Auzi - HenryL

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය හෙන්රිL ඔහොමම තමා
    මම අවුසි ඉන්න දවසක මු මාව airport එකට දැම්මා
    මං හිතුවා යාලු fit එකට දැම්මේ කියලා
    දාලා මු මගෙන් රුපියල් 1000 උදුරා ගත්තනේ :baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ekane balahn wade kiyanne :P
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    poddak neme godak :D pora thread dagena prove karanna hadanawa Aus hoda na kiyala :rofl: paw ithin api anukampa karanna one mewata :D
    hahaha mama dakka paw nam thama habai.. ai bn u ausee yana ewnma mechchra nawaththanna hadanne ausee gov eken muta gewanawada?:P:P
    ඔය හෙන්රිL ඔහොමම තමා
    මම අවුසි ඉන්න දවසක මු මාව airport එකට දැම්මා
    මං හිතුවා යාලු fit එකට දැම්මේ කියලා
    දාලා මු මගෙන් රුපියල් 1000 උදුරා ගත්තනේ :baffled:

    ammpa?? mu ehemath dail ekakda bn?:confused:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ෂර්මා කිව්වා වගේ ලංකාවේ කෙල්ලොන්ට සුද්දොත් කැමති නෑ බන්. :rofl::rofl::P

    black-woman-attitude.jpg

    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හිතුවක්කාරයා;20514648 said:
    hahaha mama dakka paw nam thama habai.. ai bn u ausee yana ewnma mechchra nawaththanna hadanne ausee gov eken muta gewanawada?:P:P

    pissuda ban thanikarama midi thithtai logic eka thama oya :D

    හිතුවක්කාරයා;20514648 said:
    ammpa?? mu ehemath dail ekakda bn?:confused:

    :rofl:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    pissuda ban thanikarama midi thithtai logic eka thama oya :D

    :rofl:

    මෙහෙම thread එකක් New Zealand, Canada, USA වගේ ඉන්න එකෙක් දැම්මනම් තව කමක් නෑ බන්. උදේ ඉඳන් රෑ වෙනකන් මේකේ සිංහලු දෙමලු, දෙමලු තම්බි, තම්බි සිංහලු විතරක් නෙවේ සිංහලු සිංහලුත් මරාගන්නවා උඩරට පහතරට කොළඹ ගාල්ලේ නුවර කිය කිය. ඒ කරලා thread එකක් දාල Australia වල racism ගැන :D

    අනික මේකේ advertisement එකකට දුඹුරු හම තියෙන 3දෙනෙක්ම ගන්න විදියක් නෑ කියල නේ කියල තියෙන්නේ. එහෙම තියෙද්දිත් තව උන් සමාවත් ඉල්ලලා. මෙහෙ කෙලින්ම advertisement එකේම දාන්නේ බෞද්ධයෝ විතරයි, මුස්ලිම් අයට විශේෂයි කිය කිය. ගොඩක් මුස්ලිම් කඩවල ඉන්නේ මුස්ලිම් සේවකයෝ විතරයි. මේවට තමයි කියන්නේ තමුන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ රොඩු පෙන්නනවා කියල.

    තව ගොඩක් ඒවා මතක් වෙනවා නිකන් උඩ බලාගෙන කෙලගහගන්න ඕනේ නැති හින්ද නොකිය ඉන්නම් :D
     
    sira katahwa
     
    sira kathawa :D:D
    11.gif
     
    ඒක ඇත්ත බන්, නමුත් ඔහොම වැරදි හොයාගෙන ගිහින්, ඒ වැරදි නිසා හැමෝම වැරදි කරන්න ගත්තොත් ලෝකය හොද තැනක් වෙන්නේ නෑ. උදාහරණයකට, කාට හරි කියන්න පුලුවන් කෙල්ලෙක්ව දූෂණය කරලා, ඔය ඕන තරම් ලංකාවේ කෙල්ලෝ දූෂණය වෙන්නේ ඉතින් අපිත් ඒකම කරාම මොකද කියලා? එහෙම කිව්වා කියලා වැරැද්ද නිවැරදි වෙන්නේ නෑ. කවුරු කරත්, අපි කරත් වැරැද්ද වැරැද්දම තමයි. ලංකාවේ ජාතිවාදය ගොඩක්ම තියෙන්නේ සුළුතරයක් ඌ මුස්ලිම් /දෙමළ උන් ළගයි, ඔන්ලයින් එකේ දගලන අපේ උන් ළගයි. මම දන්න තරමට බහුතරයක් ජාතිවාදී නෑ. එහෙම නම් අවුරුද්ද දාට නොලිමිට් එකට රිංගන්නේ නෑනේ බන්.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    ඒක ඇත්ත බන්, නමුත් ඔහොම වැරදි හොයාගෙන ගිහින්, ඒ වැරදි නිසා හැමෝම වැරදි කරන්න ගත්තොත් ලෝකය හොද තැනක් වෙන්නේ නෑ. උදාහරණයකට, කාට හරි කියන්න පුලුවන් කෙල්ලෙක්ව දූෂණය කරලා, ඔය ඕන තරම් ලංකාවේ කෙල්ලෝ දූෂණය වෙන්නේ ඉතින් අපිත් ඒකම කරාම මොකද කියලා? එහෙම කිව්වා කියලා වැරැද්ද නිවැරදි වෙන්නේ නෑ. කවුරු කරත්, අපි කරත් වැරැද්ද වැරැද්දම තමයි. ලංකාවේ ජාතිවාදය ගොඩක්ම තියෙන්නේ සුළුතරයක් ඌ මුස්ලිම් /දෙමළ උන් ළගයි, ඔන්ලයින් එකේ දගලන අපේ උන් ළගයි. මම දන්න තරමට බහුතරයක් ජාතිවාදී නෑ. එහෙම නම් අවුරුද්ද දාට නොලිමිට් එකට රිංගන්නේ නෑනේ බන්.

    කොහෙවත් වෙන ජාතිවාදය සාධාරණිකරණය කරන්නේ නෑ බන්. වැරැද්ද නම් වැරැද්ද තමයි කොහේ උනත්. මම අදහස් කරේ ඒක නෙවේ. මිනිහෙක් තමුන්ගේ රට දාල වෙන රටකට යන්නේ බැරිම තැන. එහෙම යනකොට තියෙන advantages disadvantages තරාදියේ දෙපැත්තට දාල බලලනේ යන්නේ. සාපේක්ෂව හොඳ රටට යනවා. ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක මේ රටවල් rasism පැත්තෙන් ගත්තත් දාහෙන් සම්පතයි මොකද මේවට විරුද්දව නීති තියෙනවා, ඒවා ක්‍රියාත්මක වෙනවා.

    සුරපුරයන් නෑනේ බන් කොහෙවත්. තියෙන තැන් වලින් හොඳ තැන තෝරාගන්න එපැයි. ඒකයි මම අදහස් කරේ.

    කොහෙත් ඔය ප්‍රශ්න තියෙනවා. නීති තියෙනවා, ඒවා ක්‍රියාත්මක වෙනවා කිව්වත් ඒවත් 100% එහෙම වෙනවා කියල නෙවේ කියන්නේ. සමස්තයක් විදියට :yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    සිඩ්නි කියන්නෙ රෙසිසම් වැඩි ස්ටේට් එකක් ඒකට හේතුව තමා ඉන්දියන් උන්ගෙ පජාත වැඩ ඉතින් සුද්දන්ට වැරැද්දක් කියන්නත් බෑ.අපිත් ඉතින් අර ගං කබරයො වගේ නෙහ්. පොඩී වෙනස් කම් තියෙන්නෙ. අපිට ඒක අඳුරගන්න පුලුවන් උනාට සුද්දන්ට එක පාර අඳුර ගන්න අමාරුයි.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සිඩ්නි කියන්නෙ රෙසිසම් වැඩි ස්ටේට් එකක් ඒකට හේතුව තමා ඉන්දියන් උන්ගෙ පජාත වැඩ ඉතින් සුද්දන්ට වැරැද්දක් කියන්නත් බෑ.අපිත් ඉතින් අර ගං කබරයො වගේ නෙහ්. පොඩී වෙනස් කම් තියෙන්නෙ. අපිට ඒක අඳුරගන්න පුලුවන් උනාට සුද්දන්ට එක පාර අඳුර ගන්න අමාරුයි.

