මචන් මෙන්න මෙකයි මම් කියන්නම් කිව්වෙ... සදුදා කියනන් කිව්වේ මට දවස් මාරු වෙලා... හිතුවේ ඊයේ සිකුරාදා කියලා...
මම් මෙ රවුටර් එක අරන් හෙටට සති දෙකක් සම්පුරන වෙනවා... පසු ගිය දවස් 14 දිම හැම දාම දවසට 7,8ත් පරක් අනිවා ලයින් ඩ්‍රොප්..එක දවසක්වත් ඩ්‍රොප් නොවි තිබ්බෙ නෑ... පවර් ලයිට් විතරයි, පවර් ඇන්ඩ් වයි ෆයි ලයිට් විතරයි... ඔක්කොම ලයිට් වැඩ but ලිමිට් ඇක්සස් ඒරර් එක, කිසිම ලයිට් එකක් වැඩ නෑ.. .(15mint balan idalath connect nowuna welaawal thibbaa)ඔය වගේ ප්‍රශ්න සෙට් එකක් තිබ්බා.. එපා වුනා... 1212 කොල් කරලත් කිව්වා.. සතියක් ගියා උන් කතා කරෙත් නෑ..
කිරීයෙ මෙක ගත්ත කොල්ලො කීප දෙනෙක්ට මම් පීම් ගහලා උන්ගේ සිටුවෙශන් හිටන් ඇහුවා...සමහරුන්ට නම් අවුලක් නෑ... මම් ඉන්නෙ රාජගිරියේ...ටවර් එකට ම්ටර් 700k වගෙ ඩුරක් ටිබ්බෙ... එත් මට හරියට වැඩ නෑ... මටත් වඩා තවත් මිටර් 500 විතර එහා ඉන්න මගෙ නැදැයෙක්ට හොදට ලයින් එක ටියෙනවා (එක හුවාවි රවුටර් )
කිරියේ තව කොලෝ දෙන්නෙක්ම මට තියෙන ප්‍රොබ්ලම් තියෙනවා කියලා පොස්ට් දලා තියේනවා දැක්කාම මම් හිතුවා මෙක නම් අනිවා ඒ-ටෙල් රවුට එකේ සින් එකක් ම තමා කියලා.. සතියක් ගිහින් මුන් නිකන් වත් (1212) හොම් විසිට් කරෙත් නැති නිසා මල පැනලා හිටියේ එකෙන්ම .. ඉයේ උදෙන්ම ගියා ..රවුට එක මාරු කරනවා හුවාවි එකකට , බැ කිව්වොත් ලයින් එක කට් කරනවා කියලා හිතා ගෙන.. ගියේ පිටකොටුවේ එකට මුලින්ම ... ගියපු ගමන් මම් කිව්වා seen eka... ලයින් එක කට් කරන්න බැ කිව්වා.. අලුත් රවුට එකක් දෙන්නම් කිව්වා... ඇතුල ගිහින් ඒ-ටෙල් එකක් ම අරන් එනවා.. මම් කිව්වා ඔක එපා.. හුවාවි ඔන කියලා... මෙක තමාලු නිව් ස්ටොක් එකට අවේ හුවාවි නැලු දැන් ... #%කනවා නෙහ් ඉතින්... එකෙන් කොන්ෆම් කර ගත්තා ඒ- ටෙල් එක තමා මුන් දැන් ගෙන්නේ ඔෆිශල් කියලා..
මන් මගෙ නොසතුට ප්‍රකාශ කරලා මම් අවා මරදාන ඔෆ්ස් එකට... එකෙත් එකෙක් බලලා කියාපි රවුට එක කෙස් නැ මෙක තමා දැන් තියෙන්නෙ එකත් අවුට් ඔෆ් ස්ටොක් ලු උන්ගේ.. හුවාවි උන් ගාවත් නැ කිව්වා... 1212 හොම් විසිට් නැති එකට මම් ඌටත් බැන්නා.. ඌ කිව්වා මගෙ රිජන් එක නුගේගොඩ එහෙට ගිහින් රිජන් මැනෙජට කොම්ලෙන් කරන්න කියලා...
යන්න තියෙනා අවසාන පොට් එක නුගෙගොඩ ගියා ඒතනට.. ගිහින් එතන එකෙක්ට කිව්වා සීන් එක .. උත් කියාපි මෙක තමා ඔෆිශල් එක කියලා... මම් ඌට කිව්වා මෙකෙ සිඩ්ඩිය.. මට අලුත් එකක් ඔන කිව්වාම ඌ එ-ටෙල් එකක් ම දෙන්න ගියා.. මම් හුවාවි එකක් ඔන කිවවාම ඌ මට හුවාවි යුස් එකක් තියෙනවා කැමති නම් ගන්න කිවවා.. රවුට එකක් හොඩයි මුකුත් වෙලා නෑ kalin කස්ටමර් පියො ලයින් එකට මාරු වෙන්න මෙක ඩිස් කොන්ට් කරපු එකක් කියලා කිව්වා.. අතට අරන් බැලින්නම් කිරි ටොය්යා එකට තීයනවා.. හිරිලාවත් නැ... මම් එක අරන් අවා..
අම්මේ කියන්න සතුටුයි බන් කිසිම ඩ්‍රොප් එකක් නැ.. ඉයෙත් පැය 5ක් විතර උස් කරා... අදත් උදේ 9ට දාපු ගමන් .. කිසිම ලයින් ඩ්‍රොප් එකක් උනේ නැ... ෆික්ස් බාර් 3ක් තියෙනවා..අනික ඒක බැටරි එකක්.. හිතුවා වගෙම හරියට ම හරි ඒ- ටෙල් එකෙ සින් එක තිබිලා තියෙන්නෙ...
ගොඩක් වෙලා ගියාත් කොමෙන්ට් එකේ සම්පුර්න විස්තරයක් ටයිප් කරේ 7788 ට අසාදාරනයක් නොවෙන්න ඔන නිසා..උබෙ කිසිම වරදක් නැ බන් ... උබ මොනා කරන්නද එස්.එල්.ටි. එකෙන් දෙන්නෙ මේක නම්...උබ අප්සට් වෙන්න එපා මගේ කොමෙන්ට් එකට... මට වෙච්ච සින් එක ගොඩක් අය උබට ඉන්ෆොර්ම් කොරොත් උබ ඕක අප්ඩෙට් කරපන් උබට සෙල් දෙන අයට.. සිරාවටම මචන් උබ හොද සෙලර් කෙනෙක්.. හොද කොල්ලෙක්..
ado eka thamai mageth awula meka hitapu gaman off wenawa on karanna ba unplug karala gahanna ona wifi ennema na samahara welawata. math aran yanna ona. apita nam huawei ganna wena ekak na.


ela ela... matath oka thama set une.. mage eka nam used ekak , pureTV line eka ganna kawudoo ekek 4G line disconnect karapu ekak . ubatath used ekak wenna ona...

