අක මැතිනම් අත්සන් නොකර ඉන්න තිබ්බනේ. එක එකාගේ ගොබ්බ බයිලා අහලා
උඹ කියන්නේ ඇත්තනම්, ලොයර් කෙනෙක් අල්ලලා වැඩේ කර ගනින්. තමුන් ආස නැති වාහනයක් කොච්චර හොඳ උනත් වැඩක් නැති නිසා
Echchara katu kanna ba ban.... dan meka gannawa aragena denna balanawa....
අක මැතිනම් අත්සන් නොකර ඉන්න තිබ්බනේ. එක එකාගේ ගොබ්බ බයිලා අහලා
උඹ කියන්නේ ඇත්තනම්, ලොයර් කෙනෙක් අල්ලලා වැඩේ කර ගනින්. තමුන් ආස නැති වාහනයක් කොච්චර හොඳ උනත් වැඩක් නැති නිසා
කියන්නා කෙසේ කීවත් අසන්නා පැදලා බලලා, පදින එකෙක්ගෙන් විමසලා තමයි ගන්න ඕනේ
පදින එකා රටේ නැති ගජ බින්න ඇද බාන පල් හොරෙක් නම් ? :/



රිවිවු බලලා විතරක් නෙවෙයිනේ මම වාහනේ ගත්තේ අනිත් එක ඔය කියන බට නම් දාලා තියෙන්නෙ කොරොශන් ෆ්‍රී අවුරුදු 2ක් වොරන්ටියක් දෙන්න බෑ නේ. එකෙන්ම තෙරෙනවා කියපු කතාව තවත් එක බං කොලොත් තර්කයක් කියලා

ඔක දාගනින් උබේ එකට, හැබැයි එහෙම දැම්මේ නැතත් බේර ගන්න පුලුවන්, කවුරුත් අරන් යන්නේ නෑනෙ![]()



ඒක නම් දන්නේ නෑ. පුලුවන්නම් කර ගනින් උඹ. ඇල්ටො එකට වඩා 1000 ගුනයක් මෙක හොඳයි
1. ඉඩ
2. පහසුව
3. තෙල් කිරීම
උඹ මොනා කියුවත් ගන්න එකා ගන්නවා බං. ඉන්දියන් භීතිකාවට බෙහෙත් නෑ හොඳේ. බුදු දහම්ත් ඉන්දියාවේන් තමයි ආවේ. බය / තරහා / ක්‍රොධය නැති කර ගන්න. මයිත්‍රී කරන්න පින්වත![]()

අක මැතිනම් අත්සන් නොකර ඉන්න තිබ්බනේ. එක එකාගේ ගොබ්බ බයිලා අහලා
උඹ කියන්නේ ඇත්තනම්, ලොයර් කෙනෙක් අල්ලලා වැඩේ කර ගනින්. තමුන් ආස නැති වාහනයක් කොච්චර හොඳ උනත් වැඩක් නැති නිසා




දකුණු පැත්තෙ ෆෙන්ඩර් එකත් උණු වෙලාද මන්දා
තාක්සනේ තමා ඉතින්. 
A Renault Kwid owner, Kedar Baride, has taken to Facebook to express his anguish against what he calls “strength” of the popular hatchback. The Kwid in question was rear ended by a Tata Indica, says Barade, and was badly damaged. This accident led to Mr. Baride’s wife suffering severe spinal injuries while he and his 6 month old baby escaped unhurt. The speed at which the Indica hit the Kwid is unknown.
![]()
Mr. Baride alleges that the Renault Kwid’s safety is “zero”, causing him tremendous personal and financial losses. Mr. Baride has urged Renault to make the Kwid stronger. It may be noted that the Kwid confirms to all safety norms laid down by Indian law. However, it was deemed unsafe by Global NCAP after the car’s structure was found to be unstable in a crash test. Global NCAP has also found that the structures of small cars – Maruti Alto, Hyundai Eon and Tata Nano and even the Maruti Swift – were unstable.


රත්තරං;20511962 said:මූට වැල් බයිලා ගගහා ඉන්න කාලය තියෙනවා
මේකට උත්තර දෙන්න තමා හත් මාසයක් ඕනේ
වෙන එකෙක් මෙහෙම නෝන්ඩි උනානම් අඩුමගානේ නෝන්ඩි උනා කියලවත් දැනගෙන
http://www.elakiri.com/forum/showthread.php?t=1753754
ජී අයි කියන්නෙ බං ගැල්වනයිස් ඉන්සියුලේටඩ් කියන එක. ගැල්වනයිස් කරන්නෙ මලකඩ කන එක වලක්වන්න තමයි. ඒත් මම කිව්වෙ එහෙම හදපු එකක සවිශක්තිය ගැන මිසක්කා මලකඩ කෑම ගන නෙමෙයි.
මළකඩ නොකන බවට සහතිකයක්. මොකටද බන් එහෙම එකක් ඇත්තටම? අවුරුදු දෙකක් ඇතුලත මලකඩ කන්නෙ නැති බවට සහතිකයක්![]()
ඕකට නම් හරිම ඉල්ලුමක්ලු නේද. මිනිස්සු පොර කනවලු AMW එකේ
කුයිඩ් උස්සන්න ගිහින් මාට්ටු වෙච්ච උන්ගෙන් පොලිසි පිරිලලු![]()
ඇයි ඒක ලොකුවට දාලා?
බය වෙන්න එපා, හැමෝම ගන්න කලින් හොයල බලනවනේ. එහෙම උදවියගෙ ඇස් පාදන්න ඕනේ. මම දැන් ගන්න ගිය උන් තුන් දෙනෙක්ව නැවැත්තුවා. එකෙක් මාච් එකක් ගත්තා, අනිත් දෙන්නා නම් තාම වාහන බලනවා. තව එකෙක් සල්ලි බැඳලා, දැන් කරගන්න දෙයක් නැතුව. Prat වගේ![]()
ඒකනෙ ගොබ්බ තීරන අරන් දැන් කරකියාගන්න දෙයක් නෑ. තව උන් ගොබ්බ බයිල කෙලිනවා හොඳයි හොඳයි කිය කිය. මාකට් කරගන්න දරන උත්සාහයෙන්ම වැටහෙනවා කාරනා කටයුතු.
Prat දැන් කරන්න දෙයක් නෑනෙ මචන්. උබත් ඕක අරගෙන ඉක්මන් එකේ දාපන් 23ට. එතකොට තව බත් කන හරකෙක් හිතයි අම්මට උඩු පෝලිමේ ඉන්න බැරි උන්ට ගන්න කුයිඩ් එකක් ඉක්මන් ඒකේ විකුණන්න දාල කියලා. ඊට පස්සෙ ඇවිල්ල ගනියි.![]()






කුයිඩ් කීපයක්ම උන්හිටි ගමන් ගිණි අරන්.
අවුලක් නෑ මෙහෙන් ගිනි ගන්නකොට අහරෙන් වතුර දානවානෙ ඇතුලට![]()
ඉන්දියානු තාක්සනේ තමා තාක්සනේ. අපිට මේ ලෙවල් එකට දියුනු වෙන්න තව කල්ප කාලාන්තරයක් යයි
![]()
![]()
කොහොමද බොනට් එක ඇකිලිලා තියෙන අපූරුවදකුණු පැත්තෙ ෆෙන්ඩර් එකත් උණු වෙලාද මන්දා
තාක්සනේ තමා ඉතින්.
බ්‍රෑන්ඩ් නිව් ටැක්නොලොජිය.![]()
මේවා මාකට් කරන එක අන්තිම තුප්පහි වැඩක් බන්. හරි නම් මේකත් එක්ක එන්න ඕන warning එකක්: buy at your own risk as this vehicle does not guarantee safety/nor meet the current safety standards.
ම්ෙහ්ස්ශ් Shan මෙහ් ඒක නෙමේ, පී හෙට්ටියට කියන්නකො තව ෆේක් එකක් බස්සන්න කියල. කලින් එක ස්කිඩ් ප්ලේට් ගැන කියන්න ගිහින් ලිඳේ බැස්සා, බැස්සම තමා ඉතින්...![]()
කුයිඩ් කීපයක්ම උන්හිටි ගමන් ගිණි අරන්.
අවුලක් නෑ මෙහෙන් ගිනි ගන්නකොට අහරෙන් වතුර දානවානෙ ඇතුලට![]()
ඉන්දියානු තාක්සනේ තමා තාක්සනේ. අපිට මේ ලෙවල් එකට දියුනු වෙන්න තව කල්ප කාලාන්තරයක් යයි
![]()
![]()
කොහොමද බොනට් එක ඇකිලිලා තියෙන අපූරුවදකුණු පැත්තෙ ෆෙන්ඩර් එකත් උණු වෙලාද මන්දා
තාක්සනේ තමා ඉතින්.
බ්‍රෑන්ඩ් නිව් ටැක්නොලොජිය.![]()

එහෙම කියපං හද්ද පරන ශ්‍රී මොඩල් වෙලට. නයි හාමිගේ වහනේ මාර්කට් වැටිලද? මෙකට ඇවිත් දාන්න ඇඩ් එකක්, ගොඩක් එවුන් කරා වගේ
Gon katha owanam Benz ekakuth gini gaththe lankawema