හොදම-පෑන්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹල ඔපීස් එකේ ස්කෝලෙ ලියන්න ගන්න ලස්සනට අකුරු ලියවෙන හොදම පෑන් වර්ගය මොකක්ද?

    මේ දවස් වල විභාගෙ ලියන එවුන්ටත් වැදගත් වෙ
    යි
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    asama paan nam parker (carbon), pilot (0.5mm). office eke thiana ona ekakin lianawa ithin. lankawedi nam campus eketh theentha pan (ara hero chinese eka) walin livva.
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    වැඩි සුකුරුත්තන් නැති 10 පැන තමා.:)
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අර රුපියල් දහයට තියෙන වැඩි සුකුරුත්තන් නැති පෑන තමා. නම දන්නේ නෑ.

    වැඩි සුකුරුත්තන් නැති 10 පැන තමා.:)

    ගොඩක් එවුන් ගන්නෙ ඒක තමා
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,536
    113
    මේක සෑහෙන්න ජනප්‍රිය පෑනක්

    ඔව් බන් අන්තිම බිංදුව වෙනකම් ලියන්න පුළුවන් අව්ලක් නැතිව
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අම්මා උඹ දැන් එහෙනම් අංකල් කෙනෙක්

    :) umba baba ne.

    loka prasidda wechcha ewunuth hitiya mama danna theentha panen mai livve, world price pawa gaththa. eka sarayak seeya kenek (parana principal kenek) dunna tikak durlaba ganaye parker theentha panak. eh kale eken lianakota amuthu gatak enawa.