සිරස

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
සිරස කියන්නේ උන්ගෙ මතය ජනමතය වගේ පෙන්නන්න දඟලන එවුන් මිනිස්සු ඒක දන්නව, එකයි පටන්ගනිද්දි ඉඳපු සෙට් එක ශපෙ එකේ අයින් වුනේ, කැලුම් ශ්‍රීමාල්, අනුරාධා, තමාලි, නාරද, සැට් එකම තමන්ගෙ තත්වෙ තියාගෙන වෙන පැත්තකට ගියා, අනිත් එක මතකද යුද්දෙ කාලෙ නෝලිමිට් බෝම්බෙ කියල වෙන තැනක එකක් පෙන්නල ඒක මාට්ටුවෙලා වස්තරේ අසූචි ගියා,අනික news කියන්නෙ කිසිම පලපුරුද්දක් නැති අලුත් හාල් කෑලි උන්ට මුර්දජ නයන්න කියගන්නත් බැහැ හොටු එනව,
ලන්කාවේ කොයි චැනල් එකත් එකයි බන්. අරකට වඩා මේක හොදයි කියලා කියන්න බැ.. අයිටීඇන් එක බලහන්. ඉන්න ආන්ඩුවට කඩේ යන එකනේ කරන්නේ.. ආන්ඩුව මොක උනත් ආන්ඩුවේ බයිලා කියනවා. රූපවාහිනියත් එහෙමයි.. ස්වර්නවාහිනියත් එලෙසමයි. දෙරණ වගේ චැනල් කරන්නේ ඒකේ අනික් පැත්ත.. කොටසක් ඉන්නවනේ රටේ ටීවී බලන්නේ තමන්ගේ පක්ශෙට වාසියට නිවුස් කියන චැනල් විතරනේ.. ඉස්සර මහින්දගේ ගොලයො බැලුවේ අයිටීඇන්.. යුඇන්පී උන් සිරස.. දැන් යුඇන්පීත් අයිටීඇනුත් දෙකම එක නිසා ලක්ශ 50කට කිට්ටු ඩෙනගක් ඉන්නවනේ විපක්ශව. අන්න උන්ව ටාගට් කරලා දෙරනේ උන් මහින්දට ඇදලා ප්‍රවෘති දානවා. එතකොට විරුද්ද පක්ශේ රේටීන්ග් වලින් දෙරන ගොඩ..
 
FCB

Well-known member
  • Jul 18, 2009
    3,083
    712
    113
    Ah udenama kaalakanniya adanawa lol
    pada yathraawa balala mata puken hina. Ayoooo mokada une lol
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අනික news කියන්නෙ කිසිම පලපුරුද්දක් නැති අලුත් හාල් කෑලි උන්ට මුර්දජ නයන්න කියගන්නත් බැහැ හොටු එනව,

    මම හිතාගෙන හිටියේ මට විතරයි එහෙම දැනෙන්නේ කියලා.....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Ah udenama kaalakanniya adanawa lol
    pada yathraawa balala mata puken hina. Ayoooo mokada une lol

    යකෝව් මේක දේශපාලනය ගැන ප‍්‍රශ්නයක් නෙවෙයි.... හරි සිරස රනිල්ට පතුරු යන්න බැන්නේ නැද්ද.... චන්ද්‍රිකාට බැන්නේ නැද්ද.... අද මහින්දට බනින්නේ නැද්ද.... හෙට මෛතී‍්‍රට බනින්නේ නැතිවෙයිද? .... ප‍්‍රශ්නේ තියෙන්නේ මහාරාජගේ න්‍යායට අපි නටන්න ඕන කියන එකයි... උන් හිතන් ඉන්නේ උන් කියන විදියට අපි වෙනස් වෙන්න ඕන කියන එකයි... උඹ උඹගේ දේශපාලනේ කරපන්.... මම මගේ දේශපාලනේ කරන්නම්.... ඒ වුණත් සිරස ගැන විවේචනය කරන්න පක්ෂයක් අවශ්‍ය නෑ.... :no:
     
    මිනිස්සුන්ගේ නූගත්කමේ එක ලක්ශනයක්තමා ජාතිය ආගම, පක්ශේ පාට වෙනුවෙන් වැරැද්ද වැරැද්ද හැටියට නොදැකීම.. මම අනන්තවත් දැකලා තියනවා එහෙම මිනිස්සු.. ගමේ කඩේ මුදලාලි ශ්‍රී ලන්කා කියලා ඒ කඩේට නොයන යුඇන්පී උන් ඉන්නවා, හැතැම්මක් හරි පයින් ගිහින් හන්ඩියෙන් සැමන්ටින් එක ගේන් උන් ඉන්නවා.. සතොසේ බඩු ලාබෙට තිබ්බත් ඒකට නොයන ශ්‍රී ලන්කා උන් ඉන්නවා ඒක ආන්ඩුවේ නිසා නොයන.. ඔය වගේ මැටි හරක් නිසා වෙලද ප්‍රජාව, විශේශයෙන් මාද්යකාරයො වාසි ගන්නවා.. උන් හොයන්නෙම ඔය වගේ දෙපැත්ත බෙදිලා හොයියා ගාන උන්ව මිසක්, විචාර බුද්දියෙන් කටයුතු කරන බුද්දිමතුන්ගෙන් උන්ට වැඩක් නැ.. කාටහරි ජයවේවා කියලා කැගැහන තැනක කැමරා අටොගෙන ඉන්නවා මිසක් මොනයම් දෙයක් ගැන හො අදාල බුද්දිමතුන් එක්ක ඔය එක චැනල් එකක්වත් සකාච්චාවක් කරනවද? එහෙම එකක් කරත් ඒකට ගේන්නේ උන් කත් අදින පක්ශෙට ගැති එකෙක්ව.. එතකොටනේ උන්ගේ ඔඩියන්ස් එක බලන්නේ..
     
    polburiya

    Banned
    Jun 24, 2016
    170
    40
    0
    eYfZtif.jpg

    :lol::lol::lol:

    katha CUT eka oyii
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ලන්කාවේ කොයි චැනල් එකත් එකයි බන්. අරකට වඩා මේක හොදයි කියලා කියන්න බැ.. අයිටීඇන් එක බලහන්. ඉන්න ආන්ඩුවට කඩේ යන එකනේ කරන්නේ.. ආන්ඩුව මොක උනත් ආන්ඩුවේ බයිලා කියනවා. රූපවාහිනියත් එහෙමයි.. ස්වර්නවාහිනියත් එලෙසමයි. දෙරණ වගේ චැනල් කරන්නේ ඒකේ අනික් පැත්ත.. කොටසක් ඉන්නවනේ රටේ ටීවී බලන්නේ තමන්ගේ පක්ශෙට වාසියට නිවුස් කියන චැනල් විතරනේ.. ඉස්සර මහින්දගේ ගොලයො බැලුවේ අයිටීඇන්.. යුඇන්පී උන් සිරස.. දැන් යුඇන්පීත් අයිටීඇනුත් දෙකම එක නිසා ලක්ශ 50කට කිට්ටු ඩෙනගක් ඉන්නවනේ විපක්ශව. අන්න උන්ව ටාගට් කරලා දෙරනේ උන් මහින්දට ඇදලා ප්‍රවෘති දානවා. එතකොට විරුද්ද පක්ශේ රේටීන්ග් වලින් දෙරන ගොඩ..

