ඔය හෙන්රිL ඔහොමම තමා
මම අවුසි ඉන්න දවසක මු මාව airport එකට දැම්මා
මං හිතුවා යාලු fit එකට දැම්මේ කියලා
දාලා මු මගෙන් රුපියල් 1000 උදුරා ගත්තනේ![]()

hahaha mama dakka paw nam thama habai.. ai bn u ausee yana ewnma mechchra nawaththanna hadanne ausee gov eken muta gewanawada?poddak neme godakpora thread dagena prove karanna hadanawa Aus hoda na kiyala
paw ithin api anukampa karanna one mewata
![]()

ඔය හෙන්රිL ඔහොමම තමා
මම අවුසි ඉන්න දවසක මු මාව airport එකට දැම්මා
මං හිතුවා යාලු fit එකට දැම්මේ කියලා
දාලා මු මගෙන් රුපියල් 1000 උදුරා ගත්තනේ![]()

හිතුවක්කාරයා;20514648 said:hahaha mama dakka paw nam thama habai.. ai bn u ausee yana ewnma mechchra nawaththanna hadanne ausee gov eken muta gewanawada?![]()

හිතුවක්කාරයා;20514648 said:ammpa?? mu ehemath dail ekakda bn?![]()

pissuda ban thanikarama midi thithtai logic eka thama oya
![]()

මෙහෙම thread එකක් New Zealand, Canada, USA වගේ ඉන්න එකෙක් දැම්මනම් තව කමක් නෑ බන්. උදේ ඉඳන් රෑ වෙනකන් මේකේ සිංහලු දෙමලු, දෙමලු තම්බි, තම්බි සිංහලු විතරක් නෙවේ සිංහලු සිංහලුත් මරාගන්නවා උඩරට පහතරට කොළඹ ගාල්ලේ නුවර කිය කිය. ඒ කරලා thread එකක් දාල Australia වල racism ගැන
අනික මේකේ advertisement එකකට දුඹුරු හම තියෙන 3දෙනෙක්ම ගන්න විදියක් නෑ කියල නේ කියල තියෙන්නේ. එහෙම තියෙද්දිත් තව උන් සමාවත් ඉල්ලලා. මෙහෙ කෙලින්ම advertisement එකේම දාන්නේ බෞද්ධයෝ විතරයි, මුස්ලිම් අයට විශේෂයි කිය කිය. ගොඩක් මුස්ලිම් කඩවල ඉන්නේ මුස්ලිම් සේවකයෝ විතරයි. මේවට තමයි කියන්නේ තමුන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ රොඩු පෙන්නනවා කියල.
තව ගොඩක් ඒවා මතක් වෙනවා නිකන් උඩ බලාගෙන කෙලගහගන්න ඕනේ නැති හින්ද නොකිය ඉන්නම්![]()

ඒක ඇත්ත බන්, නමුත් ඔහොම වැරදි හොයාගෙන ගිහින්, ඒ වැරදි නිසා හැමෝම වැරදි කරන්න ගත්තොත් ලෝකය හොද තැනක් වෙන්නේ නෑ. උදාහරණයකට, කාට හරි කියන්න පුලුවන් කෙල්ලෙක්ව දූෂණය කරලා, ඔය ඕන තරම් ලංකාවේ කෙල්ලෝ දූෂණය වෙන්නේ ඉතින් අපිත් ඒකම කරාම මොකද කියලා? එහෙම කිව්වා කියලා වැරැද්ද නිවැරදි වෙන්නේ නෑ. කවුරු කරත්, අපි කරත් වැරැද්ද වැරැද්දම තමයි. ලංකාවේ ජාතිවාදය ගොඩක්ම තියෙන්නේ සුළුතරයක් ඌ මුස්ලිම් /දෙමළ උන් ළගයි, ඔන්ලයින් එකේ දගලන අපේ උන් ළගයි. මම දන්න තරමට බහුතරයක් ජාතිවාදී නෑ. එහෙම නම් අවුරුද්ද දාට නොලිමිට් එකට රිංගන්නේ නෑනේ බන්.

සිඩ්නි කියන්නෙ රෙසිසම් වැඩි ස්ටේට් එකක් ඒකට හේතුව තමා ඉන්දියන් උන්ගෙ පජාත වැඩ ඉතින් සුද්දන්ට වැරැද්දක් කියන්නත් බෑ.අපිත් ඉතින් අර ගං කබරයො වගේ නෙහ්. පොඩී වෙනස් කම් තියෙන්නෙ. අපිට ඒක අඳුරගන්න පුලුවන් උනාට සුද්දන්ට එක පාර අඳුර ගන්න අමාරුයි.

okkotma kalin Sydney kiyanne state ekak neme. Jabuk![]()

ඕස්ට්‍රේලියාවල රේසිසම් නෑ කියනව නං උඹ ටස්මේනියා වලට පය වත් ගහපු නැති එකෙක්. මං ඔය රටට ගියේ අවුරුදු 9කට කලින්. මං නං ඕන තරං දැකල තියෙනව ඔය සීන්. ඕස්ට්‍රේලියාවෙ විතරක් නෙවෙයි ඔච්චර මල්ටි කල්චරල් කැනඩාවෙත් රේසිසම් තියෙනව අඩු වැඩි වශයෙන්.
ඇත්තද බන් ටස්මේනියාවට ඉමිග්‍රන්ට් ලා ගන්නේ නෑ කියන්නේ?
ඔව් මං සිටි කියන එකට තමා ස්ටේට් කියල ටයිප් උනේ ඕකට ඔච්චර අඬන්නෙපා.උඹ කියන විදියට නං උඹ ඔසී ඉපදුන එකෙක් වෙන්න විදියක් නං නෑ ස්ටුඩන්ට් වීසා හම්බෙලා ලඟදි ආපු උන්ගෙ ටෝක් තමා දෙන්නෙ.
mekai case eka saralawama? ubalata mokakda lankawe idan thiyena amaruwa mehe thyena racism ekak gana? anika ub pawule aya mokada mehe inne? lankawata genna an mehe paththa palathe awen athuwa hitiya nam hari neda ochcharama hoda nathnan? 