මයිලෝ

farcry919

Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    තිබහ වෙලාවකට කූල් මයිලෝ එකක් කියන්නෙ දිව පිනා යන පානයක්. හැබැයි කඩෙන් ගන්න මයිලෝ පැකට් එක උගුරු දෙකටත් මදි නේද? හදාගමුද තිබහට රසවත් අයිස් මයිලො එකක්? දවසක් හැදුවොත් ආයෙ ආයෙ හදල බොන්න හිතෙන රසක් තියෙන මේ අයිස් මයිලෝ එක හරියටම හදාගන්නෙ මෙහෙමයි.

    coolmilo-01.jpg

    අවශ්‍ය ද්‍රව්‍ය (මිලිලීටර් 300ක වීදුරුවක් සඳහා)

    • මයිලෝ තේ හැඳි 3-5 (චොක්ලට් රසට ගොඩක් කැමති අය 5ක් දාන්න)
    • කිරි පිටි මේස හැඳි 3
    • සීනි තේ හැන්දක්
    • අයිස් කැට
    • උණු වතුර 100 ml
    • කූල් වතුර 100 ml
    • අයිස් කැට
    • උඩින් ඉසීමට වෙනම මයිලෝ මේස හැඳි 2ක්

    1. මයිලෝ, කිරිපිටි සහ සීනි වීදුරුවකට දාල හොඳින් එකට මිශ්‍ර කරගන්න.
    2. ඒකට උණුවතුර එක් කර කැටි නොහිටින ලෙස හොඳින් දිය කරගන්න.
    3. කූල් වතුර එක් කර මිශ්‍ර කර වීදුරුව පිරෙන තුරු අයිස් කැට පුරවන්න.
    4. එයට උඩින් මයිලෝ කුඩු එක් කර රස බලන්න.

    එච්චරයි! රස නහර පිනා යන රසයක් සහතිකයි.

    කූල් මයිලෝ එකට වැනිලා අයිස් ක්‍රීම් ස්කූප් දෙකක් දාගෙන ඒකට උඩින් තව මයිලෝ කුඩු ටිකක් දා ගත්ත නම් රස්නෙ දවසක කූල් වෙන්න කියාපු බීමක්.
    coolmilo-05.jpg

    මේ මයිලෝ ප්‍රමාණයටම කිරි පිටි සහ සීනි නොදා ඒ වෙනුවට උණු වතුර පොඩ්ඩකින් මයිලෝ ටික දියකරන් මිල්ක්මේඩ් මේස හැඳි 1 1/2ක් එකතු කරන්න. ඒකට ෆුල් ක්‍රීම් ෆ්‍රෙශ් මිල්ක් දාන්න වීදුරුව පිරෙනකම්. හදලම බලන්නකො රස.
    coolmilo-03.jpg

    Code:
    aniwa.lk
     
    Last edited:

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    TFS !

    You have given out too much Reputation in the last 24 hours, try again later. :dull:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,329
    1
    31,997
    113
    - උඩරට -
    තිබහ වෙලාවකට කූල් මයිලෝ එකක් කියන්නෙ දිව පිනා යන පානයක්. හැබැයි කඩෙන් ගන්න මයිලෝ පැකට් එක උගුරු දෙකටත් මදි නේද? හදාගමුද තිබහට රසවත් අයිස් මයිලො එකක්? දවසක් හැදුවොත් ආයෙ ආයෙ හදල බොන්න හිතෙන රසක් තියෙන මේ අයිස් මයිලෝ එක හරියටම හදාගන්නෙ මෙහෙමයි.

    coolmilo-01.jpg

    අවශ්‍ය ද්‍රව්‍ය (මිලිලීටර් 300ක වීදුරුවක් සඳහා)

    • මයිලෝ තේ හැඳි 3-5 (චොක්ලට් රසට ගොඩක් කැමති අය 5ක් දාන්න)
    • කිරි පිටි මේස හැඳි 3
    • සීනි තේ හැන්දක්
    • අයිස් කැට
    • උණු වතුර 100 ml
    • කූල් වතුර 100 ml
    • අයිස් කැට
    • උඩින් ඉසීමට වෙනම මයිලෝ මේස හැඳි 2ක්

    1. මයිලෝ, කිරිපිටි සහ සීනි වීදුරුවකට දාල හොඳින් එකට මිශ්‍ර කරගන්න.
    2. ඒකට උණුවතුර එක් කර කැටි නොහිටින ලෙස හොඳින් දිය කරගන්න.
    3. කූල් වතුර එක් කර මිශ්‍ර කර වීදුරුව පිරෙන තුරු අයිස් කැට පුරවන්න.
    4. එයට උඩින් මයිලෝ කුඩු එක් කර රස බලන්න.

    එච්චරයි! රස නහර පිනා යන රසයක් සහතිකයි.

    කූල් මයිලෝ එකට වැනිලා අයිස් ක්‍රීම් ස්කූප් දෙකක් දාගෙන ඒකට උඩින් තව මයිලෝ කුඩු ටිකක් දා ගත්ත නම් රස්නෙ දවසක කූල් වෙන්න කියාපු බීමක්.
    coolmilo-05.jpg

    මේ මයිලෝ ප්‍රමාණයටම කිරි පිටි සහ සීනි නොදා ඒ වෙනුවට උණු වතුර පොඩ්ඩකින් මයිලෝ ටික දියකරන් මිල්ක්මේඩ් මේස හැඳි 1 1/2ක් එකතු කරන්න. ඒකට ෆුල් ක්‍රීම් ෆ්‍රෙශ් මිල්ක් දාන්න වීදුරුව පිරෙනකම්. හදලම බලන්නකො රස.
    coolmilo-03.jpg

    Code:
    http://www. aniwa.lk

    ඕක පට්ට රසයි මචන්. සිංගප්පූරූ වල ඉන්දියන් කඩවල් වල තියෙනවා ඕක..අයිස් මයිලෝ කියලා කියන්නේ.. 1 $ වෙන්නේ..