mini projector හෙල්ප්

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මට අවශ්‍ය වෙලා තියෙනවා පොර්ටබල් මිනි ප්‍රොජෙක්ටර් එකක්... ඊ බේ එකෙන් ගන්න පුළුවන් හොද මොඩෙල් එකක් මොකක්ද?:rolleyes:...සයිස් එක කුඩා වෙන්න ඕනේ..අවශ්‍ය වෙලාවක චාර්ජ් කරලා ඒකෙන් වැඩ කර ගණනත් හැකියාව තියෙන්න ඕනේ...විදුලිය නැති වෙලාවක වගේ.. ලොකු දේවල් වලට නෙමේ. ටෙක්ස්ට් වගේ දේවල් සාමාන්‍ය පේන්න ගානට තිබ්බහම ඇති... 100$ අඩුවෙන් එකක් අවශ්‍ය වෙන්නේ... ජය!! :yes:

    http://www.ebay.com/sch/i.html?_from=R40&_sacat=0&_sop=15&_nkw=mini+projector&rt=nc
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ඔය පොඩි ගනන් වලට තියන ඒවා එලිය තියන තැන්වලදි මෙලෝ දෙයක් පේන්නෙ නැහැ
    මගේ යාලුවෙක් ලග තිබුනා ඔය ඊ බේ ගෙනාපු ඔය වගේ එකක් අදුරු තැනක නම් ටිකක් පේනවා දවල් එලිය ටිකක් හරි තියනවා නම් කිසිම දෙයක් හරියට පේන්නෙ නැහැ
    ඕවයෙ LED එකක් නේ තියෙන්නෙ ඒකයි අවුල
    ඒක නිසා කාගෙහරි ලග තියන එකක් ගිහින් බලලා හරියනවා නම් ඒ මොඩල් එකෙන් එකක් ගත්තා නම් හරි නැත්නම් අපරාදේ
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මමත් මේවා බැලුවා..ගෙදර බිත්තියකට වගේ ගහලා පෙන් එකෙන් හරි ලැපට ගහලා හරි ෆිල්ම් එකක් බලන්න තමයි ගන්න හිතන් ඉන්නේ..කොයි වගේ එකක් ගත්තොත් හොදද?මේකක් පවිච්චි කරන කෙනෙක් ඉන්නවානම් විස්තර කියන්න බලන්න....
    ආ...තව එකක්..මෙකක් ගෙන්නුවොත් ටැක්ස් වදීද?
     
    Last edited:

    thanks :yes::yes::yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Podi Silva - පොඩි සිල්වා;20490920 said:
    ඕව නම් ගන්න එපා බන්
    මෙලෝ රහක් නෑ
    Used එකක් ගනින් ඊට හොදයි

    Tnx..

    Used එකක් කීයක් වගේ වෙයිද බන්..?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔය පොඩි ගනන් වලට තියන ඒවා එලිය තියන තැන්වලදි මෙලෝ දෙයක් පේන්නෙ නැහැ
    මගේ යාලුවෙක් ලග තිබුනා ඔය ඊ බේ ගෙනාපු ඔය වගේ එකක් අදුරු තැනක නම් ටිකක් පේනවා දවල් එලිය ටිකක් හරි තියනවා නම් කිසිම දෙයක් හරියට පේන්නෙ නැහැ
    ඕවයෙ LED එකක් නේ තියෙන්නෙ ඒකයි අවුල
    ඒක නිසා කාගෙහරි ලග තියන එකක් ගිහින් බලලා හරියනවා නම් ඒ මොඩල් එකෙන් එකක් ගත්තා නම් හරි නැත්නම් අපරාදේ

    Tnx...මචෝ..
     
    Tnx..

    Used එකක් කීයක් වගේ වෙයිද බන්..?

    එක එක ගනන් වලට තියෙනවා බන්
    උබ හොදට දාල බලල ගනින් ගන්නවා නම්
    ගොඩක් ඒව කලර් බැහැලා
    ඩොට් ඇවිල්ලා කචල් වෙච්ච ඒව තියෙනවා
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Podi Silva - පොඩි සිල්වා;20491097 said:
    එක එක ගනන් වලට තියෙනවා බන්
    උබ හොදට දාල බලල ගනින් ගන්නවා නම්
    ගොඩක් ඒව කලර් බැහැලා
    ඩොට් ඇවිල්ලා කචල් වෙච්ච ඒව තියෙනවා

    tnx...