    [FONT=&quot]රජයේ මාධ්‍ය තියෙන රජයට කඬේ යනවා.... අපි ඒක දන්නවා.... ඒක අවුලක් නෑ.... හිරු කාට ද කඬේ යන්නේ[/FONT], [FONT=&quot]දෙරණ කාට ද කඬේ යන්නේ කියල හැම එකාම දන්නවා.... ඒවා නියෝජනය කරන පැත්ත මිනිස්සු දන්නවා.... ඒ හින්ද අපි කඬේ නොයා ගන්න ඕන ටික ගන්නවා.... ඒ වුණාට සිරස කඬේ යන්නේ බලන එව්වොත් කඬේ යවන්න හිතාගෙන.... කාලෙන් කාලට පැත්ත මාරු කරන්නේ කටුස්සෙක් වගේ... ඇමරිකාව වගේ නම් [/FONT][FONT=&quot]election[/FONT][FONT=&quot] එකක් කිට්ටුවෙන කොට[/FONT][FONT=&quot] media[/FONT][FONT=&quot] තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂය ගැන කෙළින්ම කියනවා.... ඒකයි මාධ්‍ය සදාචාරය.....[/FONT]
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මිනිස්සුන්ගේ නූගත්කමේ එක ලක්ශනයක්තමා ජාතිය ආගම, පක්ශේ පාට වෙනුවෙන් වැරැද්ද වැරැද්ද හැටියට නොදැකීම.. මම අනන්තවත් දැකලා තියනවා එහෙම මිනිස්සු.. ගමේ කඩේ මුදලාලි ශ්‍රී ලන්කා කියලා ඒ කඩේට නොයන යුඇන්පී උන් ඉන්නවා, හැතැම්මක් හරි පයින් ගිහින් හන්ඩියෙන් සැමන්ටින් එක ගේන් උන් ඉන්නවා.. සතොසේ බඩු ලාබෙට තිබ්බත් ඒකට නොයන ශ්‍රී ලන්කා උන් ඉන්නවා ඒක ආන්ඩුවේ නිසා නොයන.. ඔය වගේ මැටි හරක් නිසා වෙලද ප්‍රජාව, විශේශයෙන් මාද්යකාරයො වාසි ගන්නවා.. උන් හොයන්නෙම ඔය වගේ දෙපැත්ත බෙදිලා හොයියා ගාන උන්ව මිසක්, විචාර බුද්දියෙන් කටයුතු කරන බුද්දිමතුන්ගෙන් උන්ට වැඩක් නැ.. කාටහරි ජයවේවා කියලා කැගැහන තැනක කැමරා අටොගෙන ඉන්නවා මිසක් මොනයම් දෙයක් ගැන හො අදාල බුද්දිමතුන් එක්ක ඔය එක චැනල් එකක්වත් සකාච්චාවක් කරනවද? එහෙම එකක් කරත් ඒකට ගේන්නේ උන් කත් අදින පක්ශෙට ගැති එකෙක්ව.. එතකොටනේ උන්ගේ ඔඩියන්ස් එක බලන්නේ..

    Hat off 100% agreed :)
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    [FONT=&quot]මම දැක්ක පජාතම නිව්ස් තියෙන්නේ සිරස.... සිරස නිව්ස් කියන්නේ වෙච්චි දේ කියන එක නෙවෙයි වෙන්න ඕන දේ කියන එකයි..... වෙලාවකට [/FONT][FONT=&quot]breaking news[/FONT][FONT=&quot] කියල දානවා.... හිනා යන්නේ පු[/FONT][FONT=&quot]*[/FONT][FONT=&quot]න්.... [/FONT][FONT=&quot]breaking news[/FONT][FONT=&quot] කියල දාන්නේ උන්ගේ මොකක් හරි පුරාජේරුවක් ගැන මිසක රටකට ඕන දෙයක් නෙවෙයි..... මුන් හිතන් ඉන්නේ ලංකාව ගැන තීන්දු තීරණ දෙන්නේ උන් කියලා.... අනික සිරස නිව්ස් දැක්කම හිතෙන්නේ ලංකාවේ දිශානතිය වෙනස් කරන දේශපාලන චරිත මේ අය කියලා... මරික්කාර්[/FONT], [FONT=&quot]සුසිල් කිඳෙල්පිටිය[/FONT], [FONT=&quot]වතුකරයේ තී‍්‍රවිල් දේශපාලන පක්ෂ වගේ අය.... :lol::lol:
    [/FONT]

    ANIWA
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    [FONT=&quot]රජයේ මාධ්‍ය තියෙන රජයට කඬේ යනවා.... අපි ඒක දන්නවා.... ඒක අවුලක් නෑ.... හිරු කාට ද කඬේ යන්නේ[/FONT], [FONT=&quot]දෙරණ කාට ද කඬේ යන්නේ කියල හැම එකාම දන්නවා.... ඒවා නියෝජනය කරන පැත්ත මිනිස්සු දන්නවා.... ඒ හින්ද අපි කඬේ නොයා ගන්න ඕන ටික ගන්නවා.... ඒ වුණාට සිරස කඬේ යන්නේ බලන එව්වොත් කඬේ යවන්න හිතාගෙන.... කාලෙන් කාලට පැත්ත මාරු කරන්නේ කටුස්සෙක් වගේ... ඇමරිකාව වගේ නම් [/FONT][FONT=&quot]election[/FONT][FONT=&quot] එකක් කිට්ටුවෙන කොට[/FONT][FONT=&quot] media[/FONT][FONT=&quot] තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂය ගැන කෙළින්ම කියනවා.... ඒකයි මාධ්‍ය සදාචාරය.....[/FONT]
    ඒක නම් ඇත්ත. සිරසේ උන් කෙලින් කියන්නේ නැ යුඇන්පී කියලා.. එහෙම මොකෙඛරි කිව්වොත් උන්ට බනිනවා අපි ස්වාදීනයි කියලා. හැබැයි පොඩි එකා පවා දන්නවා සිරස කිව්වොත් යුඇන්පී කියලා. ඒක තමා උන්ගේ තියන මාද්ය සදාචාරය. උන්ගේ මට්ටම. සිරසාබිවන්දනා කියලා කරන උපහාසය බලහන් වෙසක් පොසොන් එකට. සිරසාබිවන්දනා කියන්නේ සිරසා නමාමි කියලා තීම් එකට. ඒකෙන් උන් මාකට් කරන්නේ සිරස මිසක් වෙසක් පොසොන් නෙමෙයි. වානිජත්වය කියන එක, සිවුරට, බුදුන්ට, දෙයියන්ට වනචරයන්ට, වනචාරීන්ට, කම්කරුවන්ට, ගොවියන්ට, එකී මෙකී නොකී හැම් එකටම ඔබන මාද්යක්.. ඉන්දියාවේ ආච්චර්යට ලමයෙක් හම්බවෙන එක බ්‍රේකින් නිවුස් දාලා කිව්වනම් අහවල් කතාද බන් අනික්වා ගැන.. ලන්කාවට ඉන්දියන් ආක්‍රමනය චොල පාලකයන්ටත් වඩා දරුනුවට මොලේට හේත්තු කරපු සෙට් එකක් තමයි ඇම්බීසී මාද්ය ජාලය.. ශාන්ති කියලා මන්දිරා බේඩිට වැන්දපු ලන්කාවේ මිනිස්සු බිහිකලේ ඔය චැනල් එක තමා. ඊට කලින් මිනිස්සු බැලුවේ නැ ඉන්දියන් විකාර..
     
    • Like
    Reactions: KingCM

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,437
    7,118
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    කාලයක් රනිල්ගේ ගල අරන් ලංකාව වටේ ගියා කෝචෝක් එකට... තවත් කාලයක් ෆොන්සේකාගේ බෝධි පූජාවක් වෙනුවෙන් නිව්ස් විනාඩි 15 ක් විතර පරක්කු කලා.... තවත් කාලයක් මංගලව පතුරු ගැහුවා.... තවත් කාලයක් හකීම්.... මේ දවස්වල මහින්ද.... මේ හැම එකකින්ම පෙන්නුම් කරන්නේ මහරාජාගේ මඩිය තර කරන්න සප් එක දෙන එකා වෙනුවෙන් කඬේ යන එකයි.... මේ දවස්වල මෛතී‍්‍ර වටේ කැරකෙන්නේ මෛතී‍්‍රට ආදරේට නෙවෙයි.... මීයක් කඩාගන්න... අත ලෙවකන්න....

