Export බිස්නස් මගින් හොද ආදායමක්
මචන්ලා,
ලංකාවයි වෙනත් රටවල් සමගයි ව්‍යාපාරයක් හැටියට කෙරෙන අපනයන වෙලදාම් ගැන ට්කක් දැනගන්න ඕන නිසයි මේ Thread එක මම දාන්නේ. සැ .යු (මහා පරිමාණ වෙලදාම් නොවෙයි
)
මම දැනට හොයා ගෙන තියෙන විස්තර අනුව ලංකාවේ තනි පුද්ගලයන් විසින් විදෙස් රට වලට ලංකාවේ සිට භාණ්ඩ , ආහාර අමුද්‍රව්‍ය , වගේ අපනයනය කරලා සැලකිය යුතු ආදායමක් මසකට උපාය ගන්නවා. අපේ ගෙවල් පැත්තෙත් මෙහෙම export කරන කට්ටිය තුන්දෙනෙක් විතර දැනට ඉන්නවා.(හැබැයි උන් එකෙක් වත් කාටවත් ඒ වැඩ කියල දෙන්නේ නෑ.
)
ඒ ය මිට අවරුදු 10 කට විතර කලින් තමයි විදෙස් රටවල් සමග ඒ contacts හදාගෙන තියෙන්නේ.
එක්කෙනෙක් කුළුබඩු අශ්‍රිතව නිෂ්පාදනය කරන oil වර්ගයක් export කරනවා, තව එක්කෙනෙක් stickers වගයක් export කරනවා.
කොහොම හරි මේ වැඩ ඒ අය තනියම කරන්නේ නෑ. උපරිම එයාලගේ යාළුවො තුන් දෙනෙක් වගේ සෙට් කරන් තමයි මේ වැඩ කරන්නෙ.
කිරියට මන් අලුත් සාමාජිකයෙක්. මන් දන්නවා මන් වගේම කිරියේ තව යාලුවන්ටත් මේ Field එක ගැන වැඩි දුර තොරතුරු දැනගන්න උවමනා වක් ඇති කියල.මේ field එකේ ඉන්න කිරියේ යාලුවෝ ඉන්නවනම් Thread එකට විස්තර ඇතුලත් කරන්න. එක ගොඩක් වටිනවා.
ඔය ගොලන්ගේ යාලුවෝ / නෑදෑයෝ / දන්නා කියන අය මේ export field එකේ ඉන්නවනම් ,
මොනාද export කරන්නේ ?
මොනාද ඒ රටවල් ?
කොහොමද income ?( කැමතිනම් පමණක් )
කොටාගෙන යන්න.
අපේ යාලුවන්ට මේ export field එක ගැන අලුත් ideas තියෙනවනම් ඒවත් දාන්න.
මේක කිරියේ දාපු මගේ පළමු Thread එක. මන් හිතනවා මට වගේම මේක export field එක ගැන දැනගන්න කැමති අනිත් යාළුවන්ටත් හුගක් ප්‍රොයෝජනවත් වෙයි කියල.
Thread එක දන්නා විදියට හැදුවා. වැරදි ඇතොත් සමාවෙන්න !!!
මචන්ලා,
ලංකාවයි වෙනත් රටවල් සමගයි ව්‍යාපාරයක් හැටියට කෙරෙන අපනයන වෙලදාම් ගැන ට්කක් දැනගන්න ඕන නිසයි මේ Thread එක මම දාන්නේ. සැ .යු (මහා පරිමාණ වෙලදාම් නොවෙයි
)මම දැනට හොයා ගෙන තියෙන විස්තර අනුව ලංකාවේ තනි පුද්ගලයන් විසින් විදෙස් රට වලට ලංකාවේ සිට භාණ්ඩ , ආහාර අමුද්‍රව්‍ය , වගේ අපනයනය කරලා සැලකිය යුතු ආදායමක් මසකට උපාය ගන්නවා. අපේ ගෙවල් පැත්තෙත් මෙහෙම export කරන කට්ටිය තුන්දෙනෙක් විතර දැනට ඉන්නවා.(හැබැයි උන් එකෙක් වත් කාටවත් ඒ වැඩ කියල දෙන්නේ නෑ.
)ඒ ය මිට අවරුදු 10 කට විතර කලින් තමයි විදෙස් රටවල් සමග ඒ contacts හදාගෙන තියෙන්නේ.
එක්කෙනෙක් කුළුබඩු අශ්‍රිතව නිෂ්පාදනය කරන oil වර්ගයක් export කරනවා, තව එක්කෙනෙක් stickers වගයක් export කරනවා.
කොහොම හරි මේ වැඩ ඒ අය තනියම කරන්නේ නෑ. උපරිම එයාලගේ යාළුවො තුන් දෙනෙක් වගේ සෙට් කරන් තමයි මේ වැඩ කරන්නෙ.
කිරියට මන් අලුත් සාමාජිකයෙක්. මන් දන්නවා මන් වගේම කිරියේ තව යාලුවන්ටත් මේ Field එක ගැන වැඩි දුර තොරතුරු දැනගන්න උවමනා වක් ඇති කියල.මේ field එකේ ඉන්න කිරියේ යාලුවෝ ඉන්නවනම් Thread එකට විස්තර ඇතුලත් කරන්න. එක ගොඩක් වටිනවා.

ඔය ගොලන්ගේ යාලුවෝ / නෑදෑයෝ / දන්නා කියන අය මේ export field එකේ ඉන්නවනම් ,
මොනාද export කරන්නේ ?
මොනාද ඒ රටවල් ?
කොහොමද income ?( කැමතිනම් පමණක් )
කොටාගෙන යන්න.අපේ යාලුවන්ට මේ export field එක ගැන අලුත් ideas තියෙනවනම් ඒවත් දාන්න.