    okkotma kalin Sydney kiyanne state ekak neme. Jabuk :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    okkotma kalin Sydney kiyanne state ekak neme. Jabuk :P

    ඔව් මං සිටි කියන එකට තමා ස්ටේට් කියල ටයිප් උනේ ඕකට ඔච්චර අඬන්නෙපා.උඹ කියන විදියට නං උඹ ඔසී ඉපදුන එකෙක් වෙන්න විදියක් නං නෑ ස්ටුඩන්ට් වීසා හම්බෙලා ලඟදි ආපු උන්ගෙ ටෝක් තමා දෙන්නෙ.
     
    ඕස්ට්‍රේලියාවල රේසිසම් නෑ කියනව නං උඹ ටස්මේනියා වලට පය වත් ගහපු නැති එකෙක්. මං ඔය රටට ගියේ අවුරුදු 9කට කලින්. මං නං ඕන තරං දැකල තියෙනව ඔය සීන්. ඕස්ට්‍රේලියාවෙ විතරක් නෙවෙයි ඔච්චර මල්ටි කල්චරල් කැනඩාවෙත් රේසිසම් තියෙනව අඩු වැඩි වශයෙන්.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඕස්ට්‍රේලියාවල රේසිසම් නෑ කියනව නං උඹ ටස්මේනියා වලට පය වත් ගහපු නැති එකෙක්. මං ඔය රටට ගියේ අවුරුදු 9කට කලින්. මං නං ඕන තරං දැකල තියෙනව ඔය සීන්. ඕස්ට්‍රේලියාවෙ විතරක් නෙවෙයි ඔච්චර මල්ටි කල්චරල් කැනඩාවෙත් රේසිසම් තියෙනව අඩු වැඩි වශයෙන්.

    ඇත්තද බන් ටස්මේනියාවට ඉමිග්‍රන්ට් ලා ගන්නේ නෑ කියන්නේ?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ඇත්තද බන් ටස්මේනියාවට ඉමිග්‍රන්ට් ලා ගන්නේ නෑ කියන්නේ?

    ගන්නෙ නැති සීන් එකක්මත් නෑ නමුත් ගොඩක් සුද්දො කැමති නෑ ඉමිග්‍රන්ට්ස්ල එනවට මොකද ගොඩක් උන් කන්සවේටිව් මෙල්බර්න් ඉන්න සුද්දො වගේ නෙවෙයි.මාර ෆ්‍රෙන්ඩ්ලි කරදරයක් උනාම උදව් කරනව නමුත් උන් එක්ක ජීවත් වෙන්න එනවට කැමති නෑ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් මං සිටි කියන එකට තමා ස්ටේට් කියල ටයිප් උනේ ඕකට ඔච්චර අඬන්නෙපා.උඹ කියන විදියට නං උඹ ඔසී ඉපදුන එකෙක් වෙන්න විදියක් නං නෑ ස්ටුඩන්ට් වීසා හම්බෙලා ලඟදි ආපු උන්ගෙ ටෝක් තමා දෙන්නෙ.

    :rofl: mekai case eka saralawama? ubalata mokakda lankawe idan thiyena amaruwa mehe thyena racism ekak gana? anika ub pawule aya mokada mehe inne? lankawata genna an mehe paththa palathe awen athuwa hitiya nam hari neda ochcharama hoda nathnan? :D