු 10කින් වුනිත් මේ වාහන වලට අවුරුදු 10 කින් දෙන්න පුළුවන් වටිනාකම මොකද්ද?.
GP5 වගේ CAR එකක් PERMIT එකකට අඩුවන DUTY ප්‍රමාණය ට එම රථය වටිනවද කියන එක.
(වහනයක් අවුරුදු 10 ක් තුල ක්ෂය වීම වගේ දේවල් අපිට හරියටම කියන්න බැහැ . පුද්ගලයාගෙන් පුද්ගලයාට එක වෙනස්.)
(පොදුවේ පොඩි HYBRID වාහන PERMIT වලට ගන්න එක පාඩුයි කියන එක තම මගේ පවුද්ගලික මතය. නමුත් තමුන්ට කැමති දෙයක් කරන්න පුළුවන්.)
ගෙන්වන්න පුළුවන් වාහන. - තමන්ගේ ආර්ථික මට්ටම මෙතනට බල පානවා.
චක්‍ර ලේඛනය මෙතන තියෙනවා බාගෙන බලන්න.
ඔන්න ඉතින් වෙනදා වගේ දන්න විදියට කියලා දුන්නා. ජයවේවා!!

HONDA ACCORD
HONDA JADE
MAZDA AXELA
MITSUBISHI OUTLANDER PHEV
TOYOTA DOUBLE CABS
TOYOTA CROWN
TOYOTA CAMRY
TOYOTA PRIUS
TOYOTA PRIUS α
TOYOTA SAI
TOYOTA PREMIO
TOYOTA RUSH
HONDA CR-V
TOYOTA VITZ 1500CC
TOYOTA LEXUS
TOYOTA HARRIER
PRADO එක පොඩ්ඩක් බලන්න ඕන.
BMW X5
ගොඩක් EUROPE වාහන .
BENZ HYBRID
ALL SUV - ENGINE CAPACITY 2000CC අඩු. 2000CC වැඩි ඒවා සදහා PERMIT වලට දාන්න පුළුවන්.
ELECTRIC CARS - TESLA , BMW ,BENZ ඒවටත් DUTY අඩුවෙනවා. ( ලෝකේ කිසිම රටක ලක්ෂ්‍ය 500 000.00 වඩා ELECTRIC වාහන වලට DUTY ගහන්නේ නැහැ )
මේ PERMIT එකට INDIAN වහන නම් ගන්න එපා . මලාට විකුනන්න බැහැ . HONDA JADE

Last edited: