ලන්කාවේ කොයි චැනල් එකත් එකයි බන්. අරකට වඩා මේක හොදයි කියලා කියන්න බැ.. අයිටීඇන් එක බලහන්. ඉන්න ආන්ඩුවට කඩේ යන එකනේ කරන්නේ.. ආන්ඩුව මොක උනත් ආන්ඩුවේ බයිලා කියනවා. රූපවාහිනියත් එහෙමයි.. ස්වර්නවාහිනියත් එලෙසමයි. දෙරණ වගේ චැනල් කරන්නේ ඒකේ අනික් පැත්ත.. කොටසක් ඉන්නවනේ රටේ ටීවී බලන්නේ තමන්ගේ පක්ශෙට වාසියට නිවුස් කියන චැනල් විතරනේ.. ඉස්සර මහින්දගේ ගොලයො බැලුවේ අයිටීඇන්.. යුඇන්පී උන් සිරස.. දැන් යුඇන්පීත් අයිටීඇනුත් දෙකම එක නිසා ලක්ශ 50කට කිට්ටු ඩෙනගක් ඉන්නවනේ විපක්ශව. අන්න උන්ව ටාගට් කරලා දෙරනේ උන් මහින්දට ඇදලා ප්‍රවෘති දානවා. එතකොට විරුද්ද පක්ශේ රේටීන්ග් වලින් දෙරන ගොඩ..සිරස කියන්නේ උන්ගෙ මතය ජනමතය වගේ පෙන්නන්න දඟලන එවුන් මිනිස්සු ඒක දන්නව, එකයි පටන්ගනිද්දි ඉඳපු සෙට් එක ශපෙ එකේ අයින් වුනේ, කැලුම් ශ්‍රීමාල්, අනුරාධා, තමාලි, නාරද, සැට් එකම තමන්ගෙ තත්වෙ තියාගෙන වෙන පැත්තකට ගියා, අනිත් එක මතකද යුද්දෙ කාලෙ නෝලිමිට් බෝම්බෙ කියල වෙන තැනක එකක් පෙන්නල ඒක මාට්ටුවෙලා වස්තරේ අසූචි ගියා,අනික news කියන්නෙ කිසිම පලපුරුද්දක් නැති අලුත් හාල් කෑලි උන්ට මුර්දජ නයන්න කියගන්නත් බැහැ හොටු එනව,



