lanka bell 4G (Need Help Brothers)

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    මේ 3න් වෙනි ලංකාබෙල් ත්රෙඅඩ් එක
    පෙරේදා උන්ගේ සෙට් එකක් අවා බන් මගෙ connection එක බලන්න. උන් දැන් කියනව සිග්නල් මදි ලු එකලු ස්ලෝව් වෙන්නෙ :P.

    මගෙ RSRP -106
    RSRQ -13.


    මේ same සිග්නල් හැබැයි පාන්දර හොඳට ස්පීඩ් තියෙනව :love:
    image.png


    image.png




    download ස්පීඩ් එක අඩු උනාට upload ස්පීඩ් එක හැමවෙලේම 2mbps කිට්ටුවෙන්න යනව.:confused:
    මේක මහ කුනුහරුපයක් බන්.
    මොකද හිතෙන්නෙ ?:confused:


    signal අඩු උනා හරි users ල වැඩි උනා හරි කියල download ස්පීඩ් අඩුවෙලා upload ස්පීඩ් එක ගානට තියෙන්න බැහැ නේද?:confused:

    මම router එකත් මාරුකරලා බැලුව හැබැයි දුන්නේ අලුතෙන් දෙන එක නෙමේ
    පරණ router (b880-u70) එක මන්ගාව තියෙන්නෙ. එකේ හැමවෙලේම සිග්නල් bar 1
    යාලුවෙක් ගෙ අලුත් එකක් ගෙනත් ගැහුවම එකේ bar 3ක් පෙන්නන්නව. :oo: (B310 ද කොහෙද )
    (එත් ස්පීඩ් same වගේ තමයි හරියටම බලාගන්න බැරි උනා.)

    අයින් කරන්න බැරි කමක් නැහැ. එත් බන් මුන්ට මොකක් හරි පාඩමක් උගන්නන්න ඕනේ:angry:

    මේක ලොකු ප්‍රශ්ණයක් බන් මට නම් idea ටිකක් දෙන්න. :sorry:

    කට්ටියගේ අදහස් ටිකක් දැනගන්න ඕනේ :confused::confused:


    lankabel පාවිච්චි කරන අය පුළුවන්නම් RSRP / RSRQ / SINR මේකේ quote කරගෙන යන්න ලොකු උදව්වක්.
     
    Last edited:

    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    What RSRP / RSRQ / SINR means ???
    Same thing. sometimes cant even load a page.
     

    wrion123

    Member
    Feb 7, 2015
    136
    3
    0
    33
    mage :( 2.5mbps bn enne down eka 250kps wage average enne

    mage :( 2.5mbps bn enne down eka 250kps wage average enne

    :oo::baffled::rofl:
     

    Attachments

    • lanaka.jpg
      lanaka.jpg
      89.4 KB · Views: 51

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,774
    113
    Sherwood වගේ තැනක
    මට නං තාම ගත්ත දවසේ ඉඳල අවුලක් ඇවිල්ල නෑ .. එක කාලයක් තිබ්බ මුන්ගේ නෙට් ස්ලෝව් වුන දැන් නං එහෙම අවුලක් නෑ .. සමහර විට place එක නිසා වෙන්න ඇති ..

    RSRQ: -10dB
    RSRP:-109dBm
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔයා කොහෙද මචං ? ස්පීඩ් කොහොමද ?


    මගේ 2Mbps ලයින් එකක් තියෙන්නේ. මගේ
    2Mbps ම එනවා . මගේ ප්‍රශ්නේ මචන් නිතර නිතර disconnect වෙනවා. අද දවල් පාවිච්චි කරන්නම බැහැ. දවල්ට ඩිස්කනෙක්ට් වෙනවා වැඩියි.

    මම මචන් තලවතුගොඩ.