බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    giphy.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාස ගානක නියං කාලෙකට පස්සෙ වැහි පොදක් වැටිලා වගේ... :rofl:

    බස් එකේ මං වැඩට ආවේ. උදේ 120 බස් එකේ උසස්පෙල කරන ගෑං ළමයි යනවා.
    දැන් සුදු ගවුම් කෑල්ලක් දැක්කොත් මතක් වෙන්නේ උඹව කියාංකෝ ඉතිං...:rofl:
    ඇස්.ජී. හන්තර්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බස් එකේ මං වැඩට ආවේ. උදේ 120 බස් එකේ උසස්පෙල කරන ගෑං ළමයි යනවා.
    දැන් සුදු ගවුම් කෑල්ලක් දැක්කොත් මතක් වෙන්නේ උඹව කියාංකෝ ඉතිං...:rofl:
    ඇස්.ජී. හන්තර්

    උඹ මාව මතත් වුනා කියලා මම වෙනුවෙන් ජැකක් ගැහුවද ඉස්කෝලේ කෙල්ලෙක්ට...? :baffled: ඊයා හලෝ... :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කුකුල්ලු කියල කොටනවා, මිසිං වෙනවා. වයිබරේට එන්නේ දෙගොඩහරි ජාමේ. ඈ රත්නෙ ලමයො බොටෑ මක්ක වෙලැයි ඈ ? :baffled:

    ස්පෙයාර් වීල් එකක් සෙට් වෙලාලු... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,515
    113
    Inside Your Laptop ;)
    කුකුල්ලු කියල කොටනවා, මිසිං වෙනවා. වයිබරේට එන්නේ දෙගොඩහරි ජාමේ. ඈ රත්නෙ ලමයො බොටෑ මක්ක වෙලැයි ඈ ? :baffled:

    :baffled::baffled: මේ ටිකේ පට්ට බිසී මාමේ.... එක්කෝ ශොප් එකේ.... නැත්නම් මහ පාරේ..... !! ;);)