Renault KWID and shan4djfun

TestNew

Banned
Jun 19, 2016
109
12
0
වීල් ආච් එකේ ප්ලාස්ටික් ගාඩ් එක නේද හෙඩ් ලයිට් එකගාවින් පේන්නෙ? :confused:

අයියෝ උබල ඉන්දියන් ( Sorry European ) technology එක දන්නේ නැද්ද .
ඕකට කියන්නේ "දියකඩනය"
වැස්ස engine එක ඇතුලෙන් ගලාගෙන යන එක නතර වෙන්නේ ඕකෙන් . Sensor නැති නිසා බෝනොට් එක අරගෙන ගියත් අවුලක් නෑ .

දැන් cap එකට අමතරව ඇතුලට වතුර ආවම පිහදාන්න රෙද්දකුත් නොමිලේ දෙනවා
 
lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,246
    1,969
    113
    මහනුවර
    meke me (1) kiyala number karapu thena mokadda ban scene eka? ai me metana kalupata tiyenne metana walak da tiyenne :confused:

    Capture.jpg

    wam paththe uda rawun karala thiyenne sponge kaallakda bn ?
    :shocked::shocked::shocked:

    oya madin gihin thiyenne headlight eke wire neda :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Happa oya vibration kathawanan aththa. Mage Estilo eke mount kela wela clutch eka dunnama una sannipaathe wage wewlala nawathinna gaththa. Hoda welawata eka wikka :baffled: Thunatiya yanawa thawa paddanan
    මේ ඉන්දියන් බෙලෙක්ක විකුනගන්න පුලුවන් වෙන්නයි අටවන්නේ බන්.. පාරේ දුවන්න නෙමේ
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    මචන් රත්තරං.
    මගේ තියෙන්නේ ඉන්දියන් වැගන් ආර් එකක් බන් 2008.ඒකෙ ෆ්රන්ට් ශොක්ස් දෙකෙන් එකක ඔයිල් ලීක් වෙනවා.මොකද මචන් කරන්නේ?ශොක්ස් රිපෙයාර් කරලා දාන එක අවුල්ද?KYB අලුත් දෙකක් 14000 ක් වගේ වෙනවා
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,155
    11,170
    113
    Forest
    රත්තරං;20487969 said:
    මේ ඉන්දියන් බෙලෙක්ක විකුනගන්න පුලුවන් වෙන්නයි අටවන්නේ බන්.. පාරේ දුවන්න නෙමේ

    මචන් secondhand වහනයක් ගනිද්දී ලක්ෂ 20-35 අතරේ european එකකට යන එකද හොද නැත්තන් ඊට වඩා toyota එකක් ගැලපෙනවද රටේ හැටියට? Toyota secondhand පට්ට ගහපුවා විකුනන්නේ brand new ගානට වඩා ටිකක් අඩුවටනේ බන් මහා විකුර්ති market එකක්නේ. වටින්නේ නෑ පොඩ්ඩක්වත් (මට හිතෙන හැටි).

    උබ එකෙක්ට 80+ E series එකක් recommend කරලා තිබ්බ. දැනට තියෙන්නේ premio එකක් මට. එක දීල ඔකකට යන එක මොංගල් වැඩක් වගේද? (ගෙදරට කවදාවත් Merc එකක් තිබිලා නෑ බන් ගෙදර අය තව වයසට යන්න කලින් එකක් අරන් දෙන්න ආසයි හැබැයි බයයි) අතේ තියන සල්ලි ඔක්කොම වාහන වලට දාන්න එක මෝඩ වැඩක් කියල හිතෙන හින්ද secondhand ගන්න බලන්නේ. ආයිත් දෙන්න බැයිද ගත්තොත් සදා ඔබ මගේද?
    :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    (ගෙදරට කවදාවත් Merc එකක් තිබිලා නෑ බන් ගෙදර අය තව වයසට යන්න කලින් එකක් අරන් දෙන්න ආසයි හැබැයි බයයි) ආයිත් දෙන්න බැයිද ගත්තොත් සදා ඔබ මගේද?:baffled:

    ලංකාවේ Merc BMW ගන්න කට්ටිය ගොඩක් ඒව ගන්නෙ එක්කෝ ඒගොල්ලෝ European car enthusiasts/ Merc enthusiasts/ BMW enthusiasts හින්ද, ඒ හින්ද ජපන් වාහනවලට සාපේක්ෂව යුරෝප් වාහන නඩත්තු කරන්න වෙන අමතර කරදරෙයි වියදමයි අවුලක් නෑ, අනිත් උදවිය තත්වය ලෝකයාට පෙන්නන්න ඕන ඇත්තටම සල්ලි තියෙන අය, එයාලට තත්වය තියාගන්න ඕන හින්ද අමතර කරදරේ විඳගන්නවා / සල්ලි වියදම් කරලා වෙලාවට නඩත්තු රිපෙයාර්ස් ආදිය කරවනවා, අනිත් අය තත්වය පෙන්නන්න විතරක් ඒ වගේ වාහනයක් අරන් නඩත්තුව හරියට ජපන් වාහනේක වගේ කරන්න ගිහිං අරක විනාස කරල විකුණනව... :baffled:

    https://www.reddit.com/r/cars/comments/1tsjuo/is_japanese_cars_are_more_reliabledurable_than/

    http://www.telegraph.co.uk/motoring/news/9815860/German-cars-lose-out-in-reliability-survey.html

    ඉතිං ඇත්තටම අර අමතර කරදරේ/වියදම දරාගන්න තරම් යුරෝ වලට හිත ගිහිං නම් (එක පාරක් යුරෝ පැද්ද කෙනෙකුට එහෙම හිත යන ගතියක් ඇත්තටම තියෙනවා - මටනං උනේ නෑ :D ) ප්‍රිමියෝ එක විකුණලා යුරෝ එකකට යන්න, යද්දී අර අන්තිමට කිව්ව විදිහේ එකෙක්ගේ නෙවෙයි කියල ෂුවර් කරගන්න :yes:

    [පෞද්ගලික මතය පමණි - රත්තරං තරම් වාහන ගැන දැනුමක් නැත - නිකං observer's viewpoint එකකින් දැමූ එකකි]
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මචන් secondhand වහනයක් ගනිද්දී ලක්ෂ 20-35 අතරේ european එකකට යන එකද හොද නැත්තන් ඊට වඩා toyota එකක් ගැලපෙනවද රටේ හැටියට? Toyota secondhand පට්ට ගහපුවා විකුනන්නේ brand new ගානට වඩා ටිකක් අඩුවටනේ බන් මහා විකුර්ති market එකක්නේ. වටින්නේ නෑ පොඩ්ඩක්වත් (මට හිතෙන හැටි).

    උබ එකෙක්ට 80+ E series එකක් recommend කරලා තිබ්බ. දැනට තියෙන්නේ premio එකක් මට. එක දීල ඔකකට යන එක මොංගල් වැඩක් වගේද? (ගෙදරට කවදාවත් Merc එකක් තිබිලා නෑ බන් ගෙදර අය තව වයසට යන්න කලින් එකක් අරන් දෙන්න ආසයි හැබැයි බයයි) අතේ තියන සල්ලි ඔක්කොම වාහන වලට දාන්න එක මෝඩ වැඩක් කියල හිතෙන හින්ද secondhand ගන්න බලන්නේ. ආයිත් දෙන්න බැයිද ගත්තොත් සදා ඔබ මගේද?
    :baffled:

    I think, to buy a MercBZ you should have extra money always... like fixed deposit. for an example, if you can maintain the car from the interest of your FD then you won't get any burden. so thats our plan.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන් secondhand වහනයක් ගනිද්දී ලක්ෂ 20-35 අතරේ european එකකට යන එකද හොද නැත්තන් ඊට වඩා toyota එකක් ගැලපෙනවද රටේ හැටියට? Toyota secondhand පට්ට ගහපුවා විකුනන්නේ brand new ගානට වඩා ටිකක් අඩුවටනේ බන් මහා විකුර්ති market එකක්නේ. වටින්නේ නෑ පොඩ්ඩක්වත් (මට හිතෙන හැටි).

    උබ එකෙක්ට 80+ E series එකක් recommend කරලා තිබ්බ. දැනට තියෙන්නේ premio එකක් මට. එක දීල ඔකකට යන එක මොංගල් වැඩක් වගේද? (ගෙදරට කවදාවත් Merc එකක් තිබිලා නෑ බන් ගෙදර අය තව වයසට යන්න කලින් එකක් අරන් දෙන්න ආසයි හැබැයි බයයි) අතේ තියන සල්ලි ඔක්කොම වාහන වලට දාන්න එක මෝඩ වැඩක් කියල හිතෙන හින්ද secondhand ගන්න බලන්නේ. ආයිත් දෙන්න බැයිද ගත්තොත් සදා ඔබ මගේද?
    :baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1682843 :baffled::baffled::baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන් රත්තරං.
    මගේ තියෙන්නේ ඉන්දියන් වැගන් ආර් එකක් බන් 2008.ඒකෙ ෆ්රන්ට් ශොක්ස් දෙකෙන් එකක ඔයිල් ලීක් වෙනවා.මොකද මචන් කරන්නේ?ශොක්ස් රිපෙයාර් කරලා දාන එක අවුල්ද?KYB අලුත් දෙකක් 14000 ක් වගේ වෙනවා

    හදල දාහන් බන් අවුලක් නෑ. අලුතින් දානව වගේ නෑ ඉතින්. උඹ කොහෙද ඉන්නෙ