මචන්ලා මන් Online Shopping Mall එකක් පටන් ගන්න හදන්නේ (wow.lk,mydeals.lk) වගේ. මට එකට Web Site එක හදාගන්න ඕනේ.මට පොඩ්ඩක් මේක ගැන විස්තර ටිකක් දැන ගන්න ඕනේ.
1. හොද තැනක් Web Site එක හදාගන්නට.(Important)
2. මම domain එක buy කරන්න හිතුවා මෙතනින්. http://www.nic.lk/
එතන තියෙනවා Domain Package එකක් මේ වගේ.
Standard (CAT1) - Full Domain Package
Top level domain including the following Second-Level Domains
.com.lk, .org.lk, edu.lk
ඔකේ ඔය com.lk කියලා තියෙන්නේ මොකද්ද බන්. .com එකද.
පොඩි help එකක් දියන් bump එකකින් හරි.
3. මන් domain එක මෙතනින් ගත්තට අවුලක් නැ නේද.? website එක හදන තැනින්ම ගන්න ඕනේ නැ නේ...????

Last edited: