ජීවිතේට සර්පයෙක් එන්නේ නැති අපේ ඔෆිස් එක ලඟත් අද මාපිල් පැටියෙක් හිටියා... අනිත් උන් කොහේ ඉන්නවද දන්නේ නෑ... බයේ බෑ බං...
මරලත් බෑ.....නොමරත් බෑ.....
DANGEROUS
DANGEROUS
ජීවිතේට සර්පයෙක් එන්නේ නැති අපේ ඔෆිස් එක ලඟත් අද මාපිල් පැටියෙක් හිටියා... අනිත් උන් කොහේ ඉන්නවද දන්නේ නෑ... බයේ බෑ බං...
DANGEROUS
විෂ වැඩිම හබරලි රට මැදට... 08-04-2016 10:35 AM pakaya kapanna kiuwa
Bungarus caeruleus
![]()
තෙල් කරවැලා/මඟ මරුවා/ඇතැම් පැතිවල හබරලියා ලෙසද භාවිත වේ. (Eng - commen indian krait)
ගොම සහ කොම්පෝස්ට් පොහොර ප්රවාහනය නිසත් මුන් බෝවෙනව. අපේ පැත්තට එහෙම තමයි මුන් බෝ උනේ.
vistara tikak kiyapnko bn... ape gedara sahenna garadi enawa.. api garadi kiyala hithuwata enne muda danne naha... baye ba... unge bada pattha mona patada? uda 4to eke vage sudu pata tiyenawada?
putuwa wateth baluna ibema... thanks macho danuwath karata..
rep denna bahalu... 
හැසිරීමෙන් අඳුරගන්න පුලුවන්. ගැරඬිය වගේ කලබල වෙලා දුවන්නෙ නෑ මූ.




minissu dakkama Garadiya yanawa. Habarala yanne be. Eka thana guli wenawa. Oluwa Podi ban unge. Ekak idala maruwa ban. Adi 3k vithara digai



.අනිත් එවුන් සෑමවිටම මාරාන්තික නෑ ....


