ඉන්දියන්

Jun 23, 2016
1,044
136
0
Maharagama

උඹ පුද්ගලික ඉන්දියාවට එදිරිවාදී ඇති, නමුත් මෙහෙම පොස්ට් එකක් දානකොට එකට විකල්පෙකුත් යෝජනා කරපන්.. ඉන්දියාවට බැනල මොකෝ රටේ එවුන් පයින් යන්න කියලයැ..
:yes: :yes: :yes:
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තොත්ත බබා;20490999 said:
    ETCA sign කරාට පස්සේ වෙන දේ බලපන් කො. අපේ උන්ට මුහුදට බැහැල තමා ඉන්න වෙන්නෙ

    දැනටම මචන් මේක ඉන්දියාවේ කුබ්බැයමක් වෙලා ඉවරයි
    දේශපාලුවෝ ටික එකතුවෙලා මේක කැවා

    :(:(:(

    නෑ බන් සක්කිලි දෙමෙල්ලු ටික මේකෙ රිංගුවොත් නම් තත්වෙ බොහොම දරුණු වෙනවා. දැනටම මෙහෙම නම් ඒකත් වුනොත් මේ රටේ ඉන්නම බැරි වෙනව බන්. උන් මෙහෙ පදිංචිත් වෙයි. මෙහෙන් අවාහ විවාහ කරගනී. ඉතිරිටික කියන්න ඕන නෑනේ :dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉන්දියාව නැත්නම් ලංකාවක් නෑ?

    අර උඩ තියෙන වීඩියෝ එක බලහන්. චන්ද්‍රිකා බූරු ගෑනි 2000දි අත්සන් කරපු ගිවිසුම නිසා තමයි ගොඩක්ම ඔය ඉන්දියන් හුට්ටප්පර මෙහෙ වැහි වහින්න ගත්තේ. ලාබෙට හම්බ වෙනවනම් මළකුණක් හරි උස්සන් එන අපේ උන් නිසා ඉන්දියන් ලඩි බිස්නස් එක නැගලම ගියා.

    ඉන්දියාවෙන් ඕවා ගෙන්නුවෙ නැත්නම් වෙන රටකින් ගෙන්නනවා. ලේලන්ඩ් නැත්නම් ඉසුසු බස් ගෙන්නයි. බජාජ් නැත්නම් හොණ්ඩා බයික් ගෙන්නයි. මොකෝ හොණ්ඩා කියල තියෙන්නෙ හොනට් ජේඩ් ඒතරක් නෙමෙයිනේ.

    වෙලා තියෙන්නෙ දැන් මේ වලේ ගොඩ එන්න බැරි තරමටම අපි එරිලා. දැන් වාහන එන්නෙ ඉන්දියාවෙන් පමනයි. ඉතින් හොඳ වුනත් නරක වුනත් ගන්න වෙනවා. අනික මම කලින් කිව්වත් වගේ, මේ වාහන ගැනිල්ල තියනවට ගැනිල්ලක් මිසක් අවශ්‍යතාවයට ගැනිල්ලක් නෙමෙයි. බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් 20කට තියෙනවා කිව්වා ඉතින් ගියා ගත්තා.

    මුළු රටේම ප්‍රවාහනයෙන් 90% ක්ම අයිති වෙන්නෙ ඉන්දියාවට. ඒක අහම්බයක් නෙමෙයි? ඒක සාධාරණද? වෙන රටවල් වලත් එහෙම වෙන්න එපැයි එහෙනම්? ඉන්දියාවෙ තරමටම ඉන්දියන් වාහන මෙහෙ. අපේ රටට භාණ්ඩයක් ගෙන්නද්දි ඒකෙ කොලිටි එක නොබලන එකේ විපාක ත්මා. මොකද පිට රටවල් වලට බන් ඔය බුල්ටෝ කුයිඩ් වද්දගන්නෙවත් නෑ.

    අනේ මන්ද උඹ මේ රටේ තොටේ බැහැල ජීවත් වෙන එකෙක්ද කියල..
    මිනිහෙක් කෝටියක් දීල දෙහිඅත්තකණ්ඩියේ, බෙරන්නාවේ වගේ හුණ්ඩු කැඩිච්ච පාරවල් වල බස් දුවන්න දායි ද?
    අර නුවරඑළියේ එහෙම ස්ටේට් අස්සේ පාරවල් වල මිනිස්සු කොටි ගණන් ගෙන්නලා බස් දායි දුවවන්න.. සමහර පාරවල් වල අලි ගල් ගෙඩි විතරයි තියෙන්නේ.. ලේලන්ඩ් එකක් හරි දුවන එක ඇති ඒවල.. රටේ තත්ත්වේ එහෙම තියාගෙන උඹ මේ මාරු කියෝනව.. පිං පඩි පවා ගන්න මිනිස්සු ඉන්න මේ රටේ එහෙම බස් ගෙනල්ල ටිකට් එකක් කීයකට දෙන්නද? ඒවල ඔහොම බස් ඇද වෙනකං සෙනග පටවන්න උන් කැමති වෙයිද? සමහර ගම් වල මේ ලේලන්ඩ් දුවන එකත් නවත්තනවා පාඩුයි පාරවල් වල යන්න බෑ අරකයි මේකයි කියල.. එහෙව් එකේ ජපන් බස් ගෙනල්ල දුවවන්නේ කොහොමද? ප්‍රායෝගිකව හිතල කතා කරපන් පොඩ්ඩක්..

