බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෝ කුකුළණි
    විදුලි බලය විසන්ධි කොට ඇත......
    හදිසි බිද වැටිමක ලු!

    එහෙනම් කලුවරේ ඇත්තේ..

    Aufkleber_Trollface.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කරන්ට් එක ආව වේෂියෙ........:oo:

    ඉයේ රෑ බඩාට කෝල් කරා.. රෑ 10.15යි වෙලාව.
    විනාඩි 15ක් විතර ඌත් එක්ක සමයං/බිස්නස් කතා/වාහන කතා කතා කොරලා ෆෝන් එක කට් කරන්න කලින් බඩා කීව දෙයක් නිසා මට හෝස් ගාලා ගියා..
    පව් අපේ බඩා... :rofl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :rofl:
    ආ..
    උඹට මතකනේ මම ඊයේ කීව එක. මල්කවියට සෙට් කොරාං. නැත්තම් මම අරක කියනවා ඔක්කොටම..
    උබ මල් කවියට කඩේ යන්නේ නැතුව හිටු...රේල් පීල්ලා,,.,,:cool:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    සුභ උදෑසනක් කට්ටිය...පොඩි උදව්වක් ඕනේ උදේම...:):) ඔෆිස් එකේ අපේ සෙට් එක මැච් එකක් ගහන්න යනවා...මේ කොළඹ අවට අපිට ලේසියෙන් බුක් කරගන්න පුළුවන් ග්‍රවුන්ඩ් මොනවද තියෙන්නේ..දන්න කස්ටිය ගණන් එක්කම දාමු බලන්න...:D:D
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ලමයිනේ.....:D

    රෑ වෙලා ආවා. 12 ට නිදියෑවා..:rolleyes:
    4.30 ට ඇහැරුනා. නිනිද ගියේ නෑ පෙරලි පෙරලි උන්න. :eek:
    6 ට බත් කෑවා.:P
    8 ට ආය නිදියෑව.:yes:
    10 ට ඇහැරුනා. එලකිරි ආවා...
    :D:D:D:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුභ උදෑසනක් කට්ටිය...පොඩි උදව්වක් ඕනේ උදේම...:):) ඔෆිස් එකේ අපේ සෙට් එක මැච් එකක් ගහන්න යනවා...මේ කොළඹ අවට අපිට ලේසියෙන් බුක් කරගන්න පුළුවන් ග්‍රවුන්ඩ් මොනවද තියෙන්නේ..දන්න කස්ටිය ගණන් එක්කම දාමු බලන්න...:D:D
    ශාලිකා එක...
    ගනන් නොදනිමි.....