උඹල ඔපීස් එකේ ස්කෝලෙ ලියන්න ගන්න ලස්සනට අකුරු ලියවෙන හොදම පෑන් වර්ගය මොකක්ද?
මේ දවස් වල විභාගෙ ලියන එවුන්ටත් වැදගත් වෙයි
මේ දවස් වල විභාගෙ ලියන එවුන්ටත් වැදගත් වෙයි
PILOT kiyana pen eka hoyagena liyapan (made in Japan) habai tikak ganan machn.no 1
අර රුපියල් දහයට තියෙන වැඩි සුකුරුත්තන් නැති පෑන තමා. නම දන්නේ නෑ.
වැඩි සුකුරුත්තන් නැති 10 පැන තමා.![]()
asama paan nam parker (carbon), pilot (0.5mm). office eke thiana ona ekakin lianawa ithin. lankawedi nam campus eketh theentha pan (ara hero chinese eka) walin livva.
මේක සෑහෙන්න ජනප්රිය පෑනක්
අම්මා උඹ දැන් එහෙනම් අංකල් කෙනෙක්
umba baba ne.