Renualt KWID Interior Review Part 02

Prat

Member
Jul 7, 2016
88
6
0
අක මැතිනම් අත්සන් නොකර ඉන්න තිබ්බනේ. එක එකාගේ ගොබ්බ බයිලා අහලා

උඹ කියන්නේ ඇත්තනම්, ලොයර් කෙනෙක් අල්ලලා වැඩේ කර ගනින්. තමුන් ආස නැති වාහනයක් කොච්චර හොඳ උනත් වැඩක් නැති නිසා

Echchara katu kanna ba ban.... dan meka gannawa aragena denna balanawa....
 
  • Like
Reactions: SAN_APIIT

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    පදින එකා රටේ නැති ගජ බින්න ඇද බාන පල් හොරෙක් නම් ? :/

    යූසර් නෙම් එකෙන් ගජ බින්න බාන්නේ කවුද කියල හිතා ගන්න පුලුවන්නේ. මම විස්තර කරෙ මගේ එක්පිරියන්ස් එක. එකනේ මම කියුවෙ කියන්නා කෙසේ කීවත් කියලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මූට වැල් බයිලා ගගහා ඉන්න කාලය තියෙනවා

    මේකට උත්තර දෙන්න තමා හත් මාසයක් ඕනේ

    වෙන එකෙක් මෙහෙම නෝන්ඩි උනානම් අඩුමගානේ නෝන්ඩි උනා කියලවත් දැනගෙන:lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1753754
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රිවිවු බලලා විතරක් නෙවෙයිනේ මම වාහනේ ගත්තේ අනිත් එක ඔය කියන බට නම් දාලා තියෙන්නෙ කොරොශන් ෆ්‍රී අවුරුදු 2ක් වොරන්ටියක් දෙන්න බෑ නේ. එකෙන්ම තෙරෙනවා කියපු කතාව තවත් එක බං කොලොත් තර්කයක් කියලා

    ජී අයි කියන්නෙ බං ගැල්වනයිස් ඉන්සියුලේටඩ් කියන එක. ගැල්වනයිස් කරන්නෙ මලකඩ කන එක වලක්වන්න තමයි. ඒත් මම කිව්වෙ එහෙම හදපු එකක සවිශක්තිය ගැන මිසක්කා මලකඩ කෑම ගන නෙමෙයි.

    මළකඩ නොකන බවට සහතිකයක්. මොකටද බන් එහෙම එකක් ඇත්තටම? අවුරුදු දෙකක් ඇතුලත මලකඩ කන්නෙ නැති බවට සහතිකයක් :baffled:

    ඔක දාගනින් උබේ එකට, හැබැයි එහෙම දැම්මේ නැතත් බේර ගන්න පුලුවන්, කවුරුත් අරන් යන්නේ නෑනෙ :D:D:D:D

    :yes:
    ඕකට නම් හරිම ඉල්ලුමක්ලු නේද. මිනිස්සු පොර කනවලු AMW එකේ :cool:
    කුයිඩ් උස්සන්න ගිහින් මාට්ටු වෙච්ච උන්ගෙන් පොලිසි පිරිලලු :shocked:

    ඒක නම් දන්නේ නෑ. පුලුවන්නම් කර ගනින් උඹ. ඇල්ටො එකට වඩා 1000 ගුනයක් මෙක හොඳයි

    1. ඉඩ
    2. පහසුව
    3. තෙල් කිරීම

    ඇල්ටෝ එක ඔයිට වඩා සෑහෙන්න හොඳට හදල තියෙනවා. ජපන් තරම් නැති වුනත් ඔයිට වඩා සෑහෙන හොඳඉය් බිල්ඩ් කොලිටිය. රැවටිලි නෑ. අඩුපාඩු පේන්නම තියෙනවා.

    උඹ මොනා කියුවත් ගන්න එකා ගන්නවා බං. ඉන්දියන් භීතිකාවට බෙහෙත් නෑ හොඳේ. බුදු දහම්ත් ඉන්දියාවේන් තමයි ආවේ. බය / තරහා / ක්‍රොධය නැති කර ගන්න. මයිත්‍රී කරන්න පින්වත;););););)

    ඇයි ඒක ලොකුවට දාලා? :D
    බය වෙන්න එපා, හැමෝම ගන්න කලින් හොයල බලනවනේ. එහෙම උදවියගෙ ඇස් පාදන්න ඕනේ. මම දැන් ගන්න ගිය උන් තුන් දෙනෙක්ව නැවැත්තුවා. එකෙක් මාච් එකක් ගත්තා, අනිත් දෙන්නා නම් තාම වාහන බලනවා. තව එකෙක් සල්ලි බැඳලා, දැන් කරගන්න දෙයක් නැතුව. Prat වගේ :(
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අක මැතිනම් අත්සන් නොකර ඉන්න තිබ්බනේ. එක එකාගේ ගොබ්බ බයිලා අහලා

    උඹ කියන්නේ ඇත්තනම්, ලොයර් කෙනෙක් අල්ලලා වැඩේ කර ගනින්. තමුන් ආස නැති වාහනයක් කොච්චර හොඳ උනත් වැඩක් නැති නිසා

    ඒකනෙ ගොබ්බ තීරන අරන් දැන් කරකියාගන්න දෙයක් නෑ. තව උන් ගොබ්බ බයිල කෙලිනවා හොඳයි හොඳයි කිය කිය. මාකට් කරගන්න දරන උත්සාහයෙන්ම වැටහෙනවා කාරනා කටයුතු.

    Prat දැන් කරන්න දෙයක් නෑනෙ මචන්. උබත් ඕක අරගෙන ඉක්මන් එකේ දාපන් 23ට. එතකොට තව බත් කන හරකෙක් හිතයි අම්මට උඩු පෝලිමේ ඉන්න බැරි උන්ට ගන්න කුයිඩ් එකක් ඉක්මන් ඒකේ විකුණන්න දාල කියලා. ඊට පස්සෙ ඇවිල්ල ගනියි. :yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කුයිඩ් කීපයක්ම උන්හිටි ගමන් ගිණි අරන්.

    අවුලක් නෑ මෙහෙන් ගිනි ගන්නකොට අහරෙන් වතුර දානවානෙ ඇතුලට :cool::cool:
    ඉන්දියානු තාක්සනේ තමා තාක්සනේ. අපිට මේ ලෙවල් එකට දියුනු වෙන්න තව කල්ප කාලාන්තරයක් යයි :sorry:

    renault-kwid-fire-02-23-1463998628.jpg

    Renault-Kwid-Fire-2-incidents-india.jpg

    කොහොමද බොනට් එක ඇකිලිලා තියෙන අපූරුව :cool: දකුණු පැත්තෙ ෆෙන්ඩර් එකත් උණු වෙලාද මන්දා :baffled: තාක්සනේ තමා ඉතින්.

    බ්‍රෑන්ඩ් නිව් ටැක්නොලොජිය. ;)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    A Renault Kwid owner, Kedar Baride, has taken to Facebook to express his anguish against what he calls “strength” of the popular hatchback. The Kwid in question was rear ended by a Tata Indica, says Barade, and was badly damaged. This accident led to Mr. Baride’s wife suffering severe spinal injuries while he and his 6 month old baby escaped unhurt. The speed at which the Indica hit the Kwid is unknown.

    Mr. Baride alleges that the Renault Kwid’s safety is “zero”, causing him tremendous personal and financial losses. Mr. Baride has urged Renault to make the Kwid stronger. It may be noted that the Kwid confirms to all safety norms laid down by Indian law. However, it was deemed unsafe by Global NCAP after the car’s structure was found to be unstable in a crash test. Global NCAP has also found that the structures of small cars – Maruti Alto, Hyundai Eon and Tata Nano and even the Maruti Swift – were unstable.

    :sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ම්ෙහ්ස්ශ් Shan මෙහ් ඒක නෙමේ, පී හෙට්ටියට කියන්නකො තව ෆේක් එකක් බස්සන්න කියල. කලින් එක ස්කිඩ් ප්ලේට් ගැන කියන්න ගිහින් ලිඳේ බැස්සා, බැස්සම තමා ඉතින්... :(
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මේවා මාකට් කරන එක අන්තිම තුප්පහි වැඩක් බන්. හරි නම් මේකත් එක්ක එන්න ඕන warning එකක්: buy at your own risk as this vehicle does not guarantee safety/nor meet the current safety standards.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20511962 said:
    මූට වැල් බයිලා ගගහා ඉන්න කාලය තියෙනවා

    මේකට උත්තර දෙන්න තමා හත් මාසයක් ඕනේ

    වෙන එකෙක් මෙහෙම නෝන්ඩි උනානම් අඩුමගානේ නෝන්ඩි උනා කියලවත් දැනගෙන:lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1753754

    කවුරු හරි මට දේයක් කියලා මම ඒක භාර ගත්තේ නැත්තම් කාටද ඒක අයිති වෙන්නේ? අන්න ඒක නිසා තමයි මම වෙලාව හම්බුනාම පිලිවලකට තව වැඩියෙනුත් කරුනු දාල ෆුල් රිවිවු එකක් දාන්නේ. උඹ අර ත්‍රේඩ් එකේ බයිලා ගගහා ඉඳපං
     
    • Like
    Reactions: JesonRulez

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ජී අයි කියන්නෙ බං ගැල්වනයිස් ඉන්සියුලේටඩ් කියන එක. ගැල්වනයිස් කරන්නෙ මලකඩ කන එක වලක්වන්න තමයි. ඒත් මම කිව්වෙ එහෙම හදපු එකක සවිශක්තිය ගැන මිසක්කා මලකඩ කෑම ගන නෙමෙයි.

    මළකඩ නොකන බවට සහතිකයක්. මොකටද බන් එහෙම එකක් ඇත්තටම? අවුරුදු දෙකක් ඇතුලත මලකඩ කන්නෙ නැති බවට සහතිකයක් :baffled:

    මලකඩ කන්නේ නෑ කියන්න තමයි ඒක දේන්න සවි ශක්තිය ගැන බය වෙන්න කිසිම හේතුවක් නෑ. 5ස් දෙනෙක් දාලා ආතල් එකෙ කඳුත් නැගලා යනවා

    :yes:
    ඕකට නම් හරිම ඉල්ලුමක්ලු නේද. මිනිස්සු පොර කනවලු AMW එකේ :cool:
    කුයිඩ් උස්සන්න ගිහින් මාට්ටු වෙච්ච උන්ගෙන් පොලිසි පිරිලලු :shocked:

    මෙහෙමයි ඉල්ලුමට අනුව සැපයුම නති සීන් එකක් තියෙන්නෙ.

    http://ikman.lk/en/ad/renault-kwid-2016-for-sale-colombo-14

    ඒක නිසා තමයි මේ වගේ හාල් පාරුවො වාසි ගන්නේ. මම දන්න මුස්ලිම් එකෙක් ගන්න ගියා පෙබරවාරි වෙනකන් බලං ඉන්න බැරුව

    ඇල්ටෝ එක ඔයිට වඩා සෑහෙන්න හොඳට හදල තියෙනවා. ජපන් තරම් නැති වුනත් ඔයිට වඩා සෑහෙන හොඳඉය් බිල්ඩ් කොලිටිය. රැවටිලි නෑ. අඩුපාඩු පේන්නම තියෙනවා.

    ඔන්ලයින් හැම රිවිරු එකකකම තියෙන්නෙ මේක ඇල්ටො එකට වඩා හොඳයි කියල. උඹ වෙනස් මතයක් දරනවානම් කම්පෙයා කරලා ෆුල් රිවිවු එකක් දාපං උඹේ මතය විධියට

    ඇයි ඒක ලොකුවට දාලා? :D
    බය වෙන්න එපා, හැමෝම ගන්න කලින් හොයල බලනවනේ. එහෙම උදවියගෙ ඇස් පාදන්න ඕනේ. මම දැන් ගන්න ගිය උන් තුන් දෙනෙක්ව නැවැත්තුවා. එකෙක් මාච් එකක් ගත්තා, අනිත් දෙන්නා නම් තාම වාහන බලනවා. තව එකෙක් සල්ලි බැඳලා, දැන් කරගන්න දෙයක් නැතුව. Prat වගේ :(

    [/quote]

    උඹ කියුවා කියලා උන්ගේ අදහස වෙනස් කරනවානම් උන් වාහන ගන්න සුදුසු එවුන් නෙවෙයි. තමුන්ගේ අවශය තාවය තමුන් දැන ගන්න ඔනේ. මම කියුවා කියලා තාම එකෙක් වත් මේ වාහනේ ගත්තේ නෑ ඕකයි ඇත්ත. මම ගන්න එවුන්ට විස්තර කියුවා විතරයි. මොකද මම වාහන මාකට් කරන්නෙ නෑ. ඒත් හරියට බැලුවොත් මගේ ත්‍රේඩ් වලත් උඹලා කරලා තියෙන්නේ ජපන් වාහන මාර්කට් කරන එක, ලැජ්ජ නෑනේ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඒකනෙ ගොබ්බ තීරන අරන් දැන් කරකියාගන්න දෙයක් නෑ. තව උන් ගොබ්බ බයිල කෙලිනවා හොඳයි හොඳයි කිය කිය. මාකට් කරගන්න දරන උත්සාහයෙන්ම වැටහෙනවා කාරනා කටයුතු.

    Prat දැන් කරන්න දෙයක් නෑනෙ මචන්. උබත් ඕක අරගෙන ඉක්මන් එකේ දාපන් 23ට. එතකොට තව බත් කන හරකෙක් හිතයි අම්මට උඩු පෝලිමේ ඉන්න බැරි උන්ට ගන්න කුයිඩ් එකක් ඉක්මන් ඒකේ විකුණන්න දාල කියලා. ඊට පස්සෙ ඇවිල්ල ගනියි. :yes::yes:

    මම කතා කරේ උඹ ගැන :D:D:D:D:D:D
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    කුයිඩ් කීපයක්ම උන්හිටි ගමන් ගිණි අරන්.

    අවුලක් නෑ මෙහෙන් ගිනි ගන්නකොට අහරෙන් වතුර දානවානෙ ඇතුලට :cool::cool:
    ඉන්දියානු තාක්සනේ තමා තාක්සනේ. අපිට මේ ලෙවල් එකට දියුනු වෙන්න තව කල්ප කාලාන්තරයක් යයි :sorry:

    renault-kwid-fire-02-23-1463998628.jpg

    Renault-Kwid-Fire-2-incidents-india.jpg

    කොහොමද බොනට් එක ඇකිලිලා තියෙන අපූරුව :cool: දකුණු පැත්තෙ ෆෙන්ඩර් එකත් උණු වෙලාද මන්දා :baffled: තාක්සනේ තමා ඉතින්.

    බ්‍රෑන්ඩ් නිව් ටැක්නොලොජිය. ;)

    අනේ අම්මපා උඹලා ඔය කියන එක ලෙඩක්වත් මගේ වාහනේ නෑනේ. මට තියෙන්නේ ක්විඩ් එකක් නෙවේද දන්නේ නෑ. නිකන් බොරු ගහන්න එපා මහත්තයො. ඕන වාහනේකට වෙන්න පුලුවන් දෙයක්, ඕකට කියන්නේ ස්පොන්ටේනියස්ලි කොම්බ්ස්ට් වෙනවා කියලා. සමහර යුරෝපියන්, ඉන්දියන් වාහන මෙහෙම වෙලා තියෙනවා .

    Toyota Recalls 54,000 Japanese Vehicles For Spontaneous Combustion

    http://www.autospies.com/news/Toyot...se-Vehicles-For-Spontaneous-Combustion-10091/

    මේක කියවලා සීතල වතුර වීදුරුවක් බොන්නකො
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    මේවා මාකට් කරන එක අන්තිම තුප්පහි වැඩක් බන්. හරි නම් මේකත් එක්ක එන්න ඕන warning එකක්: buy at your own risk as this vehicle does not guarantee safety/nor meet the current safety standards.

    එහෙම කියපං හද්ද පරන ශ්‍රී මොඩල් වෙලට. නයි හාමිගේ වහනේ මාර්කට් වැටිලද? මෙකට ඇවිත් දාන්න ඇඩ් එකක්, ගොඩක් එවුන් කරා වගේ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ම්ෙහ්ස්ශ් Shan මෙහ් ඒක නෙමේ, පී හෙට්ටියට කියන්නකො තව ෆේක් එකක් බස්සන්න කියල. කලින් එක ස්කිඩ් ප්ලේට් ගැන කියන්න ගිහින් ලිඳේ බැස්සා, බැස්සම තමා ඉතින්... :(

    ඇතතටම ඌට මොකද උනේ?
     
    Nov 27, 2009
    2,139
    107
    0
    කුයිඩ් කීපයක්ම උන්හිටි ගමන් ගිණි අරන්.

    අවුලක් නෑ මෙහෙන් ගිනි ගන්නකොට අහරෙන් වතුර දානවානෙ ඇතුලට :cool::cool:
    ඉන්දියානු තාක්සනේ තමා තාක්සනේ. අපිට මේ ලෙවල් එකට දියුනු වෙන්න තව කල්ප කාලාන්තරයක් යයි :sorry:

    renault-kwid-fire-02-23-1463998628.jpg

    Renault-Kwid-Fire-2-incidents-india.jpg

    කොහොමද බොනට් එක ඇකිලිලා තියෙන අපූරුව :cool: දකුණු පැත්තෙ ෆෙන්ඩර් එකත් උණු වෙලාද මන්දා :baffled: තාක්සනේ තමා ඉතින්.

    බ්‍රෑන්ඩ් නිව් ටැක්නොලොජිය. ;)

    Gon katha owanam Benz ekakuth gini gaththe lankawema :D

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    එහෙම කියපං හද්ද පරන ශ්‍රී මොඩල් වෙලට. නයි හාමිගේ වහනේ මාර්කට් වැටිලද? මෙකට ඇවිත් දාන්න ඇඩ් එකක්, ගොඩක් එවුන් කරා වගේ

    ඔව් බන්. දැන් යකඩ වලට විකුනන්න ඉන්නේ 121 එක.
    'ශ්‍රී number' වාහනයක් පොඩ්ඩක් උඹේ ක්විඩ් එකෙන් හප්පලා බලපන්. කව්ද පණපිටින් එලියට එන්නේ කියල. crumple zone එක මුණත් පහු කරන් යන වාහන වල ඉදන් safety ගැන කතා කරන්න එපා.