රජයේ පිළිගත් එක්දින/දෙදින/තෙදින වැඩමුළු
ලංකාවේ විශ්ව විද්‍යාල තිබෙන සීමිත ඉඩපහසුකම් නිසා අපි හැමෝටම විශ්ව විද්‍යාලයට යන්න වරම් ලැබෙන්නේ නැහැ. ඉතින් ගොඩක් දෙනෙක් A/L වලින් පස්සේ රැකියාවකට යන්න පෙළඹෙනවා. රැකියාවක් අතරතුරේ ගොඩක් අය සති අන්තයේ උපාධියක් හදාරනවා. ඇත්තටම තමා වෙන්න ඕනේ. නමුත් එකත් හැමෝටම කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා ගොඩක් කට්ටිය එක එක ආයතන වල මුළු ලෝකෙම පිළිගන්නවා කියන ලොවෙත් නැති පාඨමාලා වලට රැවටිලා නිකන් සල්ලි නාස්ති කරගන්නවා. අන්තිමට ඒ සහතික තැනක පිළිනොගන්නා අවලංගු කඩදාසි බවට පත් උනාම මොනවගේ හැඟීමක් දැනෙනවා ඇත්ද?(මට නං එහෙම වෙලා නෑ) ඉතින් අපි ඒ වගේ කොල්ලෝ එළකිරියේ ඉන්නවනං උන්ට ගොඩ යන්න උදව් කරමු. අපිත් ගොඩ යමු.
රජයට කොච්චර බැන්නත් රජයෙන් පවත්වන ඩිප්ලෝමා පාඨමාලාවක් වේවා, සහතික පත්‍ර පාඨමාලාවක් වේවා එක්දින දෙදින තෙදින වැඩමුළු වේවා මේවා කාටවත් පිළිනොගෙන ඉන්න බැහැ. ඒ හින්දා රජයේ පාඨමාලා හදාරන එක ඇඟට ගුනෛ.
දැන් මම මේ කියන්න යන්නේ ඩිප්ලෝමා ගැන නෙමේ. ගොඩක් බහුල කෙනෙක්ට උනත් තමන්ට වෙලාව තියෙන තියෙන විදියට සහබාගි වෙන්න පුළුවන් එක්දින දෙදින තෙදින වැඩමුළු පවත්වන ස්ථාන කිහිපයක් ගැන. මේ වැඩමුළු වල විශේෂත්වය වෙන්නේ ඉතා සුළු මුදලකට (කෑම,තේ, සහ සහතිකයද ඇතුලත්ව) ආර්ථික අපහසුතා ඇති අයෙකුට පවා හැදෑරිය හැකි වීමෛ.
1. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SRI LANKA STANDARDS INSTITUTION)
ආයේ ඉතින් නම ඇහුවට පස්සේ එතනින් එහා හිතන්නවත් දෙයක් නැහැ. මචන්ලා උඹලට quality පැත්තෙන් ඉස්සරහට යන්න ආසනං තැන. වෙබ් සෛට් එකට ගියාම ඔක්කොම පැහැදිලිව තියෙනවා
http://www.slsi.lk/
2. ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය (National Institute of LabourStudies)
කලින් වගේම ගොඩක් එක්දින දෙදින තෙදින වැඩමුළු මේකේ තියෙනවා. වෙබ් සෛට් එකට ගියාම ඔක්කොම පැහැදිලිව තියෙනවා.
http://www.nils.gov.lk/
3. නිපුණතා පියස (SKILLS DEVELOPMENT FUND LTD)
මේකේ වෙබ් සෛට් එක නං මෙලෝ රහක් නැහැ. මොනාද තියෙන තියෙන වැඩමුළු කියලා බලලා කතා කරලා තමා විස්තර දැනගන්න වෙන්නේ.
http://www.skillsdevelop.lk/
සමහර විට උපාධි තියෙන අයට මේක විහිළුවක් වගේ පෙනෙඉ. එත් කාටම හරි වැඩක් වෙඉ කියලා හිතලෛ මම මේක ලිව්වේ. අපි මනුස්සයෙක්ට දෙයක් ලැබිලා තියෙනවනන් එක දිහා බලලා සතුටු වෙන්න වගේම අපිටත් ඒ විදිහටම බැරිනං වෙන විදියකට හරි ජිවිතේ සාර්ථක කරගන්න විදියක් කල්පනා කරන එක තම සුදුසුම කියන එක තමා මගේ විශ්වාසය.
තවත් මේ වගේ තැන් ගැන දන්නවනං විස්තර ටිකක් බෙදා ගමු. ඇත්තටම මට උවමනාව සහ අරමුණ උනේ කරන රස්සාවත් එක්ක ඉගෙනගන්න වෙලාවක් නැහැ කියන අයට ඉහලට යන්න ක්‍රමයක් පෙන්නන්න. ඒක නිසා තමා මම එක්දින දෙදින තෙදින වැඩමුළු ගැන අවදානය යොමු කලේ. ඩිප්ලෝමා නං ඕනේ තරම් හොයාගන්න පුළුවන්. හබෛ ඒවාට අයදුම් කරන්න ඉල්ලන සුදුසුකම් හැමෝටම බැහැ කියලත් මතක තියාගන්න.
මේ වගේ ත්‍රෙඩ් 18+ ඒවා වගේ එළකිරියේ නැගලා යන්නේ නැහැ කියලා මම දන්නවා. මේක මමමෛ හිතලා පුළුවන් විදියට ලියන බාසාවෙන්ම ටෛප් කලේ. මචන්ලා කාට හරි වැදගත් වෙඉ කියල හිතනවනං වචෙනෙකින් හරි ත්‍රෙඩ් එක ඇදගෙන යන්න උදව් කරපල්ලා. එත් එක්කම මොනා හරි වැරදි දෙයක් කියලා තියෙනවනන් ඒක පෙන්නලා දෙන්න. එහෙනං හැමෝටම ජයවේවා ! .අපි කැපුනා.

සිංහල ජාතියට ජය වේවා !!!
Last edited: