ජංගි_හොරු

Shaalee

Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    aGj3BrjB_700wa_0.gif

    :lol::lol::lol::lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මම ඉන්නේ ලයිමක නොවෙයි බන්. ලයිමේ ඉන්න උන්ට වයි ෆයි තියා කන්න බොන්නවත් නැහැ. ලැබෙන්නේ අනිතිම සොච්චම් වැටුපක්. පව් අහිංසක මිනිස්සු.

    අර වැඩිකල 10000/= ඒ කට්ටියට නැතෙයි....?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113
    කොටා සිරීපාදෙ යන කතාවක් නම් කිය කිය හිටිය.. හැටන් පැත්තෙන්ද යන්නෙ කියල අහගන්න අමතක උනා කියහන්කො...

    :frown:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,767
    19,722
    113
    මටනං කොලවරියවත් ශුවර් නෑ බං. :yes::yes::yes:

    අනිවා බන්.. 😂බිලියවත් හුග දවසකින් දැක්කෙ නැහැ.. පොලිසියෙන් කුදලන් ගිහින්ද දන්නෑ..
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    n-UNDERWEAR-CLOTHESLINE-628x314.jpg


    අපේ පැත්තේ තියන ලයිමක මේ දවස්වල ගෑනුන්ගේ ජංගි අතුරු දහන් වෙනවලු. කට්ටිය දවස් කිහිපයක් රැකගෙන ඉඳලා තියනවා. එත් කිසිම එකෙක් අහුවෙලා නැහැ . මේ පිළිබඳව හැටන් පොලිසියට කට්ටිය පැමිණිල්ලක් දාලා තියනවා. පොලිසියෙන් මේවන තෙක් යහපත් ප්‍රතිචරක් දක්වා නැත.



    මචන් උඹේ තාත්තා ගෙන් අහපන් ? අම්මගේ ජන්ගිත් නැති වෙලාද ?