මචන් secondhand වහනයක් ගනිද්දී ලක්ෂ 20-35 අතරේ european එකකට යන එකද හොද නැත්තන් ඊට වඩා toyota එකක් ගැලපෙනවද රටේ හැටියට? Toyota secondhand පට්ට ගහපුවා විකුනන්නේ brand new ගානට වඩා ටිකක් අඩුවටනේ බන් මහා විකුර්ති market එකක්නේ. වටින්නේ නෑ පොඩ්ඩක්වත් (මට හිතෙන හැටි).
උබ එකෙක්ට 80+ E series එකක් recommend කරලා තිබ්බ. දැනට තියෙන්නේ premio එකක් මට. එක දීල ඔකකට යන එක මොංගල් වැඩක් වගේද? (ගෙදරට කවදාවත් Merc එකක් තිබිලා නෑ බන් ගෙදර අය තව වයසට යන්න කලින් එකක් අරන් දෙන්න ආසයි හැබැයි බයයි) අතේ තියන සල්ලි ඔක්කොම වාහන වලට දාන්න එක මෝඩ වැඩක් කියල හිතෙන හින්ද secondhand ගන්න බලන්නේ. ආයිත් දෙන්න බැයිද ගත්තොත් සදා ඔබ මගේද?![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1682843




elaz... United Motors ekenmada nathnam Recon da? How much?