Renault KWID and shan4djfun

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Viva Elite නම් හොද වාහනයක් බන් මේවා එක්ක බලද්දි
    අවුලකට තියෙන්නේ පස්සට 3ක් නැග්ගහම ඉස්සරහා උඩ යන එක

    :rofl::rofl::rofl::rofl::rofl:
    ye ye :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Viva Elite නම් හොද වාහනයක් බන් මේවා එක්ක බලද්දි
    අවුලකට තියෙන්නේ පස්සට 3ක් නැග්ගහම ඉස්සරහා උඩ යන එක

    :rofl::rofl::rofl::rofl::rofl:

    :yes::yes:
    කුයිඩ්ඩෙත් එක්ක බලද්දි නියම කාර් එක
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20495651 said:
    IMG_2258.jpg

    :baffled::baffled::baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :yes::yes:
    කුයිඩ්ඩෙත් එක්ක බලද්දි නියම කාර් එක

    අනිවා බිල්ඩ් කොලිටි එකත් හොදයි
    කට්ටිය පෙට්‍රල් කරනවා කියලනේ ගන්නේ
    ඒත් කියන තරම් පෙට්‍රල් කරන්නේ නම් නෑ
    :(:(:(
    උපරිම 8-12 තමයි
    Picanto එක මොකද බන් පැදලා තියෙනවද? අවුල් තියෙනවද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Viva Elite නම් හොද වාහනයක් බන් මේවා එක්ක බලද්දි
    අවුලකට තියෙන්නේ පස්සට 3ක් නැග්ගහම ඉස්සරහා උඩ යන එක

    :rofl::rofl::rofl::rofl::rofl:

    ඕකටයි පැන්ඩ ජරාවටයි දෙකටම වඩා ටිකක් හොදයි
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම නම් කියන්නේ වීවා එලයිට් එක හොද වාහනයක් ඉන්දියන් බඩකඩිත්තු
    වලට වැඩිය, Daihatsu ටෝයෝටා group ඇන්ඩ් Mitsui වගේ කොම්පැනි
    වලත් කොටස් තියෙන නිසා, අනෙක් එක malaysian නිෂ්පාදන වල ගුණාත්මක
    බව තියා ගන්නවා, චීන ඉන්දියන් ඒවාට වැඩිය
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බුකියෙන් ඉස්සුවේ. ඇවිල්ල සතියක් නැත්ද මන්ද.

    dbwtCf2.jpg

    කොහොම උනත් ඔකේ තියෙන්නේ බෙන්ස් ඩිසයින් එක, ඉන්දියන් ස්ටෑන්ඩඩ් එකේ තමයි අවුල තියෙන්නේ

    1280px-Mercedes_Sprinter_front_20080102.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20511948 said:
    මූට වැල් බයිලා ගගහා ඉන්න කාලය තියෙනවා

    මේකට උත්තර දෙන්න තමා හත් මාසයක් ඕනේ

    විලි ලැජ්ජාවක් නැති දෙකයි පනහෙ මාකටින් විතරයි මාමේ...:rofl: අනේ අපේ රට.:dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    විලි ලැජ්ජාවක් නැති දෙකයි පනහෙ මාකටින් විතරයි මාමේ...:rofl: අනේ අපේ රට.:dull:
    උපතින්ම ලැජ්ජ නහරේ නැතුව උපන්න එකෙක්ද නැත්නම් පස්සේ කපාගත්ත එකෙක්ද බන්?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20511984 said:
    උපතින්ම ලැජ්ජ නහරේ නැතුව උපන්න එකෙක්ද නැත්නම් පස්සේ කපාගත්ත එකෙක්ද බන්?:rolleyes:

    පස්සෙ කපාගෙන මට පේන්නෙ.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20512005 said:
    සන්සාර සාගරේ බලල් මයිල්:sorry:

    ෆුල් අනාථවෙලා ඉන්නෙ මාමේ වැඩක් ඇනිලා...:dull:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රත්තරං;20511984 said:
    උපතින්ම ලැජ්ජ නහරේ නැතුව උපන්න එකෙක්ද නැත්නම් පස්සේ කපාගත්ත එකෙක්ද බන්?:rolleyes:

    Matanam penne meka muge job eka vage... :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Matanam penne meka muge job eka vage... :baffled:
    ඌට වැල් බයිලා කියෝ කියෝ ඉන්න උදේ ඉදන් හවස් වෙනකන් වෙලාව තියෙනවා

    අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ

    මේ බේකරි බාස්ලා වාහන සම්බන්ද ඒවට දානවට කම්පැනිකාරයින්ටත් හොද වැඩේ:rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොහොම උනත් ඔකේ තියෙන්නේ බෙන්ස් ඩිසයින් එක, ඉන්දියන් ස්ටෑන්ඩඩ් එකේ තමයි අවුල තියෙන්නේ

    1280px-Mercedes_Sprinter_front_20080102.jpg

    බෙන්ස් නෙමෙයි මචන් යුරෝපියන් වෑන් ඔක්කොම ඔහොම තමා එන්නේ. දැන් නෙමෙයි ඉස්සර ඉඳල එහෙමයි. ඔය ටාටා වෑන් එක පෙනුමෙන් 1980-90 ගණන් වල ෆෝඩ් ට්‍රාන්සිට් එක වගේ. ඩිසයින් එක කියන්නෙ පිට පෙනුම විතරක් නෙමෙයිනෙ

    අලුත් නිසාන් NV200 එක එහෙමත් ඔය පෙනුම තමා තියෙන්නෙ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20512074 said:
    ඌට වැල් බයිලා කියෝ කියෝ ඉන්න උදේ ඉදන් හවස් වෙනකන් වෙලාව තියෙනවා

    අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ

    මේ බේකරි බාස්ලා වාහන සම්බන්ද ඒවට දානවට කම්පැනිකාරයින්ටත් හොද වැඩේ:rofl:

    උත්තරදෙන්න ඌ දැනගෙන ඉන්න එපෑ. ඕක අන්තර්ජංජාලෙත් කොහෙවත් හොයාගන්න නෑ. ඒකයි බුවා නිශ්ශබ්ද :lol:
     
    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    අනිවා බිල්ඩ් කොලිටි එකත් හොදයි
    කට්ටිය පෙට්‍රල් කරනවා කියලනේ ගන්නේ
    ඒත් කියන තරම් පෙට්‍රල් කරන්නේ නම් නෑ
    :(:(:(
    උපරිම 8-12 තමයි
    Picanto එක මොකද බන් පැදලා තියෙනවද? අවුල් තියෙනවද?

    Mage yaluwek ge amma gatta yaluwa kiyana widihata niyama wahane build quality eka maru mama padala na habai deparak withara gihin tiyanawa... wahane patta ekama scene eka fuel consumption tikak wadi... eka awlak nattam niyama wahane...