windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අප්ඩේට් එකේ වෙනස් කම් මොනවද බං????

    තාම ඔෆිශලි ඔක්කෝම එලියට දීලා නෑ මචන්.
    දැනට ආවා හැම අප්ඩේට් එකකටම වඩා පට්ට ෆීචර්ස් ටිකක් දෙනවලු.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Chinese OEM Aikun Talks About Its 7-inch Windows 10 Mobile Device




    Chinese OEM Aikun is planning to release Aikun S79, its first Windows 10 Mobile device.

    The unique thing about this device is its 6.95-inch display size. Generally, we see full Windows 10 running on devices with display size of more than 6-inch, but this one is different.

    Aikun A79 is powered by Qualcomm Snapdragon 210 MSM8909 processor, 1GM RAM and 8GB storage.

    It is 9.3mm thick and includes 3200mAH battery inside its metal casing.

    It also has native 4G support.

    Aikun is also planning to release everyday mobile devices with small display size based on Qualcomm processors and Windows 10 Mobile in the future.
     
    Ekanam attha....anika mu wada waradda gatthe lumia rebrand karanna gihin..Nokia namin awa nam hoda market ekak enawa..apps hadanna ms lath unandu wenna oni ban

    උන්ට apple වලට වගේ වෙනම ෆෝන් එකක් තිබ්බේ නැහැනේ මචන්, උන් කලේ නොකිය බ්‍රෑන්ඩ් නේම් එක පාවිච්චි කරපු එක. එත් උන් හැදෙන්න උන් නොකිය නම විනාස කළා. එකෙන් MS ටිකක් තැනකට ආවා. මමත් මයික්‍රොසොෆ්ට් ලුමියා එකකට ගියේ නොකියා බ්‍රෑන්ඩ් එක නිසා, (මම පාවිච්චි කරපු ගොඩක් ෆෝන් නොකියා නිසයි)
    අනේ මන්ද බන්, නොකියා හරියට මාකට් එකේ හිටිය නම් අද සැම්සුන් රගන්නේ නැහැ මේ තරම්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    45934529364ba0ccc7.gif

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ලෑඩීස් ඇන්ඩ් ජැන්ටල්මන් ප්ලීස් සයිඩ් ප්ලීස් අයිම් ගොයින්ටු සේ ගුඩ් මෝර්නින් !!
    දැන් ඉතින් පොන්නයෝ ෆෝම් වෙලා එයි දුවන්....ගුඩ් මෝර්නින් කීව කියල
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ලෑඩීස් ඇන්ඩ් ජැන්ටල්මන් ප්ලීස් සයිඩ් ප්ලීස් අයිම් ගොයින්ටු සේ ගුඩ් මෝර්නින් !!
    දැන් ඉතින් පොන්නයෝ ෆෝම් වෙලා එයි දුවන්....ගුඩ් මෝර්නින් කීව කියල

    කස්ටිය හැමනෙන්නම බලාගේනනේ ඉන්නෙ :lol: