ඒ බුරුතේ... මෙන්න මූ...
බඩු මාට්ටු...![]()
Api enna kalin mu lide panala
ඒ බුරුතේ... මෙන්න මූ...
බඩු මාට්ටු...![]()
සෝ කුකුළණි
විදුලි බලය විසන්ධි කොට ඇත......
හදිසි බිද වැටිමක ලු!
කරන්ට් එක ආව වේෂියෙ........![]()


උබ මල් කවියට කඩේ යන්නේ නැතුව හිටු...රේල් පීල්ලා,,.,,
ආ..
උඹට මතකනේ මම ඊයේ කීව එක. මල්කවියට සෙට් කොරාං. නැත්තම් මම අරක කියනවා ඔක්කොටම..

උබ මල් කවියට කඩේ යන්නේ නැතුව හිටු...රේල් පීල්ලා,,.,,![]()

ඕකට වෙනම වැක්ස් එකක් තියනව කුකුලෝහ්ටොමාගේ ත්රෙඩ් එකේ විදියට හෙඩ් ලයිට් ක්ලීන් කරන්න කියලා බැලුවේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1688270









ශාලිකා එක...සුභ උදෑසනක් කට්ටිය...පොඩි උදව්වක් ඕනේ උදේම...ඔෆිස් එකේ අපේ සෙට් එක මැච් එකක් ගහන්න යනවා...මේ කොළඹ අවට අපිට ලේසියෙන් බුක් කරගන්න පුළුවන් ග්රවුන්ඩ් මොනවද තියෙන්නේ..දන්න කස්ටිය ගණන් එක්කම දාමු බලන්න...
![]()