Android data recover ඇත්තද බොරුද help mee

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    Android data recover ඇත්තද බොරුද help mee

    ඇත්ත්ට බ්න්android පෝන් ඩේටrecover කරන්න පුලුවන්ද.කපපු එව ගන්න පුලුවන්ඩ ඇත්ත්ට
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇන්ඩ්‍රොයිඩ් වල ඩේටා රිකවර් කරන්න පුලුවන්.
    උඩ ලින්ක් එකට පලයන්.
     

    Wnwinllaa

    Member
    Dec 30, 2014
    5
    0
    0
    Data lost and files formatted or lost due to other reasons from various mobile phones. You can download and install Samsung Recovery to get data back directly. It apply to almost all Android devices, including HTC, LG, Sony, Motolora, Google and so on.
    How to recover deleted files android
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,374
    19,497
    113
    Colombo
    රිකවර් කරන්න පුලවුන්
    ගන්න බැරි වෙන්න ඕන නම් Option කීපයක් තියනවා
    1 - Secure Delete කරන්න පුලුවන් ඇප් එකකින් ඩිලීට් කරන්න පලුවන්
    2 - ෆොන් එකේම ඩේටා අයින් කරන්න නම් වයිප් කරන ටූල් එකකින් සම්පූර්ණ ස්ටෝරේජ් එකම වයිප් කරන්න පුලුවන්
    3 - සරලම දේ තමයි ඩිලීට් කරන්න ඕන එක ඩිලීට් කරලා ඩිවයිස් එකේ තියන සම්පූර්ණ ස්පේස් එකම පිරෙනකල් මොනවා හරි ඩේටා පුරවන එක (සිංදු හරි වීඩියො හරි මොනවා හරි වැදගැම්මකට නැති ඩේටා වලින් පුරවලා දානවා)
     

    yrollgayanth

    Member
    Aug 26, 2008
    1,524
    113
    0
    Melbourne, AU
    You could also try encrypting data (Settings->Security->Encryption) before wiping the device. So the cryptic data will make no sense when someone tries to recover it.
     
    Last edited: