කෑප්ටන් Jack Sparrow;20489767 said:කස්ටිය මොකෝ අලුත් තොරතුරු....... අපිට පොකමන් ගෝ, ප්රිස්මා දෙන්නේ නැතුව ඇති නේ බන්.......
Juha Alakarhu is back at Nokia Technologies as “Head of Imaging”
අප්ඩේට් එකේ වෙනස් කම් මොනවද බං????
Nokia Lumia 625 4G phone for sale.
Display glass broken costs 2000/= for replacement (checked )
Fullset with box but no headset
Tomorrow 16/8/02 before 8.00AM around Rajagiriya, Nugegoda, Borella
Going Extremely cheap.
4500/= last price
PM me if you want


Ekanam attha....anika mu wada waradda gatthe lumia rebrand karanna gihin..Nokia namin awa nam hoda market ekak enawa..apps hadanna ms lath unandu wenna oni ban
කෑප්ටන් Jack Sparrow;20494459 said:ඒ කිව්වේ මචන්?
තාම ඔෆිශලි ඔක්කෝම එලියට දීලා නෑ මචන්.
දැනට ආවා හැම අප්ඩේට් එකකටම වඩා පට්ට ෆීචර්ස් ටිකක් දෙනවලු.
ලෑඩීස් ඇන්ඩ් ජැන්ටල්මන් ප්ලීස් සයිඩ් ප්ලීස් අයිම් ගොයින්ටු සේ ගුඩ් මෝර්නින් !!
දැන් ඉතින් පොන්නයෝ ෆෝම් වෙලා එයි දුවන්....ගුඩ් මෝර්නින් කීව කියල
