[FONT="]මම දැක්ක පජාතම නිව්ස් තියෙන්නේ සිරස.... සිරස නිව්ස් කියන්නේ වෙච්චි දේ කියන එක නෙවෙයි වෙන්න ඕන දේ කියන එකයි..... වෙලාවකට [/FONT][FONT="]breaking news[/FONT][FONT="] කියල දානවා.... හිනා යන්නේ පු[/FONT][FONT="]*[/FONT][FONT="]න්.... [/FONT][FONT="]breaking news[/FONT][FONT="] කියල දාන්නේ උන්ගේ මොකක් හරි පුරාජේරුවක් ගැන මිසක රටකට ඕන දෙයක් නෙවෙයි..... මුන් හිතන් ඉන්නේ ලංකාව ගැන තීන්දු තීරණ දෙන්නේ උන් කියලා.... අනික සිරස නිව්ස් දැක්කම හිතෙන්නේ ලංකාවේ දිශානතිය වෙනස් කරන දේශපාලන චරිත මේ අය කියලා... මරික්කාර්[/FONT], [FONT="]සුසිල් කිඳෙල්පිටිය[/FONT], [FONT="]වතුකරයේ තී‍්‍රවිල් දේශපාලන පක්ෂ වගේ අය....
[/FONT]

bump
සිරසත් දැන් රෙදි නැතුව කඩේ යනව නේද

රනේ ඉල්ලපුවා කිලීට දුන්නේ නැ. පාර්ලිමේතු ලිස්ට් එකෙන් සීට් ඉල්ලුවහම රනේ බැ කිව්වා.. කිලී එදා ඉදන් ගේම රනේ එක්ක..කාලයක් රනිලට බැන බැන හිටියා මතකද?..කටවුට් හිටන් ගැහුවනෙ..
[FONT="]මම දැක්ක පජාතම නිව්ස් තියෙන්නේ සිරස.... සිරස නිව්ස් කියන්නේ වෙච්චි දේ කියන එක නෙවෙයි වෙන්න ඕන දේ කියන එකයි..... වෙලාවකට [/FONT][FONT="]breaking news[/FONT][FONT="] කියල දානවා.... හිනා යන්නේ පු[/FONT][FONT="]*[/FONT][FONT="]න්.... [/FONT][FONT="]breaking news[/FONT][FONT="] කියල දාන්නේ උන්ගේ මොකක් හරි පුරාජේරුවක් ගැන මිසක රටකට ඕන දෙයක් නෙවෙයි..... මුන් හිතන් ඉන්නේ ලංකාව ගැන තීන්දු තීරණ දෙන්නේ උන් කියලා.... අනික සිරස නිව්ස් දැක්කම හිතෙන්නේ ලංකාවේ දිශානතිය වෙනස් කරන දේශපාලන චරිත මේ අය කියලා... මරික්කාර්[/FONT], [FONT="]සුසිල් කිඳෙල්පිටිය[/FONT], [FONT="]වතුකරයේ තී‍්‍රවිල් දේශපාලන පක්ෂ වගේ අය....
[/FONT]

කාලයක් රනිල්ගේ ගල අරන් ලංකාව වටේ ගියා කෝචෝක් එකට... තවත් කාලයක් ෆොන්සේකාගේ බෝධි පූජාවක් වෙනුවෙන් නිව්ස් විනාඩි 15 ක් විතර පරක්කු කලා.... තවත් කාලයක් මංගලව පතුරු ගැහුවා.... තවත් කාලයක් හකීම්.... මේ දවස්වල මහින්ද.... මේ හැම එකකින්ම පෙන්නුම් කරන්නේ මහරාජාගේ මඩිය තර කරන්න සප් එක දෙන එකා වෙනුවෙන් කඬේ යන එකයි.... මේ දවස්වල මෛතී‍්‍ර වටේ කැරකෙන්නේ මෛතී‍්‍රට ආදරේට නෙවෙයි.... මීයක් කඩාගන්න... අත ලෙවකන්න....

රනේ ඉල්ලපුවා කිලීට දුන්නේ නැ. පාර්ලිමේතු ලිස්ට් එකෙන් සීට් ඉල්ලුවහම රනේ බැ කිව්වා.. කිලී එදා ඉදන් ගේම රනේ එක්ක..

සිරස කියන්නේ ප්‍රසිද්දිය වෙනුවෙන් බලු බෙට්ටක් හරි අයිසින් කරවන තරම් මාද්ය සදාචාරයක් තියන තැනක්. හැබැයි ලන්කාවේ දක්ශ මාද්ය වේදී තරුන නිවේදකයො 90 ගනන්වල බිහිවුන තැනක්. තනූජා, කින්ස්ලි තමාරා වගේ අය, ඒ කාලේ නිකන්ම නිකන් උන්. උන්ට තැනක් දුන්නේ සිරසෙන්. හැබැයි දැන් නම් අන්ත චාටර්.. අලුත් වැඩ කිය කිය ඉන්දියන් ඇමෙරිකන් රියැලටි ප්‍රොග්‍රැම් කොපි කරනවා ලන්කාවේ. ඒ සමහර එවා ලන්කාවට ගැලපෙන්නේ නැ.. ඔඩියන්ස් එකට අලුත් දෙයක් කියලා දුන්නේ වෙන රටවල පට්ට ගහපුවා, හැබැයි ලන්කාවේ මිනිස්සුන්ට අලුත් දේවල්.. සුපර් ස්ටාර් එක වගේ එවා, ඇමෙරිකන් අයිඩල්, එක්ස්ෆැක්ටර් වගේ එවල අකෘති. පුන්චි පහේ මන්, ලක්ශපති, මෙ ඔක්කොම කොපි, නමුත් රියැලටි තත්වයෙන් දුන්නු නිසා නැගලා ගියා. නැත්තම් ඔය ඔක්කොම 90 ගනන්වල අයිටීන් එක කරපු දේවල් සරලව.. දැනුමයි වාසනාවයි, ඩේන්ටි රසපැන, ඔය වගේ එවා ඒ කාලේ රියැලටි කියලා අයිටීන් එක කලාට මිනිස්සු අතරට ගියේ නැ මාකටින් නැති නිසා. හැබැයි එවා ලන්කාවට ගැලපෙන විදියට කලා.. කොල්ලො කුලප්පු කරලා රියැලටි අජූත කලේ සිරස තමා.

ඒ කාලේ ගියා adults only කියලා ප්‍රෝග්‍රෑම් එකක්.රෑ එකොළහට.මම හොරෙන් බලලා තියෙනවා.
ඔව්.. නයිට් ටයිම් ටීවී.. ඒක රැ දොලහට පටන් ගන්නේ. ඉස්සර ෆොන් අරව මේවා නැ.. පාඩම් කරනවා කියලා හොරෙන් මියුට් දාලා බලනවා.. xx එවා යනවා.. ඒවා ගැන විචාර යනවා, හරිම ශොක් ඒ කාලේ..ඒ කාලේ ගියා adults only කියලා ප්‍රෝග්‍රෑම් එකක්.රෑ එකොළහට.මම හොරෙන් බලලා තියෙනවා.
![]()

[FONT="]මහින්ද - ෆොන්සේකා [/FONT][FONT="]PRESIDENT ELECTION[/FONT][FONT="] කාලේ සටන [/FONT][FONT="]PROGRAM[/FONT][FONT="] එක නැගල ගියා... ඉතිං සිරස ගැන්සියක් රැ[/FONT] 11 [FONT="]ට විතර ගෙවල් ගානේ යනවා [/FONT][FONT="]LIVE COMMENTS[/FONT][FONT="] ගන්න.... ගිහින් දොරට ගහනවා කවුද ගෙදර කියලා... මෙන්න බොලේ දොර ඇරගෙන එනවා පාටි එකකට යන්න වගේ ඇඳගත්ත[/FONT], [FONT="]මේකප් කරපු පවුලේ උදවිය.... අපි නම් බලන් හිටියේ නයිටියක් ඇඳ ගත්ත අක්ක කෙනෙක් දැන් පෙන්නයි දැන් පෙන්නයි කියලා.... කොහෙද මුන් කලින් [/FONT][FONT="]SETUP[/FONT][FONT="] කරලනේ.... චිහ් විතරක්....
[/FONT]
සිරස කියන්නේ උන්ගෙ මතය ජනමතය වගේ පෙන්නන්න දඟලන එවුන් මිනිස්සු ඒක දන්නව, එකයි පටන්ගනිද්දි ඉඳපු සෙට් එක ශපෙ එකේ අයින් වුනේ, කැලුම් ශ්‍රීමාල්, අනුරාධා, තමාලි, නාරද, සැට් එකම තමන්ගෙ තත්වෙ තියාගෙන වෙන පැත්තකට ගියා, අනිත් එක මතකද යුද්දෙ කාලෙ නෝලිමිට් බෝම්බෙ කියල වෙන තැනක එකක් පෙන්නල ඒක මාට්ටුවෙලා වස්තරේ අසූචි ගියා,අනික news කියන්නෙ කිසිම පලපුරුද්දක් නැති අලුත් හාල් කෑලි උන්ට මුර්දජ නයන්න කියගන්නත් බැහැ හොටු එනව,