    Aniwa
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,850
    45,966
    113
    යකෝව් මේක දේශපාලනය ගැන ප‍්‍රශ්නයක් නෙවෙයි.... හරි සිරස රනිල්ට පතුරු යන්න බැන්නේ නැද්ද.... චන්ද්‍රිකාට බැන්නේ නැද්ද.... අද මහින්දට බනින්නේ නැද්ද.... හෙට මෛතී‍්‍රට බනින්නේ නැතිවෙයිද? .... ප‍්‍රශ්නේ තියෙන්නේ මහාරාජගේ න්‍යායට අපි නටන්න ඕන කියන එකයි... උන් හිතන් ඉන්නේ උන් කියන විදියට අපි වෙනස් වෙන්න ඕන කියන එකයි... උඹ උඹගේ දේශපාලනේ කරපන්.... මම මගේ දේශපාලනේ කරන්නම්.... ඒ වුණත් සිරස ගැන විවේචනය කරන්න පක්ෂයක් අවශ්‍ය නෑ.... :no:

    :lol:ඕකා අඩු මාසෙන් ඉපදුන එකෙක්.කියන දෙයක් තේරෙන්නේ නැහැ.මන්දබුද්ධිකයි.:lol::lol:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    [FONT=&quot]මම දැක්ක පජාතම නිව්ස් තියෙන්නේ සිරස.... සිරස නිව්ස් කියන්නේ වෙච්චි දේ කියන එක නෙවෙයි වෙන්න ඕන දේ කියන එකයි..... වෙලාවකට [/FONT][FONT=&quot]breaking news[/FONT][FONT=&quot] කියල දානවා.... හිනා යන්නේ පු[/FONT][FONT=&quot]*[/FONT][FONT=&quot]න්.... [/FONT][FONT=&quot]breaking news[/FONT][FONT=&quot] කියල දාන්නේ උන්ගේ මොකක් හරි පුරාජේරුවක් ගැන මිසක රටකට ඕන දෙයක් නෙවෙයි..... මුන් හිතන් ඉන්නේ ලංකාව ගැන තීන්දු තීරණ දෙන්නේ උන් කියලා.... අනික සිරස නිව්ස් දැක්කම හිතෙන්නේ ලංකාවේ දිශානතිය වෙනස් කරන දේශපාලන චරිත මේ අය කියලා... මරික්කාර්[/FONT], [FONT=&quot]සුසිල් කිඳෙල්පිටිය[/FONT], [FONT=&quot]වතුකරයේ තී‍්‍රවිල් දේශපාලන පක්ෂ වගේ අය.... :lol::lol:
    [/FONT]

    උන්ම වැඩසටහන් තියලා උන්ම උනෙගෙ කට්ටියම ගෙනල්ලා උන්ම ප්‍රශ්න අහලා උන්ම උත්තරත් දීලා උන්ම කෝල් කරලා ඒවටත් උන්ම උත්තර දීලා උන්ම තර්කගෙනල්ලා උන්ම ඒවටත් උත්තර දීලා උන්ම කෑගහලා යනවා.....

    ඒ වගේම තමා උන්ම සම්මාන උළෙලවල් තියලා උන්ම සම්මාන ගන්නවා....පට්ට ආතල් ඒකත්.......
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උන්ම වැඩසටහන් තියලා උන්ම උනෙගෙ කට්ටියම ගෙනල්ලා උන්ම ප්‍රශ්න අහලා උන්ම උත්තරත් දීලා උන්ම කෝල් කරලා ඒවටත් උන්ම උත්තර දීලා උන්ම තර්කගෙනල්ලා උන්ම ඒවටත් උත්තර දීලා උන්ම කෑගහලා යනවා.....

    ඒ වගේම තමා උන්ම සම්මාන උළෙලවල් තියලා උන්ම සම්මාන ගන්නවා....පට්ට ආතල් ඒකත්.......

    :love::lol::lol: