Renualt KWID Interior Review Part 02

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    මොකක්ද මචන් කාර් එක? ලාන්සර් එකක්ද?
    ශාන්, පේනවනේ මූ තාම එලකිරි එනවා.

    ඔච්චර පරන කාර් එකක් අරන් මෙන්ටෙන් කරන්න සල්ලි නෑ බං. ක්විඩ් එකක් හැපුනත ඔයවගේ තමයි. දැන් මාත් තාම රිවිවු දාන්න හොඳට ඉන්නවා එහෙනම්
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඕවත් දෙකක් ගිනි අරන් නේද? රෙනෝ එකේ අයට කියන්නකො රීකෝල් කරල බලන්න කියල මොකක් හරි අවුලක්ද කියලා.:D:yes:

    ආ ඒ ගමන්ම වතුර එන එකටත් මොනවත් කරන්න කියන්න. :yes:

    ඔය වගේ ලක්ශ ගානක් ගිනි ගත්තොත් රිකොල් කරයි. උඹට ජපානේ යකඩ යාර්ඩ් වලින් ගෙවනවද?
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඔය වගේ ලක්ශ ගානක් ගිනි ගත්තොත් රිකොල් කරයි. උඹට ජපානේ යකඩ යාර්ඩ් වලින් ගෙවනවද?

    :P

    has recalled about 54,000 passenger cars because of engine problems that led to at least two fires in cars left parked with their engines running, Japan's Transport Ministry said Thursday.

    2 යි

    ඔව්. උඹට AMW එකෙනුයි ඉන්දියන් සක්කිලියි ගෙවනව වගේ මටත් ගෙවනව. සන්තෝෂම්?
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔච්චර පරන කාර් එකක් අරන් මෙන්ටෙන් කරන්න සල්ලි නෑ බං.

    මාසෙට තිස්දහක් යන්නෙ නෑ බං මේන්ටේන් කරන්න. :P

    ක්විඩ් එකක් හැපුනත ඔයවගේ තමයි. දැන් මාත් තාම රිවිවු දාන්න හොඳට ඉන්නවා එහෙනම්

    :lol:
    මුකුත් කියන්න හිතෙන්නෙත් නෑ ඔයී :lol:
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    මාසෙට තිස්දහක් යන්නෙ නෑ බං මේන්ටේන් කරන්න. :P

    ක්විඩ් එකක් හැපුනත ඔයවගේ තමයි. දැන් මාත් තාම රිවිවු දාන්න හොඳට ඉන්නවා එහෙනම්

    :lol:
    මුකුත් කියන්න හිතෙන්නෙත් නෑ ඔයී :lol:[/QUOTE]

    :rofl::rofl::rofl::rofl: ඔක්කොම යකඩ ගොඩවල් තමයි. අමර නීය නෑ. උඹ ක්‍රිස්තියානි නෙවේයිනේ
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    :lol:
    මුකුත් කියන්න හිතෙන්නෙත් නෑ ඔයී :lol:

    :rofl::rofl::rofl::rofl: ඔක්කොම යකඩ ගොඩවල් තමයි. අමර නීය නෑ. උඹ ක්‍රිස්තියානි නෙවේයිනේ[/QUOTE]

    ක්‍රිස්තියානි නෙවේයි ද ඇහුවේ ඇයි?? ශාන් මොන ආගමේ ද?
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :lol:
    මුකුත් කියන්න හිතෙන්නෙත් නෑ ඔයී :lol:

    :rofl::rofl::rofl::rofl: ඔක්කොම යකඩ ගොඩවල් තමයි. අමර නීය නෑ. උඹ ක්‍රිස්තියානි නෙවේයිනේ

    සදාකාලික නෑ තමා. ඒත් මේ කේස් එකේදි ඒක අදාළ වෙන්නෙ නැහ් :yes:
    මේ පරණ ලාන්සර් එක තරම් ක්විඩ් එක හයිය නෑ, පිළිගනින් ඒක. :)
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    :rofl::rofl::rofl::rofl: ඔක්කොම යකඩ ගොඩවල් තමයි. අමර නීය නෑ. උඹ ක්‍රිස්තියානි නෙවේයිනේ

    ක්‍රිස්තියානි නෙවේයි ද ඇහුවේ ඇයි?? ශාන් මොන ආගමේ ද?[/QUOTE]

    මම සිංහල බෞධ, ගොවිගම තව ඕනේද? අනිත්ය කියන දේ දන්නේ බුධ්ධාගම පොතක් කියවලා හරි බනක් අහල තියෙන එකෙක් හරි තමයි
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    සදාකාලික නෑ තමා. ඒත් මේ කේස් එකේදි ඒක අදාළ වෙන්නෙ නැහ් :yes:
    මේ පරණ ලාන්සර් එක තරම් ක්විඩ් එක හයිය නෑ, පිළිගනින් ඒක. :)

    එහෙම කියන්නේ කොගොමද සිතියො, ඔකෙ බොනට් එක දිගයි නෙද?
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එහෙම කියන්නේ කොගොමද සිතියො, ඔකෙ බොනට් එක දිගයි නෙද?

    අනේ මේ! එන්න එපා හරිද ඕවට :angry:

    ඒ උනාට 1970 ගනන් වල කාර් එකක්නෙ ඔය. ඕවයෙ යකඩ වල හයිය හරි තියෙනව. ඉන්දියන් කාර් වල මුකුත් නෑ :dull:

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,144
    113
    අනේ මේ! එන්න එපා හරිද ඕවට :angry:

    ඒ උනාට 1970 ගනන් වල කාර් එකක්නෙ ඔය. ඕවයෙ යකඩ වල හයිය හරි තියෙනව. ඉන්දියන් කාර් වල මුකුත් නෑ :dull:


    ඔය මනුස්සයට ඔය කාර් එක පැදගෙන ඉන්න දියන් බං
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    අනේ මේ! එන්න එපා හරිද ඕවට :angry:

    ඒ උනාට 1970 ගනන් වල කාර් එකක්නෙ ඔය. ඕවයෙ යකඩ වල හයිය හරි තියෙනව. ඉන්දියන් කාර් වල මුකුත් නෑ :dull:


    අම්මපා දන්නේ නෑ බං. එකක් තිබිලා නෑ මට
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113

    රිවීව් එක මේ අවුරුද්දෙ දානවද බන්?

    හරි හරි බං, පොඩ්ඩක් වැඩ අදිකයි. අපේ එකවුන්ට්ස් කොලොස් කරන්නේ මෙ මාසෙ, දන්නවනේ උදේ ඉඳලා රෑ වෙනකන් ඔඩිට්
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මේකේ සමහරු ජපන් වාහන වලට බැනලා තිබුනා :D
    අපේ තාත්තා දැනටත් භාවිතා කරන්නේ පලවෙනි වාහනේ.. ඩෙලිකා L300 වෑන් එක :love: ෆ්‍රන්ට් ඒසී හදලා ගියර් ෆ්ලෝ එකට සෙට් වෙන්න හදලා සුපිරියටම හදලා තියෙන්නේ.. තාත්තා ඒක අරන් තියෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් 1984දී.. 80000කට :D වෑන් එකට මගේ වයස.. :rolleyes: කොහේ ගියත් කවුරුහරි වාහනේ පස්සෙන් එලවල අහනවා විකුණනවද කියලා :)

    මගේ ලගනම් තියෙන්නේ වැගන් ආර් එකකුයි, විවා එලයිට් එකකුයි,
    මටත් ඔය කිවිඩ් එකේ පෙනුම දැකලා ආස හිතුනා :D
    ඒත් මේකේ ත්‍රෙඩ් බලලාම මොලේ පැදූනා :love::cool:
     
    Last edited: