මචන්ලා.,,
Ebay එකෙන් UK ,US වගේ රටවලින් Purchase කරද්දී Global Shipping Program කියලා එකක් ඇවිත් තියෙන්නේ.එකෙන් Shipping Cost එකට අමතරව තව Import Tax කියල එකකුත් ගෙවන්න එනවා Checkout කියන ස්ටෙප් එකේදී.ඉතින් මට තියන ගැටළු ටිකට විසදුමක් දීපල්ලා..මේක අනිත් අයටත් වැදගත් වෙයි.
1.අපි Import Tax එක ගෙව්වට පස්සේ අපිට ලංකාවේදී ආයෙත් Import Tax or Clearance Fees ගෙවන්න වෙනවද ???
2.Global Shipping Program හරහා ගෙන්වන බඩු මෙහෙ Custom එකෙන් හෝ Post Office එකෙන් Hold කරනවද ?
3.ගෙන්වපු බඩුව ආවේ නැත්නම් refund එකේදී අපි ගෙවපු Import Tax එකත් refund වෙනවද??
උබල බලයි මම මොනවද ගේන්නේ කියලා.ලොකු දෙයක් නෙමෙයි බන්.. LG G watch එකක් ගන්න යන්නේ..උඩ තියන ප්‍රශ්න සහ අලුතින් මේ ගැන උබලට ආපු ප්‍රශ්නත් කතා කරමු.