Puluwan ban mama dawasin dunna...
නෑ බන් මම කියන්නෙ දැන් ගන්න ඒවා
Puluwan ban mama dawasin dunna...
වීල් ආච් එකේ ප්ලාස්ටික් ගාඩ් එක නේද හෙඩ් ලයිට් එකගාවින් පේන්නෙ?![]()
meke me (1) kiyala number karapu thena mokadda ban scene eka? ai me metana kalupata tiyenne metana walak da tiyenne
![]()

wam paththe uda rawun karala thiyenne sponge kaallakda bn ?
oya madin gihin thiyenne headlight eke wire neda

wam paththe uda rawun karala thiyenne sponge kaallakda bn ?
oya madin gihin thiyenne headlight eke wire neda
dekatama uttare OW....![]()

දෙවියනේmeke me (1) kiyala number karapu thena mokadda ban scene eka? ai me metana kalupata tiyenne metana walak da tiyenne
![]()

මේ ඉන්දියන් බෙලෙක්ක විකුනගන්න පුලුවන් වෙන්නයි අටවන්නේ බන්.. පාරේ දුවන්න නෙමේHappa oya vibration kathawanan aththa. Mage Estilo eke mount kela wela clutch eka dunnama una sannipaathe wage wewlala nawathinna gaththa. Hoda welawata eka wikkaThunatiya yanawa thawa paddanan
හා හා කට කට,... ඕකේ සීට් හීටර් විතරයි අඩුඔව් යුරෝපෙ තනි ලයිට් එක නිසා තනි ලයිට් දාන්න හොඳයි. යුරෝපෙ හැම වාහනේකටම එන ABS දාන්න නරකයි![]()

රත්තරං;20487969 said:මේ ඉන්දියන් බෙලෙක්ක විකුනගන්න පුලුවන් වෙන්නයි අටවන්නේ බන්.. පාරේ දුවන්න නෙමේ

(ගෙදරට කවදාවත් Merc එකක් තිබිලා නෑ බන් ගෙදර අය තව වයසට යන්න කලින් එකක් අරන් දෙන්න ආසයි හැබැයි බයයි) ආයිත් දෙන්න බැයිද ගත්තොත් සදා ඔබ මගේද?![]()

) ප්රිමියෝ එක විකුණලා යුරෝ එකකට යන්න, යද්දී අර අන්තිමට කිව්ව විදිහේ එකෙක්ගේ නෙවෙයි කියල ෂුවර් කරගන්න 
මචන් secondhand වහනයක් ගනිද්දී ලක්ෂ 20-35 අතරේ european එකකට යන එකද හොද නැත්තන් ඊට වඩා toyota එකක් ගැලපෙනවද රටේ හැටියට? Toyota secondhand පට්ට ගහපුවා විකුනන්නේ brand new ගානට වඩා ටිකක් අඩුවටනේ බන් මහා විකුර්ති market එකක්නේ. වටින්නේ නෑ පොඩ්ඩක්වත් (මට හිතෙන හැටි).
උබ එකෙක්ට 80+ E series එකක් recommend කරලා තිබ්බ. දැනට තියෙන්නේ premio එකක් මට. එක දීල ඔකකට යන එක මොංගල් වැඩක් වගේද? (ගෙදරට කවදාවත් Merc එකක් තිබිලා නෑ බන් ගෙදර අය තව වයසට යන්න කලින් එකක් අරන් දෙන්න ආසයි හැබැයි බයයි) අතේ තියන සල්ලි ඔක්කොම වාහන වලට දාන්න එක මෝඩ වැඩක් කියල හිතෙන හින්ද secondhand ගන්න බලන්නේ. ආයිත් දෙන්න බැයිද ගත්තොත් සදා ඔබ මගේද?![]()

මචන් රත්තරං.
මගේ තියෙන්නේ ඉන්දියන් වැගන් ආර් එකක් බන් 2008.ඒකෙ ෆ්රන්ට් ශොක්ස් දෙකෙන් එකක ඔයිල් ලීක් වෙනවා.මොකද මචන් කරන්නේ?ශොක්ස් රිපෙයාර් කරලා දාන එක අවුල්ද?KYB අලුත් දෙකක් 14000 ක් වගේ වෙනවා
රත්තරං;20487978 said:හා හා කට කට,... ඕකේ සීට් හීටර් විතරයි අඩු
![]()