ye yeViva Elite නම් හොද වාහනයක් බන් මේවා එක්ක බලද්දි
අවුලකට තියෙන්නේ පස්සට 3ක් නැග්ගහම ඉස්සරහා උඩ යන එක

ye yeViva Elite නම් හොද වාහනයක් බන් මේවා එක්ක බලද්දි
අවුලකට තියෙන්නේ පස්සට 3ක් නැග්ගහම ඉස්සරහා උඩ යන එක

Viva Elite නම් හොද වාහනයක් බන් මේවා එක්ක බලද්දි
අවුලකට තියෙන්නේ පස්සට 3ක් නැග්ගහම ඉස්සරහා උඩ යන එක

කුයිඩ්ඩෙත් එක්ක බලද්දි නියම කාර් එක

Viva Elite නම් හොද වාහනයක් බන් මේවා එක්ක බලද්දි
අවුලකට තියෙන්නේ පස්සට 3ක් නැග්ගහම ඉස්සරහා උඩ යන එක
බුකියෙන් ඉස්සුවේ. ඇවිල්ල සතියක් නැත්ද මන්ද.
![]()
රත්තරං;20511948 said:මූට වැල් බයිලා ගගහා ඉන්න කාලය තියෙනවා
මේකට උත්තර දෙන්න තමා හත් මාසයක් ඕනේ
අනේ අපේ රට.
උපතින්ම ලැජ්ජ නහරේ නැතුව උපන්න එකෙක්ද නැත්නම් පස්සේ කපාගත්ත එකෙක්ද බන්?විලි ලැජ්ජාවක් නැති දෙකයි පනහෙ මාකටින් විතරයි මාමේ...අනේ අපේ රට.
![]()

රත්තරං;20511984 said:උපතින්ම ලැජ්ජ නහරේ නැතුව උපන්න එකෙක්ද නැත්නම් පස්සේ කපාගත්ත එකෙක්ද බන්?![]()

රත්තරං;20512005 said:සන්සාර සාගරේ බලල් මයිල්![]()

රත්තරං;20511984 said:උපතින්ම ලැජ්ජ නහරේ නැතුව උපන්න එකෙක්ද නැත්නම් පස්සේ කපාගත්ත එකෙක්ද බන්?![]()

ඌට වැල් බයිලා කියෝ කියෝ ඉන්න උදේ ඉදන් හවස් වෙනකන් වෙලාව තියෙනවාMatanam penne meka muge job eka vage...![]()

ඒ මොකෝ?ෆුල් අනාථවෙලා ඉන්නෙ මාමේ වැඩක් ඇනිලා...![]()

කොහොම උනත් ඔකේ තියෙන්නේ බෙන්ස් ඩිසයින් එක, ඉන්දියන් ස්ටෑන්ඩඩ් එකේ තමයි අවුල තියෙන්නේ
![]()
රත්තරං;20512074 said:ඌට වැල් බයිලා කියෝ කියෝ ඉන්න උදේ ඉදන් හවස් වෙනකන් වෙලාව තියෙනවා
අහපු ප්රශ්නෙට උත්තර දෙන්න බෑ
මේ බේකරි බාස්ලා වාහන සම්බන්ද ඒවට දානවට කම්පැනිකාරයින්ටත් හොද වැඩේ![]()

අනිවා බිල්ඩ් කොලිටි එකත් හොදයි
කට්ටිය පෙට්රල් කරනවා කියලනේ ගන්නේ
ඒත් කියන තරම් පෙට්රල් කරන්නේ නම් නෑ
උපරිම 8-12 තමයි
Picanto එක මොකද බන් පැදලා තියෙනවද? අවුල් තියෙනවද?