    වාහනයක් කියන එක හැම ගෙදරකටම අවශ්‍ය දෙයක්. තියෙන එකෙක් ලක්ෂ 20ක වාහනයක් ගන්නේ නෑනේ.. නැති කමටයි ඒ ගානට වාහනායක් ගන්නේ.. මිනිස්සුන්ට අවශ්‍යද නැද්ද කියන එක දැන් තීරණය කරන්නේ උඹද එතකොට? ඒ මිනිස්සු නෙමෙයි.. දැන් උඹ දන්නවා ඒ මිනිස්සුන්ට වාහන ඕනෙද නැද්ද කියල.. වාහනයක් කියන්නේ අදකාලේ මූලික අවශ්‍යතාවයක් වෙලා..
    තියෙනවට වාහන ගන්නේ ලොකු ලොකු වාහන ගන්න උන්.. ඔන්න V8 එකක් තියෙන මිනිහෙක් දිහා බලල ඕක කිව්වනං අවුලක් නෑ.. මොකද එකනං තියෙනවට ගැනිල්ලක්... තියෙනවට මරුටි ඇල්ටෝ ගන්නේ නෑ යකෝ ගන්නේ නැතිකමට.. මිනිස්සු කව්රුත් ආසයි පොඩ්ඩ පොඩ්ඩ ජීවිතේ උඩට යන්න.. එක පාර allion axio බස්සන්න තිබ්බ ඒවා ගේන ගානට වත් දෙනවනං.. ලක්ෂ 60ක් 80ක් දීල වාහන ගන්න පුළුවන් බහුතරයක් ලංකාවේ නෑ..

    මුළු රටේම ප්‍රවාහනයෙන් 90% ක්ම ඉන්දියාවට අයිති වෙලා තියෙන්නේ රටේ ජනගහනයෙනුත් 90%ක්ම දුප්පත් සහ මධ්‍යම පාන්තික වීම. එක එහෙම වෙලා තියෙන්නේ ඉන්දියාවේ වරදින් නෙමෙයි ලංකාවේ වරදින්.

    කොලිටි බඩු බල බල ගන්න පුළුවන් එවල මිල ලංකාවේ මිනිස්සුන්ට දරාගන්න බැරි එකයි ප්‍රශ්නේ.. පිටරටවල් දිහා බලාගෙන ලංකාව සංසන්දනය කරන බලන්න යන්න එපා.. මේ මෑතක් වෙනකං නූල් කෑල්ලකින් සන්ලයිට් කැටේ දෙකට කපල ගත්ත මිනිස්සු ඉන්න රටක් මේක.. සීනි පරිස්සම් කරන්න අල්ලේ සීනි කාල කහට බොන මිනිස්සු ඉන්න රටක් මේක.. සෙන්ට් බෝතලයක් ෂැම්පු බෝතලයක් ගන්න සල්ලි නැතුව සැශේ පැකට් වලින් සෙන්ට්, ෂැම්පු ගන්න මිනිස්සු ඉන්න රටක් මේක.. සේරප්පුව කැඩුනම ආය කට්ටක් ගහගෙන එක දාගෙන යන මිනිස්සු ඉන්න රටක් මේක.. එහෙව් රටක උඹ මේ ජපන් බස් ගෙනල්ල, ජැපනීස් කාර් වලින් ටැක්සි සර්විස් දෙන්න උඹේ කතාව.. පොඩ්ඩක් ප්‍රායෝගික තත්වේ දිහා බලල කතා කරපං නිකන් මරු කියවන්නේ නැතුව..
     
    • Like
    Reactions: sika2
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    කිව යුතු සියල්ල මේ කතාවෙ තියෙනවා මචන්, සහතික ඇත්ත. :love:

    2000දි අත්සන් කරපු ගිවිසුම සම්පූර්ණයෙන්ම වංචාවක්. ඒකෙ සියළුම වාසි යන්නෙ ඉන්දියාවට. අපේ අතින් කයිට් වෙනව විතරයි. එහෙව් රටත් එක්ක අපහු ගිවිසුම් ගහන්න යන එකාට මානසික ලෙඩක් තියෙනවා ෂුවර් :angry:
    2000 අවුරුද්දෙ නිදහස් වෙළඳ ගිවිසුමෙන් උන් බිස්නස් දෙගුණයක් වැඩි කරගනිද්දි අපි ආසන්නව හතර ගුණයක් වැඩි කරගෙනනෙ.අපිට අතින් කයිට් කියන්නෙ කොහොමද? :confused:
    http://www.bilaterals.org/?fta-pushes-up-india-lanka-trade-by
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    අපි ජිවත් වෙන්නේ ඉන්දියාවේද කියලා හිතෙනවා ඇත්තටම.

    දූට තියෙන ලොකුම ප්‍රශ්නේ කොන්ඩේ කඩා දාගෙන පාටි යන එක.
    අම්මා හිතන්නේ දුවගේ මුළු ජීවිතේම කොන්ඩේ කියලා.
    ලැට් වල අතගානවා.
    පාරේ යන්න බෑ කියලා මුණේ ක්‍රීම් උලනවා.
    ඔන්න ඔය වගේ ගොන් ඉන්දියාන් ඇඩ් තමා මෙහෙ tv වල පෙන්නන්නේ. වාහනත් ඔහොමම නැතැයි ඉතින්.
    ලැට් එකක් හදාගන්න බැරි එවුන් ලංකාවේ අපිට ඇම්බියුලන්ස් පරිත්‍යාග කරලා.හැබැයි ඉතින් ඒවගේ යනවනම් ජිවිතේ ගැන ආසාව නැති කරන ඕන යන්න. කොයි වෙලේ මග හිටීද කියන්න බෑනේ.

    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    2000 අවුරුද්දෙ නිදහස් වෙළඳ ගිවිසුමෙන් උන් බිස්නස් දෙගුණයක් වැඩි කරගනිද්දි අපි ආසන්නව හතර ගුණයක් වැඩි කරගෙනනෙ.අපිට අතින් කයිට් කියන්නෙ කොහොමද? :confused:
    http://www.bilaterals.org/?fta-pushes-up-india-lanka-trade-by

    ඔය උඩ තියෙන වීඩියෝ එක බලපන්කෝ. ඒකෙ අපිට වඩා බොහොම දැන උගත් පුද්ගලයෙක් කියනවා අපනයනය වැඩි වෙන්න හේතුව.

    ආර්ථික වර්ධන වේගයයි මේකයි පටලගන්න එපාඅ

    එක්ස්පෝට් කරන්න අපි හදන්නෙ මොනවද? රෙදි විතරයි. නිමි ඇඳුම්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනේ මන්ද උඹ මේ රටේ තොටේ බැහැල ජීවත් වෙන එකෙක්ද කියල..
    මිනිහෙක් කෝටියක් දීල දෙහිඅත්තකණ්ඩියේ, බෙරන්නාවේ වගේ හුණ්ඩු කැඩිච්ච පාරවල් වල බස් දුවන්න දායි ද?
    අර නුවරඑළියේ එහෙම ස්ටේට් අස්සේ පාරවල් වල මිනිස්සු කොටි ගණන් ගෙන්නලා බස් දායි දුවවන්න.. සමහර පාරවල් වල අලි ගල් ගෙඩි විතරයි තියෙන්නේ.. ලේලන්ඩ් එකක් හරි දුවන එක ඇති ඒවල.. රටේ තත්ත්වේ එහෙම තියාගෙන උඹ මේ මාරු කියෝනව.. පිං පඩි පවා ගන්න මිනිස්සු ඉන්න මේ රටේ එහෙම බස් ගෙනල්ල ටිකට් එකක් කීයකට දෙන්නද? ඒවල ඔහොම බස් ඇද වෙනකං සෙනග පටවන්න උන් කැමති වෙයිද? සමහර ගම් වල මේ ලේලන්ඩ් දුවන එකත් නවත්තනවා පාඩුයි පාරවල් වල යන්න බෑ අරකයි මේකයි කියල.. එහෙව් එකේ ජපන් බස් ගෙනල්ල දුවවන්නේ කොහොමද? ප්‍රායෝගිකව හිතල කතා කරපන් පොඩ්ඩක්..

    වාහනයක් කියන එක හැම ගෙදරකටම අවශ්‍ය දෙයක්. තියෙන එකෙක් ලක්ෂ 20ක වාහනයක් ගන්නේ නෑනේ.. නැති කමටයි ඒ ගානට වාහනායක් ගන්නේ.. මිනිස්සුන්ට අවශ්‍යද නැද්ද කියන එක දැන් තීරණය කරන්නේ උඹද එතකොට? ඒ මිනිස්සු නෙමෙයි.. දැන් උඹ දන්නවා ඒ මිනිස්සුන්ට වාහන ඕනෙද නැද්ද කියල.. වාහනයක් කියන්නේ අදකාලේ මූලික අවශ්‍යතාවයක් වෙලා..
    තියෙනවට වාහන ගන්නේ ලොකු ලොකු වාහන ගන්න උන්.. ඔන්න V8 එකක් තියෙන මිනිහෙක් දිහා බලල ඕක කිව්වනං අවුලක් නෑ.. මොකද එකනං තියෙනවට ගැනිල්ලක්... තියෙනවට මරුටි ඇල්ටෝ ගන්නේ නෑ යකෝ ගන්නේ නැතිකමට.. මිනිස්සු කව්රුත් ආසයි පොඩ්ඩ පොඩ්ඩ ජීවිතේ උඩට යන්න.. එක පාර allion axio බස්සන්න තිබ්බ ඒවා ගේන ගානට වත් දෙනවනං.. ලක්ෂ 60ක් 80ක් දීල වාහන ගන්න පුළුවන් බහුතරයක් ලංකාවේ නෑ..

    මුළු රටේම ප්‍රවාහනයෙන් 90% ක්ම ඉන්දියාවට අයිති වෙලා තියෙන්නේ රටේ ජනගහනයෙනුත් 90%ක්ම දුප්පත් සහ මධ්‍යම පාන්තික වීම. එක එහෙම වෙලා තියෙන්නේ ඉන්දියාවේ වරදින් නෙමෙයි ලංකාවේ වරදින්.

    කොලිටි බඩු බල බල ගන්න පුළුවන් එවල මිල ලංකාවේ මිනිස්සුන්ට දරාගන්න බැරි එකයි ප්‍රශ්නේ.. පිටරටවල් දිහා බලාගෙන ලංකාව සංසන්දනය කරන බලන්න යන්න එපා.. මේ මෑතක් වෙනකං නූල් කෑල්ලකින් සන්ලයිට් කැටේ දෙකට කපල ගත්ත මිනිස්සු ඉන්න රටක් මේක.. සීනි පරිස්සම් කරන්න අල්ලේ සීනි කාල කහට බොන මිනිස්සු ඉන්න රටක් මේක.. සෙන්ට් බෝතලයක් ෂැම්පු බෝතලයක් ගන්න සල්ලි නැතුව සැශේ පැකට් වලින් සෙන්ට්, ෂැම්පු ගන්න මිනිස්සු ඉන්න රටක් මේක.. සේරප්පුව කැඩුනම ආය කට්ටක් ගහගෙන එක දාගෙන යන මිනිස්සු ඉන්න රටක් මේක.. එහෙව් රටක උඹ මේ ජපන් බස් ගෙනල්ල, ජැපනීස් කාර් වලින් ටැක්සි සර්විස් දෙන්න උඹේ කතාව.. පොඩ්ඩක් ප්‍රායෝගික තත්වේ දිහා බලල කතා කරපං නිකන් මරු කියවන්නේ නැතුව..

    එතකොට මේ ලෝකෙ ඔක්කොම ඇඩිච්ච පාරවල් වල දුවන්නෙ ලේලන්ඩ් ද?
    දුප්පත් මිනිස්සු ඉන්න හැම රටකම විකිණෙන වාහන වලින් 80%-90%ක් ඉන්දියන් ද?

    අපි දුප්පත් රටක් නිසා ඉන්දියාවට යට වෙලා යන එක සාදාරණයිද උඹ කියන්නේ? ඒකද උඹේ අදහස?

    ඉන්දියන් වාහන මේ වැහි වහින්න ගත්තෙ පහුගිය අවුරුදු 15 ඇතුලට. ඊට කලින් මේ රටේ මිනිස්සු සේරම පයින් ද ගියේ :confused:

    උන් එහෙන් පටවල එවන ඕනම කුණු ජරා ගොඩක් අපි ගන්න ඕනද? නැත්නම් අපිට පැවැත්මක් නැද්ද? අපි දැන් ගොඩෑන්න අමාරු තරමට මේ වලේ එරිලා කියන එක උබ පිළිගන්නවද?
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපි ජිවත් වෙන්නේ ඉන්දියාවේද කියලා හිතෙනවා ඇත්තටම.

    දූට තියෙන ලොකුම ප්‍රශ්නේ කොන්ඩේ කඩා දාගෙන පාටි යන එක.
    අම්මා හිතන්නේ දුවගේ මුළු ජීවිතේම කොන්ඩේ කියලා.
    ලැට් වල අතගානවා.
    පාරේ යන්න බෑ කියලා මුණේ ක්‍රීම් උලනවා.
    ඔන්න ඔය වගේ ගොන් ඉන්දියාන් ඇඩ් තමා මෙහෙ tv වල පෙන්නන්නේ. වාහනත් ඔහොමම නැතැයි ඉතින්.
    ලැට් එකක් හදාගන්න බැරි එවුන් ලංකාවේ අපිට ඇම්බියුලන්ස් පරිත්‍යාග කරලා.හැබැයි ඉතින් ඒවගේ යනවනම් ජිවිතේ ගැන ආසාව නැති කරන ඕන යන්න. කොයි වෙලේ මග හිටීද කියන්න බෑනේ.

    ඉන්දියන් බඩුනෙ බන් විකුණන්නේ. ඉතින් උන්ගෙම ඇඩ් දානවා. උන්ගෙම ටෙලි නාට්‍ය දානවා. අපේ උන්ට ඊට එහා දෙයක් නෑ ඉතින්.

    හැම්බියුලන්ස් වැඩේ තමා වැඩේ :(
    ලබන අවුරුද්දෙ සෞඛ්‍ය අමාත්‍යාංශයටත් ටාටා හැම්බියුලන්ස් ගනීද දන්නෙ නෑ
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    පෙළක් කරුණු සහතික ඇත්ත..
    නමුත් දාල තියන බහුතරයක් ඒවගේ අතිශෝක්තියක් පේන්න තියනවා..
    පක්ෂ වලට කඩේ යනවා නම් මේ ත්‍රෙඩ් එකෙනුත් වැඩක් නැතිවෙයි..:rolleyes:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉන්දියාවේ ආශ්චර්‍යය

    13900355_599461813575219_4094162792126455493_n.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පෙළක් කරුණු සහතික ඇත්ත..
    නමුත් දාල තියන බහුතරයක් ඒවගේ අතිශෝක්තියක් පේන්න තියනවා..
    පක්ෂ වලට කඩේ යනවා නම් මේ ත්‍රෙඩ් එකෙනුත් වැඩක් නැතිවෙයි..:rolleyes:

    නෑ මචන් කිසිම දේශපාලන අරමුනක් නෑ. :no:
    පොඩ්ඩක් වෙලඳපලට ගිහින් බලන්න ඉන්දියන් බඩු වල ව්‍යාප්තිය.
    වාහන නෙමෙයි, අනික් පොඩි පොඩි පාර්භෝගික භාණ්ඩ
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඌ කියන්නෙ යටවෙලා ඉන්න ඕනෙ නෙමෙයි.හැම මිනිහාම බලන්නෙ අඩුවට වාහනයක් ගන්න.ඉන්දියාවෙන් වාහන ගෙන්නද්දි ජපානෙට, යුරෝපෙට වාහන ගන්න ඇදිලා යන සල්ලි ඉතුරු වෙනවා.හැම මිනිහටම ජපන් වාහන ගන්න බෑනෙ.ත්‍රීවීල් එකක් බයික් එකක් විතරක් පාවිච්චි කරන මිනිස්සු ලංකාවෙ කොච්චර ඉන්නවද? ඒවත් ගන්නෙ හතර අතේ ණය වෙලා ලීසිං දාල.අර වගේ හොඳ වාහන ගන්න එක සමහරුන්ට හීනයක්.ඉතින් මිනිස්සු ඉන්දියන් කට්ටක් හරි අරන් තමන්ගෙ අවශ්‍යතාව සපුරගන්න බලන්නෙ.
    ලංකාවෙ ඉන්දියන් බඩු වැහි වහින්න රටේ පිහිටීමත් එක හේතුවක්.ලංකාවෙ විතරක් නෙවෙයි බංග්ලාදේශය,නේපාලය,භූතානය,මාලදිවයින් වගෙ රටවල්වලත් ප්‍රධාන ආනයන සහකාරයා ඉන්දියාව.පොඩි පොඩි ආර්ථික තියන රටවල් ටිකක් මැද්දෙ ප්‍රබල ආර්ථිකයක් තියන රටක් තියෙද්දි අනික් පොඩි රටවල් වලට ඒක මත්තෙ යැපෙන්න වෙනවා.
    දැන් චීනෙ වටේ තියන රටවල් ආනයනය කරන්නෙ චීනෙන්.ඇමරිකාව වටේ තියන රටවල් ආනයනය කරන්නෙ ඇමරිකාවෙන්.(ලංකාව ඉන්දියාව ගාව නැතුව චීනෙ ගාව හරි ඇමරිකාව ගාව හරි තිබ්බ නම් ඒත් ඒ සන්තෑසියම තමා)
    අපි ඉන්දියාවට කොච්චර අකමැති වුණත් අපිට ඉන්දියාවෙන් බේරෙන්න බෑ
    :(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    රෙන්ට කක්කුස්සි නැතිව සිටිනා ඉන්දියන් ජනතාව ලංකාවේ උන්ට ඇම්බියුලන්ස් අරන් දීමට කල්පනා කලේ මොන හේතුවකටදැයි සිතාගැනීමට අසීරු ය. තම රටේ මිනිසුන්ගේ ජීවිත තඹයකට මායිම් නොකරනා ඉන්දියන් රජය සිරි ලංකාවේ උන්ගේ ජීවිත බේරීමට ඉදිරිපත් වන්නේ අපට ඇති ආදරය නිසායි. :yes::yes:
     
    ඉතින් ඉන්දියන් බල්ලන්ව අපි පෝසත් කරන්නෙ ඇයි? අපිට මොන හොඳක් කලාටද? අපේ රීරි මාංසෙත් උරා බොනවටද?

    ඉතින් පකිස්තානෙ ඉන්දියාවෙ අල්ලපු වැටේ ඉඳගෙනත් ඉන්දියන් බඩු මෙහෙම යන්නෙ නෑනෙ එහෙට? මෙහෙ උන් ජරාවල් ගන්න නිසා තමා උන් තව් තව එවන්නේ. අපි ඉන්දියාව මත යැපිය යුතු රටක් නෙමෙයි, අපිට ස්වභාවික සම්පත්, ඉතාම හොඳ පිහිටීමක්, හොඳ මානව සම්පතක් තියනවා. බල්ලන්ව පෝසත් නොකර අපි අපේ දෙපයින් සිටගන්න ඕනෑ.

    අපිට ඉන්දියාවෙන් බේරෙන්න පුලුවන්. මොකද බැරි. අපි අපේ ආර්ථ්කය ශක්තිමත් කරගෙන, අපිට අවශ්‍ය භාණ්ඩ අපේ රටේ නිශ්පාදනය කරලා, (වාහන වගේ ඒවා නෙමෙයි පාරිභෝගික බඩු දැනටා ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් යැපෙන්නෙ නැති තත්වයට ගන්න ඕන.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රෙන්ට කක්කුස්සි නැතිව සිටිනා ඉන්දියන් ජනතාව ලංකාවේ උන්ට ඇම්බියුලන්ස් අරන් දීමට කල්පනා කලේ මොන හේතුවකටදැයි සිතාගැනීමට අසීරු ය. තම රටේ මිනිසුන්ගේ ජීවිත තඹයකට මායිම් නොකරනා ඉන්දියන් රජය සිරි ලංකාවේ උන්ගේ ජීවිත බේරීමට ඉදිරිපත් වන්නේ අපට ඇති ආදරය නිසායි. :yes::yes:

    :yes::yes:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    බෙහෙත් සම්බන්ධයෙන් උඹ කියන කතාවට මමත් එකඟයි..
    නමුත් වාහන සම්බන්ධ කතාව නං වැරදි..
    හේතුව ලංකාවේ මිනිස්සුන්ටත් වාහන ඕනේ..
    එහෙනං ඉතින් ජපානේ මේ අවුරුදු ගානට අපිට වාහන වීකුනල කීයක් හම්බ කරල ඇතිද? එහෙම නං උඹ ඒ ගැනත් කතා කරපන්..
    වාහන අවශ්‍ය දෙයක්, රටේ නිෂ්පාදනයක් නැත්තං අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණය කොහොමත් ආනයනය කරන්න ඕනේ.. අපිට ප්‍රශ්නේ වෙන්න ඕනේ රටෙන් සල්ලි යන එක.. නමුත් උඹට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඒ සල්ලි ඉන්දියාවට යන එක.. ජපානේට යන ඒවා ගැන කතාවක් වත් නෑ..
    මිනිස්සු බඩු ගන්නේ තමන්ගේ ආදායමට ගැලපෙන වෙළදපොලකින්..
    දුප්පත් උන් පමුණුවෙන් රෙදි ගන්නවා, මධ්‍යම උන් කැන්ඩි, නොලිමිට් අනංමනං වලින් ගන්නවා.. සල්ලි තියෙන උන් crescat shopping mall, ඔඩෙල් වලින් බඩු ගන්නවා.. ඒ වගේ තමයි රටත්.. රටේ ස්ටේස් එකට අනුව අපිට යුරෝපියන් මාර්කට් එකෙන් බඩු ගන්න ආදායමක් නෑනේ.. ජපන් වාහන ගන්න ආදායමක් තිබ්බත් ටැක්ස් එක්ක ඒක කරන්න බෑ.. ජපන්නු වාහනේ හදල විකුනන්නෙම ලක්ෂ 30කත.. අපේ හුත්තේ ආණ්ඩුව නිකන් ඉදල ලක්ෂ 60ක් ගන්නවා.. ඉතින් ඉතුරු එකම ක්‍රමේ තමයි ඉන්දියාවෙන් වාහන ගෙන්නන එක...

    ඒකට ඉන්දියාවට බැනල වැඩක් නෑ.. එක්කෝ ආණ්ඩුවට බදු අඩුකරන්න කියපන් නැත්තන් උඹ වාහනයක් හදල අඩුවට විකුනපන්..

    කවුරුත් ආසයි බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න.. එකට රට අදාළ නෑ.. දැන් එහෙමනං විවා එලයිට් ලංකාවේ කීයක් තියෙනවද? ඒවා මොකෝ ඉන්දියන් ද? නෑනේ..

    ඇයි දැනට තියෙන ඒවායින් උපරිම ප්‍රයෝජන ගන්න බැරි කියන්නේ බන් එක මහා මෝඩ කතාවක් නේ.. මොකද්ද උපරිම ප්‍රයෝජන ගන්නේ නෑ කියන්නේ.. තාම 1980 ඉදන් ආපු වාහන සෙට් එක පාරේ තියෙනවා.. ඊටත් වැඩ මොන උපරිම ප්‍රයෝජන ගන්නද බං ඒවගෙන්.. පට්ට ගහල සුප් හදන්නද? අනික කාර් පරණ වෙන්න පරණ වෙන්න බඩු හොයන්න බෑ, රෙපෙයාර් වැඩි, ඊටත් වඩා අමතර කොටස් වල ගණන් වැඩි, ඉන්ධන පරිභෝජනය අඩුයි.. මිනිස්සු බලන්නේ ඕව..

    උඹල හතුරුකම් බලන්නේ වෙනස්ම විදිහකට. දේශපාලනික වශයෙන් ගත්තම ඇමරිකාව අපිට බක්කි අදිනවා වගේ පෙනුනට ඇත්තටම ගත්තොත් අපේ අපනයන වින් වැඩිම කොටසක් ගන්නේ ඇමරිකාව. චීනේ අපෙන් ගන්න ලබ්බක් නෑ.. ඌ අපිට සලකන්නේ හේතුවක් ඇතුව.. ඒ තමයි උන්ගේ කුණු බඩු වලට ලංකාවේ මාර්කට් එකක් හදාගන්න.. අපිට කුණු බඩු විකුණන උන් අපෙන් කිසිම දෙයක් ගන්නේ නෑ..

    ඉන්දියාව කරන හතුරුකමක් එළිපිටම කරනවා... බිස්නස් කරන්න තියෙන උවමනාවට හැංගි හැංගි වෙස් බදින්නේ නෑ..

    මිනිස්සු තියෙනවට ගන්නේ නෑ.. වෙන කරන්න දෙයක් නැතිකමට ගන්නේ.. මැරෙනකන් හැමදාම කොච්චි වල තෙරපි තෙරපි බස් හෝල්ට් වල කරවේවි ෆුට් බෝඩ් වල එල්ලිලා වැඩට යන්න කවුද කැමති.. උදේ අයන් කරලා අඩන යන ෂර්ට් එක බස් එකෙන් බහිද්දී බ්ලෙන්ඩර් කරලා අරන් වගේ පොඩි වෙලා, පොලිෂ් කරලා දාන් යන සපත්තු දෙක පෑගිලා කුබුරක් මඩ කරලා වගේ.. වෙලාවට බස් නෑ.. හවස් මහන්සි වෙලා ගෙදර එනකොට පස් එකේ චොප්ප වෙනවා නිකන් සැමන් ටින් එකක රින්ගෝල වගේ... මැරිලා මැරිලා ගෙදර එනකොට කවුරුත් කැමති A/C දාපු වාහනේක දෙයියනේ කියල වාඩිවෙලා එන්න.. පෙට්‍රල් 10 12 කරන වාහන අරගෙන ඩේලි වැඩට යන්න පුළුවන් ආදයකම ඉන්නේ මිනිස්සු සුළුතරයි.. අනිත් අයට ඕනේ පෙට්‍රල් 17 18 වැඩ කරන වාහනයක් ගන්න.. බඩු මුට්ටු ටික අඩුවට හොයාගන්න.. නැතුව මේ මිනිස්සු තියෙනවට ගන්නේ නෑ..

    කොල්ලෝ හෝ ගල ඉන්දියන් බයිසිකල් ගන්නේ මොකටද? බස් වල තෙරපෙන්න හෝල්ට් වල රස්තියාදු වෙන්න බැරි නිසා.. මොකෝ උන් ඉන්දියන් බයිසිකල් ගන්නේ ජපන් බයික් වලට ආස නැතුවද? නෑනේ.. කොයි කොල්ලත් ආසයි හොනට් එකක්, ජේඩ් එකක්, ට්‍රැකර් එකක් පදින්න.. හිතේ ආසාව පැත්තකට දාල උන් ct100 එකක් ප්ලැටින එකක් ගන්නවා වැඩට යන්න.. මොකද හොනට් එකේ මාසෙකට වැඩට යන වියදමින් ඌට ct100 එකේ අවුරුද්දක් වැඩට යන්න පුළුවන් නිසා.. විකල්ප නැති මිනිස්සු තමන්ට තියෙන දෙයින් සෑහෙනවා.. එකයි සරල කතාව.. උබේ කතාව නිකන් උඹ ජීවිතේට පාරක තොටක ඇවිද්ද නැති එකෙක් ගානටනේ..

    ඉන්දියන් කාරයෝ නැත්තං බලපන් මෙලහකට රටක් නෑ අපිට.. ලේලන්ඩ් ටික නැති වෙන්න ලංකාවේ උන් යන්නේ මොනා වලද? මොකද ජපානෙන් isuzu බස් ගෙනත් දාන්නද? නැත්තං වොල්වෝ ගෙනත් දාන්නද? අර ගම දනව් වල හුණ්ඩු පාරවල් වල ඕව දුවවයිද මිනිස්සු ගෙනල්ල, මේන්ටේන් කෝස්ට් එකට, ඩීසල් වියදමට හැදිලා එනකොට බස් ටිකට් එකක් කීයට විකුනන්නද?

    ත්‍රීවිල් නැති උනානං හදිස්සියකට දුප්පත් මනුස්සයෙක් ගමනක් යන්නේ කොහොමද? ලෙඩෙක් ඉස්පිරිතාලෙකට ගෙනියන්න, ළමයෙක් හම්බෙන ගෑණු කෙනෙක් ගෙනියන්න හයිබ්‍රිඩ් එකක් කෝල් කරගන්නද? ඕන රටකට taxi service කියන එක අවශ්‍යයි.. අපේ රටේ ටැක්සි සර්විස් එක තනිකර අදින්නේ ඉන්දියන් වාහන වලින්. ඒවා නවත්තල taxi සර්විස් සර්විස් එක දෙන්න ඉන්නේ බරකරත්ත වලින් විල්බැරෝ වලින්ද? එහෙම නැත්තං ජපන් වාහන ගෙනල්ල රු 45කට taxi service දෙන්නද? කවුද ඒවාට ඉන්වෙස්ට් කරන්නේ?

    අනිත් එක ඉන්දියන් බයික් රටේ කොච්චර තියෙනවද? ඔය ලක්ෂ ගානක් කොල්ලෝ බස් වල යන්න ගියානං බස් වල තදබදේ මේ වෙනකොට කොච්චර වෙලාද?

    taxi නැති, බස් නැති, බයික් නැති රටක් ගැන නිකන් හිතල බලපන්කො.. ඉන්දියාව නැත්තන් අපිට රටක් නෑ කොටින්ම ගත්තොත්.. අනේ මන්ද උඹල මේ රටේ ලෝකේ පය ගහල ජීවත් උන්ද බං..

    උඹ පුද්ගලික ඉන්දියාවට එදිරිවාදී ඇති, නමුත් මෙහෙම පොස්ට් එකක් දානකොට එකට විකල්පෙකුත් යෝජනා කරපන්.. ඉන්දියාවට බැනල මොකෝ රටේ එවුන් පයින් යන්න කියලයැ..

    අනේ මන්ද උඹ මේ රටේ තොටේ බැහැල ජීවත් වෙන එකෙක්ද කියල..
    මිනිහෙක් කෝටියක් දීල දෙහිඅත්තකණ්ඩියේ, බෙරන්නාවේ වගේ හුණ්ඩු කැඩිච්ච පාරවල් වල බස් දුවන්න දායි ද?
    අර නුවරඑළියේ එහෙම ස්ටේට් අස්සේ පාරවල් වල මිනිස්සු කොටි ගණන් ගෙන්නලා බස් දායි දුවවන්න.. සමහර පාරවල් වල අලි ගල් ගෙඩි විතරයි තියෙන්නේ.. ලේලන්ඩ් එකක් හරි දුවන එක ඇති ඒවල.. රටේ තත්ත්වේ එහෙම තියාගෙන උඹ මේ මාරු කියෝනව.. පිං පඩි පවා ගන්න මිනිස්සු ඉන්න මේ රටේ එහෙම බස් ගෙනල්ල ටිකට් එකක් කීයකට දෙන්නද? ඒවල ඔහොම බස් ඇද වෙනකං සෙනග පටවන්න උන් කැමති වෙයිද? සමහර ගම් වල මේ ලේලන්ඩ් දුවන එකත් නවත්තනවා පාඩුයි පාරවල් වල යන්න බෑ අරකයි මේකයි කියල.. එහෙව් එකේ ජපන් බස් ගෙනල්ල දුවවන්නේ කොහොමද? ප්‍රායෝගිකව හිතල කතා කරපන් පොඩ්ඩක්..

    වාහනයක් කියන එක හැම ගෙදරකටම අවශ්‍ය දෙයක්. තියෙන එකෙක් ලක්ෂ 20ක වාහනයක් ගන්නේ නෑනේ.. නැති කමටයි ඒ ගානට වාහනායක් ගන්නේ.. මිනිස්සුන්ට අවශ්‍යද නැද්ද කියන එක දැන් තීරණය කරන්නේ උඹද එතකොට? ඒ මිනිස්සු නෙමෙයි.. දැන් උඹ දන්නවා ඒ මිනිස්සුන්ට වාහන ඕනෙද නැද්ද කියල.. වාහනයක් කියන්නේ අදකාලේ මූලික අවශ්‍යතාවයක් වෙලා..
    තියෙනවට වාහන ගන්නේ ලොකු ලොකු වාහන ගන්න උන්.. ඔන්න V8 එකක් තියෙන මිනිහෙක් දිහා බලල ඕක කිව්වනං අවුලක් නෑ.. මොකද එකනං තියෙනවට ගැනිල්ලක්... තියෙනවට මරුටි ඇල්ටෝ ගන්නේ නෑ යකෝ ගන්නේ නැතිකමට.. මිනිස්සු කව්රුත් ආසයි පොඩ්ඩ පොඩ්ඩ ජීවිතේ උඩට යන්න.. එක පාර allion axio බස්සන්න තිබ්බ ඒවා ගේන ගානට වත් දෙනවනං.. ලක්ෂ 60ක් 80ක් දීල වාහන ගන්න පුළුවන් බහුතරයක් ලංකාවේ නෑ..

    මුළු රටේම ප්‍රවාහනයෙන් 90% ක්ම ඉන්දියාවට අයිති වෙලා තියෙන්නේ රටේ ජනගහනයෙනුත් 90%ක්ම දුප්පත් සහ මධ්‍යම පාන්තික වීම. එක එහෙම වෙලා තියෙන්නේ ඉන්දියාවේ වරදින් නෙමෙයි ලංකාවේ වරදින්.

    කොලිටි බඩු බල බල ගන්න පුළුවන් එවල මිල ලංකාවේ මිනිස්සුන්ට දරාගන්න බැරි එකයි ප්‍රශ්නේ.. පිටරටවල් දිහා බලාගෙන ලංකාව සංසන්දනය කරන බලන්න යන්න එපා.. මේ මෑතක් වෙනකං නූල් කෑල්ලකින් සන්ලයිට් කැටේ දෙකට කපල ගත්ත මිනිස්සු ඉන්න රටක් මේක.. සීනි පරිස්සම් කරන්න අල්ලේ සීනි කාල කහට බොන මිනිස්සු ඉන්න රටක් මේක.. සෙන්ට් බෝතලයක් ෂැම්පු බෝතලයක් ගන්න සල්ලි නැතුව සැශේ පැකට් වලින් සෙන්ට්, ෂැම්පු ගන්න මිනිස්සු ඉන්න රටක් මේක.. සේරප්පුව කැඩුනම ආය කට්ටක් ගහගෙන එක දාගෙන යන මිනිස්සු ඉන්න රටක් මේක.. එහෙව් රටක උඹ මේ ජපන් බස් ගෙනල්ල, ජැපනීස් කාර් වලින් ටැක්සි සර්විස් දෙන්න උඹේ කතාව.. පොඩ්ඩක් ප්‍රායෝගික තත්වේ දිහා බලල කතා කරපං නිකන් මරු කියවන්නේ නැතුව..

    තිත්ත උනත් මේ තමා බන් ලංකාවේ ඇත්ත තත්වය. අපිට එක ප්‍රතික්ෂේප කරන්න බැ.
    සිතිර කියන කතාවේ ඇත්තක් තිබුනත්, ලංකාවේ මිනිසුන්ට වෙන විකල්පයක් නැනේ, එහෙම වෙන්න නම් සාදාරණ ගානකට දේවල් ගන්න පහසුකම් සපයන්න ඕනේ. මිනිසුන්ගේ ආර්ථික තත්වය ඉහල නංවන්න ක්‍රම තියෙන්න ඕනේ. එහෙම නැතිව බාල උනත් ඉන්දියන් බඩු ගන්න එක නවත්වන්න බැ.
    අපේ රටට අඩුම ගානේ ත්‍රිවිල් එකක්වත් හදන්න උවමනාවක් තියනවද බලපන්කො.

    මුලින්ම රට ගැන හිතන දේශපාලකයෝ තෝරලා පාර්ලිමේන්තු යවන්න ඕනේ, හොරු තක්කඩියෝ, දුෂකයෝ එලවල දන්න ඕනේ.
    එක කරන්න නම් පක්ෂ පාට අමතක කරලා ඉන්න ඕනේ.(මේ කපේදී වෙන්නේ නම් නැ )
    පාලකොයෝ යහපත් උනොත් අනිත් දේවලුත් ඉබේම හොද වෙයි.