දීර්ග_සංසර්ගය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
TIRED-couple_in_bed.jpg


පොඩි හෙලුප් එක දීපල්ලා. මගේ යාලුවෙක් ඉන්නවා. ඌ ලොකු ප්‍රශ්නෙකින් පෙළෙන්නේ. පොර දැන් විවාහ වෙලා මාස 8 වඩා වැඩියි. මමයි දෙවැනි මනමාලයට හිටියෙත් පොරගේ.

මේකයි තියන ප්‍රශ්නේ මෑන්ස් ලිංගිකව එකතුවෙනකොට පොරට ශුක්‍රානු පිට වෙන්න පැය බාගයක් විතර යනවලු. පැය බාගයක් කියන්නේ අභ්‍යන්තර ලිංගික සංසර්ගය ආරම්භ කොට අවසාන වෙන්න හෙවත් ශුක්‍රානු පිට වෙන්න. තේරෙන සිංහලෙන් කියනවනම් පැය බාගයකට වඩා ගහනවලු. දැට් මින් මචන් පොරගේ වයිෆ් ඒක නිසා හරි වේදනාවන් විඳිනවා . ඔය එක එක අයියලා ලොකු පොර ටෝක්ස් දුන්නත් පැය බාගයක් එක දිගට කරනකොට ඕනෑම මනුස්සයෙකුට එපා වෙනවනේ. එපෑ වෙනවාටත් වඩා එක වේදනාකාරී වැඩක්.

දැන් මේ ප්‍රශ්නේ නිසා මෑන්ස් ජිගි ජිගියත් නවත්වලා. දැන් දෙන්නම ලොකු මානසික පිඩනයකින් ඉන්නේ.

මේකට ප්‍රතිකර්මයක් තියනවද ? උටත් සාමාන්‍ය මනුස්සයෙකුට වගේ ජිවත් වෙන්න ඕනේ.
 
  • Like
Reactions: awjas2621

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
pissuda bun paya bage hodai ganiyekta.. ganita amaru wenne na ...

paya kalak ganita gahala watura yanakan ate gahana ikyapan

උබේ මතය වැරදියි සහෝ. ඔය ගොඩක් අය කියන බොරු කතා. මචන් පය බාගයක් කරනකොට අවසානයේ තුවාල පවා වෙනවා.

ඔව් එහෙමත් කරනවලු. ගොඩක් වෙලා කරනකොට ඇත රිදෙනවලු. අනේ මන්ද බන්.
 

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හොද ඩොක්ට කෙනෙක් ගාවට යන්න කියන්න මචං.වෛද්‍යය උපදෙස් වෙදකමි ගන්න වෙනවා,වෙන මොකුත් කරන්න එපා,ඔිකට බෙහෙත් ගන්න යන්න වෙනවා..:yes:
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,238
    15,968
    113
    Colombo
    ඔක්කොටම ඔනා ටයිම් වැඩි කරගන්න බන් උඹෙ යාලුවට ඒකෙ අනිත් පැත්ත
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    උබේ මතය වැරදියි සහෝ. ඔය ගොඩක් අය කියන බොරු කතා. මචන් පය බාගයක් කරනකොට අවසානයේ තුවාල පවා වෙනවා.

    ඔව් එහෙමත් කරනවලු. ගොඩක් වෙලා කරනකොට ඇත රිදෙනවලු. අනේ මන්ද බන්.

    :oo::oo: දෙවනි මනමාලයට හිටියෙත් උඹ වෙලා දන්න දේවල් ඈ..... :P යාළුවන්ටමයි වෙන්නේ...... !! :baffled::baffled: