බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes:
    අම්බානක කහ වෙලා.
    කොහොමද කරන්න ඕනේ කියලා පැහැදිලිව කියපං.
    ටූත් පේස්ට්...ටූත් පේස්ට්......
    ඔය කැල්සියම් කාබනේට් තියන සිග්නල වලට වඩා ඇලුමිනා තියන සුදන්ත ඔය වැඩේට හොදයි.
    (මෙය අපේ බිරිද ගේ අවසරය මත මුදල් නොගෙවා ප්‍රචාරණය කරන දැන්වීමකි:P)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටූත් පේස්ට්...ටූත් පේස්ට්......
    ඔය කැල්සියම් කාබනේට් තියන සිග්නල වලට වඩා ඇලුමිනා තියන සුදන්ත ඔය වැඩේට හොදයි.
    (මෙය අපේ බිරිද ගේ අවසරය මත මුදල් නොගෙවා ප්‍රචාරණය කරන දැන්වීමකි:P)

    :confused:
    අවංකෙන්ද කියන්නේ? සුදන්ත සිග්නල් එකට වඩා හොඳද?
    මගේ චුටි ලයිට් දෙකට ටියුබ් කීයක් ඕනේද? :P
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ටූත් පේස්ට්...ටූත් පේස්ට්......
    ඔය කැල්සියම් කාබනේට් තියන සිග්නල වලට වඩා ඇලුමිනා තියන සුදන්ත ඔය වැඩේට හොදයි.
    (මෙය අපේ බිරිද ගේ අවසරය මත මුදල් නොගෙවා ප්‍රචාරණය කරන දැන්වීමකි:P)

    :P:P:P:P:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකත් මාරයි නේ... හෙඩ්ලයිට් ක්ලීන් කරන්න ටූත් පේස්ට්..
    අපේ කිඹුලයියා හෙඩ්ලයිට් ක්ලීන් කරනු ලැබේ කියලා බොර්ඩ් එකක් දැම්මොත් මොකො ක්ලිනික් එකේ. රුපියල් 1000ක් එක වාහනේකට.. :p
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ස්තුතියි...ගණන් එහෙම දන්නවද මචන්...:rolleyes:

    ශාලිකා එකේ දන්නේ නෑ.
    පාමන්කඩ හන්දියේ ඉඳන් හයිලෙවල් පාර පැත්තට එනකොට පීසා හට් එකට කලින් ස්පා එකක් තියෙනවා බාන් කියලා.
    මෙන්න ලින්ක් එක.

    ඒක අයිනේ පාරේ ඇතුලට ගියාම තව ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඒක ඉස්සර ලුම්බිනියේ ප්‍රයිමරිය. දැන් ඒ ග්‍රවුන්ඩ් එක රෙන්ට් කරනවා. රු.5000-6000ක් වගේ වෙයි දවසට. ඒක ගනින්. කිසි කරදරයක් නෑ. අස්සේ තියෙන නිසා එක එකා රිංගන්න එන්නේ නෑ.
    එහෙම නැත්තම් එලකිරියේ මැච් එක ගහපු රාජගිරියේ හේවාවිතරනේ ග්‍රවුන්ඩ් එක ගනින්.. :P
    බොලේ අල්ලපුවත්තට ගියාම කෑගහපං "ඇන්ටි බෝලේ.. ඇන්ටි බෝලේ... කියලා.